බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
    උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
    :rofl:

    රුසියානු හස්තයකින් මන්ථනය කරගන්නලු ඉන්නෙ.... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
    උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
    :rofl:

    තොප මාපිලිඹදව දන්නේ අබැටක් තරම් සුගක් බව පතැලැ වේ අයියණ්ඩිය.:rofl:
    තත් කාලේයේදී මා සමීපයේ බයිකාල් විලද කැලබෙන බව තොප නොදන්නවා වියැ හැකිය!;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කැලඹිලා ඉවරයි... :baffled:
    සදුන් සිහින මණ්ඩපයේ - ප්‍රාර්ථනා පියා සළයි.....
    හංස විල ම කැළඹේ.....

    නන්දා මාලනි - හංස විලක් චිත්‍රපයට ගැයූ ගීයකි. (අහල නැතුවට කොරන්න දෙයක් නෑ)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොප මාපිලිඹදව දන්නේ අබැටක් තරම් සුගක් බව පතැලැ වේ අයියණ්ඩිය.:rofl:
    තත් කාලේයේදී මා සමීපයේ බයිකාල් විලද කැලබෙන බව තොප නොදන්නවා වියැ හැකිය!;)
    අම්මට සිරි වේයැ!:baffled::baffled::baffled:

    අප බයිකාල් වැනි විල් කළඹන්නට නොයමුව.:oo: නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව:baffled::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සදුන් සිහින මණ්ඩපයේ - ප්‍රාර්ථනා පියා සළයි.....
    හංස විල ම කැළඹේ.....

    නන්දා මාලනි - හංස විලක් චිත්‍රපයට ගැයූ ගීයකි. (අහල නැතුවට කොරන්න දෙයක් නෑ)

    අහල නැත්තේ මොකෝ... ලඟදි හංස විලක් ගියා... මම ඒක බැලුවා... :yes:

    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
    උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
    :rofl:

    සුභාවිතයෙන්ම ලිඳට දාල...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අම්මට සිරි වේයැ!:baffled::baffled::baffled:

    අප බයිකාල් වැනි විල් කළඹන්නට නොයමුව.:oo: නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව:baffled::rofl:

    බුදීමට පිනක් වේ නම් පිටැ හොත් මසවුළු සමැග ඉදිබුවන් පැල් කොටයට ගාටන්නේයැයි පුරාණ පඩිවරුන් තෙපලා ඇත අයියණ්ඩිය !:D
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අම්මට සිරි වේයැ!:baffled::baffled::baffled:

    අප බයිකාල් වැනි විල් කළඹන්නට නොයමුව.:oo: නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව:baffled::rofl:

    හැකි ඉක්මනින් නව තෙලබනුවෙන් වයිබරයට සම්ප්‍රාප්ත වුවහොත් යෙහෙකි. මහත් වූ තොරතුරු සම්භාරයක් නුඹට මිස් වේමයැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදීමට පිනක් වේ නම් පිටැ හොත් මසවුළු සමැග ඉදිබුවන් පැල් කොටයට ගාටන්නේයැයි පුරාණ පඩිවරුන් තෙපලා ඇත අයියණ්ඩිය !:D
    අප පින් මද වූවන් වෙමු.:sorry:
    එනිසා ඉදිබුවෙක් තබා ඉදිබු කටුවෙක් වත් ගාටන්නේ නැතැ.!:oo::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ.. මේකත් පට්ට නේ... අයිවෝ ඩෙනිස් කියන්නේ... :D
    ඔය ගීතය සම්පූර්ණ එක නෙවෙයි.
    ඕක අවසන් වන තැනින් තමා හෙමින් සැරේ පියා විදා ගීතය ඇරඹෙන්නේ. ඒ ගීත දෙකක් නෙවේ, එකම ගීතයකි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප පින් මද වූවන් වෙමු.:sorry:
    එනිසා ඉදිබුවෙක් තබා ඉදිබු කටුවෙක් වත් ගාටන්නේ නැතැ.!:oo::eek:

    ක්ලිනික් එකේ ඉන්න ගල් ඉබ්බියන් දෙදෙනා නොසෑහෙයිද...? :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ගීතය සම්පූර්ණ එක නෙවෙයි.
    ඕක අවසන් වන තැනින් තමා හෙමින් සැරේ පියා විදා ගීතය ඇරඹෙන්නේ. ඒ ගීත දෙකක් නෙවේ, එකම ගීතයකි.

    ඈහ්... එහෙමද..? ටී.වී එකේ මේක කෑලි දෙකකටනේ ගියේ... :baffled: මට මතක හැටියට හෙමින් සැරේ එකට පස්සේ.... ස්වර්ණාගේ මනුස්සයා ගෙදර ඇවිල්ල ඉන්නවා දැකලා ධර්මසිරි බණ්ඩාරනායක ඔහේ යන තැනදි නෙමෙයිද මේක තියෙන්නෙ ?:oo:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහ්... එහෙමද..? ටී.වී එකේ මේක කෑලි දෙකකටනේ ගියේ... :baffled: මට මතක හැටියට හෙමින් සැරේ එකට පස්සේ.... ස්වර්ණාගේ මනුස්සයා ගෙදර ඇවිල්ල ඉන්නවා දැකලා ධර්මසිරි බණ්ඩාරනායක ඔහේ යන තැනදි නෙමෙයිද මේක තියෙන්නෙ ?:oo:
    ඔරිජිනල් රෙකෝඩින්ග් එකේ තියෙන්නේ අවිඡ්ඡින්න ගීතයක්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හැකි ඉක්මනින් නව තෙලබනුවෙන් වයිබරයට සම්ප්‍රාප්ත වුවහොත් යෙහෙකි. මහත් වූ තොරතුරු සම්භාරයක් නුඹට මිස් වේමයැ.

    කිඹුලාණනි තොප කුම්මැහිකම දුරලා සබුද්ධික තෙල බනුවක් මිලැට ගෙන එහි වයිබර සංවාද මණ්ඩපය අන්තර්ගතැ කරැ ගන්නේ නම් මැනැවි. නැතහොත් තොපට අන්වර්ත නාමයන්හි අරුත් නිරුත් කරන්නටැ ගොස් අප මහත්සේ පීඩාවටැ පත් වන්නාක් සේ පෙනේ. :P