බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉතිං මැතිතුමනි මා සමග කතා නොකරන්නේ අහවල් ශිෂ්ණයක් නිසා ද?:oo::oo::oo:

    දොස්තර කෙනෙක්ගෙන් අතවරයකට වත් ලක් වෙලාද කොහෙද, දොස්තර සංහතියම එපා වෙලා :lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොට විතරක් නෙමේ අයියෙ , අපිටත් කතා කොරන්නෙ නෑ.:eek: ඊයේ රෑ කුරු කුරුව නවත්තගත්තෙ රංගුව ***මාලිගෙ *** පෙන්නල.:confused::P
    මටත් පෙන්නපං, මාත් කුරු කුරුව නවත්ත ගන්නං.......

    මේහ්, මාව උයමනින් අයින් කොරන්න ප්ලෑන් ගහන්නේ මොකෝ තොපි?:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php

    හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!:angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මටත් පෙන්නපං, මාත් කුරු කුරුව නවත්ත ගන්නං.......

    මේහ්, මාව උයමනින් අයින් කොරන්න ප්ලෑන් ගහන්නේ මොකෝ තොපි?:angry:

    rangu pls..............
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මටත් පෙන්නපං, මාත් කුරු කුරුව නවත්ත ගන්නං.......

    මේහ්, මාව උයමනින් අයින් කොරන්න ප්ලෑන් ගහන්නේ මොකෝ තොපි?:angry:

    බෑනෙ අයියා. :rofl:උබ කුස්සියෙ ඉදන් දාඩිය පෙරාගෙන් උයනවා.:rolleyes: අපි එලියෙ ඉදන් කොටා බානවා.:sorry: කැතයිනෙ අයිය..:yes: හැමදාම කොරන්න බෑ.:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩ දවසකින් මේ පැත්තට ආවේ.... :yes:
    ආහ්.....
    පුෂ්පකවීෂ්වරාචාරින්වහන්ස......
    කෙසේදැ සුව දුක්.???
    බෝ කලෙක් මෙහි නොපැමිණියේ බිරින්දෑ දීර්ඝ නිවාඩුවක් ලද නියායෙන් යයි සිතමි.:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආහ්.....
    පුෂ්පකවීෂ්වරාචාරින්වහන්ස......
    කෙසේදැ සුව දුක්.???
    බෝ කලෙක් මෙහි නොපැමිණියේ බිරින්දෑ දීර්ඝ නිවාඩුවක් ලද නියායෙන් යයි සිතමි.:baffled:

    සුපුෂ්පිත විලක පෑදි දිය මහත්සේ කැලැඹෙන අයුරක් ඇසේ. :yes:අහෝ !:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුපුෂ්පිත විලක පෑදි දිය මහත්සේ කැලැඹෙන අයුරක් ඇසේ. :yes:අහෝ !:P
    තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
    උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
    :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්.....
    පුෂ්පකවීෂ්වරාචාරින්වහන්ස......
    කෙසේදැ සුව දුක්.???
    බෝ කලෙක් මෙහි නොපැමිණියේ බිරින්දෑ දීර්ඝ නිවාඩුවක් ලද නියායෙන් යයි සිතමි.:baffled:

    එසේයැ.... එසේයැ.... :P
    බිරින්දෑ නැවත ගුවන් ගතවු හෙයින් නැවත් පැමිණියෙමි.... :rofl: