කිඹුලාණන්ට ස්වප්නයෙන් මිදී පියෙවි ලොව මසැසින් ග්රහනයට වෙලාවයි මේ!![]()
මෙහෙම එකකුත් තියෙනව හැබැයි. සේව්‍ය සේවක සම්භන්දතා වලින් වෙන්නෙ රැකියා ස්තානයේ පාලනය ගිලිහෙන එක. ඔහොම ඒවා ඔෆිස් වල හරියට වෙනව. අන්තිමට හොර ගෑනිට ඕන විදියට තමා ඔෆිස් එක දුවන්නෙ.
කරනා දෙයක් තමාගෙ ගරුත්වය බේරාගෙන කල යුතු වේ.










