තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
![]()
රුසියානු හස්තයකින් මන්ථනය කරගන්නලු ඉන්නෙ....

තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
![]()

තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
![]()

සදුන් සිහින මණ්ඩපයේ - ප්රාර්ථනා පියා සළයි.....දැන් කැලඹිලා ඉවරයි...![]()
අම්මට සිරි වේයැ!තොප මාපිලිඹදව දන්නේ අබැටක් තරම් සුගක් බව පතැලැ වේ අයියණ්ඩිය.
තත් කාලේයේදී මා සමීපයේ බයිකාල් විලද කැලබෙන බව තොප නොදන්නවා වියැ හැකිය!![]()

නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව

සදුන් සිහින මණ්ඩපයේ - ප්රාර්ථනා පියා සළයි.....
හංස විල ම කැළඹේ.....
නන්දා මාලනි - හංස විලක් චිත්රපයට ගැයූ ගීයකි. (අහල නැතුවට කොරන්න දෙයක් නෑ)

තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි.
උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ.
![]()
අම්මට සිරි වේයැ!
අප බයිකාල් වැනි විල් කළඹන්නට නොයමුව.නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව
![]()

මාතියගෙත් කපමුද මාතියා @තොංගලේ නෙවෙයි **යම කපල දාල වගේ මට පේන්නේ.....![]()

අම්මට සිරි වේයැ!
අප බයිකාල් වැනි විල් කළඹන්නට නොයමුව.නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව
![]()
බුදීමට පිනක් වේ නම් පිටැ හොත් මසවුළු සමැග ඉදිබුවන් පැල් කොටයට ගාටන්නේයැයි පුරාණ පඩිවරුන් තෙපලා ඇත අයියණ්ඩිය !![]()
අප පින් මද වූවන් වෙමු.බුදීමට පිනක් වේ නම් පිටැ හොත් මසවුළු සමැග ඉදිබුවන් පැල් කොටයට ගාටන්නේයැයි පුරාණ පඩිවරුන් තෙපලා ඇත අයියණ්ඩිය !![]()

ඔය ගීතය සම්පූර්ණ එක නෙවෙයි.කිඹුලා මාමේ.. මේකත් පට්ට නේ... අයිවෝ ඩෙනිස් කියන්නේ...![]()
අප පින් මද වූවන් වෙමු.
එනිසා ඉදිබුවෙක් තබා ඉදිබු කටුවෙක් වත් ගාටන්නේ නැතැ.!![]()

ඔය ගීතය සම්පූර්ණ එක නෙවෙයි.
ඕක අවසන් වන තැනින් තමා හෙමින් සැරේ පියා විදා ගීතය ඇරඹෙන්නේ. ඒ ගීත දෙකක් නෙවේ, එකම ගීතයකි.
මට මතක හැටියට හෙමින් සැරේ එකට පස්සේ.... ස්වර්ණාගේ මනුස්සයා ගෙදර ඇවිල්ල ඉන්නවා දැකලා ධර්මසිරි බණ්ඩාරනායක ඔහේ යන තැනදි නෙමෙයිද මේක තියෙන්නෙ ?
ඔරිජිනල් රෙකෝඩින්ග් එකේ තියෙන්නේ අවිඡ්ඡින්න ගීතයක්.ඈහ්... එහෙමද..? ටී.වී එකේ මේක කෑලි දෙකකටනේ ගියේ...මට මතක හැටියට හෙමින් සැරේ එකට පස්සේ.... ස්වර්ණාගේ මනුස්සයා ගෙදර ඇවිල්ල ඉන්නවා දැකලා ධර්මසිරි බණ්ඩාරනායක ඔහේ යන තැනදි නෙමෙයිද මේක තියෙන්නෙ ?
![]()
ඔරිජිනල් රෙකෝඩින්ග් එකේ තියෙන්නේ අවිඡ්ඡින්න ගීතයක්.

හැකි ඉක්මනින් නව තෙලබනුවෙන් වයිබරයට සම්ප්රාප්ත වුවහොත් යෙහෙකි. මහත් වූ තොරතුරු සම්භාරයක් නුඹට මිස් වේමයැ.