බම්ප් වලට 11+ දෙනවා සත්තයි 

Iphone 6 or 6Plus මේ දෙකෙන් කොයි එකද හොද බං? බැටරි ලයිෆ් එක එහෙම?
තව මේකේ පාට දෙකක් තියෙනවනේ කොයි එකද වැඩියෙන් හොද පාවිච්චි කරන්න?
Apple සයිට් එකෙන් ගත්තම ගන්න ඕන මේ ෆ්රී සිම් කියන එක නේද? මෙහෙ පාවිච්චි කරන්න?
මේකේ ගානට වඩා amazon එකේ ගාන අඩුයිනේ ..කොහොමද එහෙම වෙන්නේ?
ඔන්ලයින් ගන්න හොද සයිට්ස් මොනාද deals එහෙම යන