බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කිඹුලාණන්ට ස්වප්නයෙන් මිදී පියෙවි ලොව මසැසින් ග්‍රහනයට වෙලාවයි මේ!:P

    මෙහෙම එකකුත් තියෙනව හැබැයි. සේව්‍ය සේවක සම්භන්දතා වලින් වෙන්නෙ රැකියා ස්තානයේ පාලනය ගිලිහෙන එක. ඔහොම ඒවා ඔෆිස් වල හරියට වෙනව. අන්තිමට හොර ගෑනිට ඕන විදියට තමා ඔෆිස් එක දුවන්නෙ.

    කරනා දෙයක් තමාගෙ ගරුත්වය බේරාගෙන කල යුතු වේ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඌරු මාලු ඌරා පිටේ තියා කැපීම කලාවකි. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම එකකුත් තියෙනව හැබැයි. සේව්‍ය සේවක සම්භන්දතා වලින් වෙන්නෙ රැකියා ස්තානයේ පාලනය ගිලිහෙන එක. ඔහොම ඒවා ඔෆිස් වල හරියට වෙනව. අන්තිමට හොර ගෑනිට ඕන විදියට තමා ඔෆිස් එක දුවන්නෙ.

    කරනා දෙයක් තමාගෙ ගරුත්වය බේරාගෙන කල යුතු වේ.
    යේ..යේ.....
    අන්න ඒක නිසා තමා මේව භාවිතා නොකරන්නේ....
    අනික මාගේ කීර්ති නාමය මා සෑහෙන තරම් රකින්නකි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යේ..යේ.....
    අන්න ඒක නිසා තමා මේව භාවිතා නොකරන්නේ....
    අනික මාගේ කීර්ති නාමය මා සෑහෙන තරම් රකින්නකි.

    යේ යේ තමා ඇවිත් කුරු කුරු ගාන්නෙ නෑ.:P

    නහී අදලක්තාහේ. ලාම්පුරේ ප්යාර්කරේ:lol:
    අපිට ඕව බෑ - අපි ඕවට නෑ :rofl:

    අනම් මනම්:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යේ යේ තමා ඇවිත් කුරු කුරු ගාන්නෙ නෑ.:P

    නහී අදලක්තාහේ. ලාම්පුරේ ප්යාර්කරේ:lol:
    අපිට ඕව බෑ - අපි ඕවට නෑ :rofl:

    අනම් මනම්:rolleyes:
    එහෙම නෙවෙයි මාමේ.....
    නුඹලා ඕවායේ පරසිදු උතුමන් නේ.....
    අපට සේෆ් පැසේජ් එකක් පෙන්නන්න......:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙම නෙවෙයි මාමේ.....
    නුඹලා ඕවායේ පරසිදු උතුමන් නේ.....
    අපට සේෆ් පැසේජ් එකක් පෙන්නන්න......:P

    ලොකු පරසිදුවක් නෑ. සූටි පිනක් තියෙනව. එච්චරයි, අනික්වා මෙතන කොටන්න බෑ. ලංකාවට ආවම කියන්නං:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු පරසිදුවක් නෑ. සූටි පිනක් තියෙනව. එච්චරයි, අනික්වා මෙතන කොටන්න බෑ. ලංකාවට ආවම කියන්නං:P
    කුරු කුරුව අරඹමි....
    අපට ඉතිං පින් නෑනේ මාමේ......:dull::dull::(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තොට රෙදි පිටිං පු* අරවනවා සික්කෙක්ට කියල මම:angry:
    ශාපෝ මාතියා,,මාතියාගේ සබ්ජෙට් එකේ නෙවෙයි මාතියා...මට මාතියා කෙල්ලෝ තමා ඔනේ..මාතියා හොයන්නේ කොල්ලෝ නේ මාතියා..ශරියා ශරියා...
    අල්ලා හුඅක්බර්:D