ඉතිං මැතිතුමනි මා සමග කතා නොකරන්නේ අහවල් ශිෂ්ණයක් නිසා ද?![]()
දොස්තර කෙනෙක්ගෙන් අතවරයකට වත් ලක් වෙලාද කොහෙද, දොස්තර සංහතියම එපා වෙලා

ඉතිං මැතිතුමනි මා සමග කතා නොකරන්නේ අහවල් ශිෂ්ණයක් නිසා ද?![]()

මටත් පෙන්නපං, මාත් කුරු කුරුව නවත්ත ගන්නං.......බොට විතරක් නෙමේ අයියෙ , අපිටත් කතා කොරන්නෙ නෑ.ඊයේ රෑ කුරු කුරුව නවත්තගත්තෙ රංගුව ***මාලිගෙ *** පෙන්නල.
![]()

මටත් පෙන්නපං, මාත් කුරු කුරුව නවත්ත ගන්නං.......
මේහ්, මාව උයමනින් අයින් කොරන්න ප්ලෑන් ගහන්නේ මොකෝ තොපි?![]()
මටත් පෙන්නපං, මාත් කුරු කුරුව නවත්ත ගන්නං.......
මේහ්, මාව උයමනින් අයින් කොරන්න ප්ලෑන් ගහන්නේ මොකෝ තොපි?![]()
උබ කුස්සියෙ ඉදන් දාඩිය පෙරාගෙන් උයනවා.
අපි එලියෙ ඉදන් කොටා බානවා.
කැතයිනෙ අයිය..
හැමදාම කොරන්න බෑ.

![]()
හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!![]()

![]()
හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!![]()

ada sungaraya ganada?![]()
අද හෙළ සුබාවිත ගිතයේ ශෘංගාරය පිළිබද ව..............
Oka kiyatada patan ganne?

අද හෙළ සුබාවිත ගිතයේ ශෘංගාරය පිළිබද ව..............
රාත්රී8 ට www.radio.elakiri.com/live යන සබැදිය හරහා ජාලගත කැරේ.

අද හෙළ සුබාවිත ගිතයේ ශෘංගාරය පිළිබද ව..............
රාත්රී8 ට www.radio.elakiri.com/live යන සබැදිය හරහා ජාලගත කැරේ.
aniwa asami. 
Ela ela.aniwa asami.
![]()
ආහ්.....ගොඩ දවසකින් මේ පැත්තට ආවේ....![]()

sereppuwata ahanna bari wenna muktuh karanna barida? mola thada wela inne samayan kiyawa kiyawa...........

ආහ්.....
පුෂ්පකවීෂ්වරාචාරින්වහන්ස......
කෙසේදැ සුව දුක්.???
බෝ කලෙක් මෙහි නොපැමිණියේ බිරින්දෑ දීර්ඝ නිවාඩුවක් ලද නියායෙන් යයි සිතමි.![]()
අහෝ !
තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.සුපුෂ්පිත විලක පෑදි දිය මහත්සේ කැලැඹෙන අයුරක් ඇසේ.අහෝ !
![]()

ආහ්.....
පුෂ්පකවීෂ්වරාචාරින්වහන්ස......
කෙසේදැ සුව දුක්.???
බෝ කලෙක් මෙහි නොපැමිණියේ බිරින්දෑ දීර්ඝ නිවාඩුවක් ලද නියායෙන් යයි සිතමි.![]()

සුපුෂ්පිත විලක පෑදි දිය මහත්සේ කැලැඹෙන අයුරක් ඇසේ.අහෝ !
![]()