Iphone 6 or 6Plus උදව්!

Mozilla

Well-known member
  • බම්ප් වලට 11+ දෙනවා සත්තයි :rofl:

    Iphone 6 or 6Plus මේ දෙකෙන් කොයි එකද හොද බං? බැටරි ලයිෆ් එක එහෙම?
    තව මේකේ පාට දෙකක් තියෙනවනේ කොයි එකද වැඩියෙන් හොද පාවිච්චි කරන්න?

    Apple සයිට් එකෙන් ගත්තම ගන්න ඕන මේ ෆ්‍රී සිම් කියන එක නේද? මෙහෙ පාවිච්චි කරන්න?

    capture186.jpg

    මේකේ ගානට වඩා amazon එකේ ගාන අඩුයිනේ ..කොහොමද එහෙම වෙන්නේ?
    ඔන්ලයින් ගන්න හොද සයිට්ස් මොනාද deals එහෙම යන :oo:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මෙහෙමයි 6 එක තමයි මං ගත්තේ මොකද ස්ක්‍රීන් එකත් ගාන්ට තියනව 6plus පොඩ්ඩක් අතට ලොකු වැඩි samsung note එහෙම යූස් කරපු උන්ට අවුලක් නැතුව ඇති ඩෙනිම අඳින හින්ද පොකට් එකට දාන්නත් අමාරුයි ඉතින් මං නම් කියන්නේ iphone ගොල්ඩ් එක ගන්න කියල
     
    • Like
    Reactions: Mozilla

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    බම්ප් වලට 11+ දෙනවා සත්තයි :rofl:

    Iphone 6 or 6Plus මේ දෙකෙන් කොයි එකද හොද බං? බැටරි ලයිෆ් එක එහෙම?
    තව මේකේ පාට දෙකක් තියෙනවනේ කොයි එකද වැඩියෙන් හොද පාවිච්චි කරන්න?

    Apple සයිට් එකෙන් ගත්තම ගන්න ඕන මේ ෆ්‍රී සිම් කියන එක නේද? මෙහෙ පාවිච්චි කරන්න?

    capture186.jpg

    මේකේ ගානට වඩා amazon එකේ ගාන අඩුයිනේ ..කොහොමද එහෙම වෙන්නේ?
    ඔන්ලයින් ගන්න හොද සයිට්ස් මොනාද deals එහෙම යන :oo:

    mamath ekak kapruka eka haraha ganda inne ....habai ipode mini 4 ekak ganda adahsak tiynwa...:yes::yes:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    thawa masa 2k 3k iwasapan. ethakota ubata Iphone7 ekak ganna puluwan.

    ehema nathi unoth iphone6s ekak ganna puluwan godak aduwata.
    iphone6 eka thawath adu wei.
     
    • Like
    Reactions: Mozilla

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    iPhone 7 eka enakan inna machan. Price change ekak wenne nathi wei. iPhone 7 eka waterproof. 6s ekath unofficially waterproof but cerfications ekka enne 7 eka.

    Benefits thamai ithin bigger screen bigger area to read (webpages, games & stuff)
    good battery life
    great viewfinder for camera

    SIM Free kiyanne network lock nathi phones. Factory Unlock ewa. Sim free ma ganna puluwan tharamak. eka lesi.
     
    Mozilla

    Well-known member
  • මෙහෙමයි 6 එක තමයි මං ගත්තේ මොකද ස්ක්‍රීන් එකත් ගාන්ට තියනව 6plus පොඩ්ඩක් අතට ලොකු වැඩි samsung note එහෙම යූස් කරපු උන්ට අවුලක් නැතුව ඇති ඩෙනිම අඳින හින්ද පොකට් එකට දාන්නත් අමාරුයි ඉතින් මං නම් කියන්නේ iphone ගොල්ඩ් එක ගන්න කියල

    මං දැන් use කරන්නෙත් නොට් එකක්..ඒ නිසා පොඩි ඒවා අවුල් බං ගොඩක්ම නෙට් use කරන නිසා තාම අවුල.:yes: Iphone Gold එක මොකද බං?:confused:

    රේප් 11+

    mamath ekak kapruka eka haraha ganda inne ....habai ipode mini 4 ekak ganda adahsak tiynwa...:yes::yes:

    කප්රුක ගණන් වැඩි බං..අනික ටැක්ස් වදිනවා සීන් :(

    thawa masa 2k 3k iwasapan. ethakota ubata Iphone7 ekak ganna puluwan.

    ehema nathi unoth iphone6s ekak ganna puluwan godak aduwata.
    iphone6 eka thawath adu wei.

    මාත් එක හිතුවා බං..එත් ගණන් අඩු වෙයිද ? ඔකුන්ගේ ගණන් එහෙම බහින්නේ නැනේ :(

    iPhone 7 eka enakan inna machan. Price change ekak wenne nathi wei. iPhone 7 eka waterproof. 6s ekath unofficially waterproof but cerfications ekka enne 7 eka.

    Benefits thamai ithin bigger screen bigger area to read (webpages, games & stuff)
    good battery life
    great viewfinder for camera

    SIM Free kiyanne network lock nathi phones. Factory Unlock ewa. Sim free ma ganna puluwan tharamak. eka lesi.

    ගන්නකොට ෆී සිම් එක ගත්තම හරිනේ?:confused:

    :cool::cool:

    6+ ekak ganin machan. 6 eka gana mage wadi pahadeemak na.specially battery, camera (IS nathi kama).

    එක තාම මාත් බැලුවේ

    පුළුවන් විදිහට ඔක්කොටම රේප් දුන්නා