මචන්ලා මම අද AC එකක් ගන්න ගිය Damro එකට. Innovex 18000 BTU එකක් තමයි දැනට ගන්න ඉන්නේ (Rs. 285,000). එකේ Panasonic 18000 BTU (Rs.300,000) එකත් එක්ක රුපියල් 15,000 වෙනසක් තමයි තියෙන්නේ. හැබැයි Indian Panasonic එක. එකේ එක්කෙනා කිව Indian එක ගන්නවට වඩා Innovex එක හොදයි කියල.
ඔයාල මොකද හිතන්නේ. මේ දෙකෙන් කොයි එකද හොද? පාවිච්චි කරන අය කියන්වද
ඔයාල මොකද හිතන්නේ. මේ දෙකෙන් කොයි එකද හොද? පාවිච්චි කරන අය කියන්වද