සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )

chathu4742

Well-known member
  • සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )

    උඹලා පැය 24 පුරාම මේ web ලෝකය පුරා සැරිසැරුවට උඹල සමහරවිට අහල වත් නැති දෙයක් ගැන කියන්න යන්නෙ.. :rolleyes:

    thumb.php
    main-qimg-f65f66ef0d291f448a04dc319d3e3f5c



    Deep Web නැත්තන් Invisible web එහෙමත් නැත්තන් සැඟවුන web අවකාෂය ලෙස මෙය හඳුන්වන්න පුලුවන්..
    මේක ගැන දන්න අයත් තමුන් දන්න දේ බෙදාගන්න මේ නූලෙන්...:)
    මෙන්න මෙහෙමයි සැකෙවින් කිව්වොත්..
    Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්..

    අපි google, yahoo, ask වගේ search engine භාවිතා කරල, Wikipedia තව වගේ info web හරහා access කරන්නෙ Universal web කියන එකේ නැත්තන් WWW(world wide web) කියන සංකල්පයේ උඩින්ම තියෙන ඉතාම අහින්සක තොරතුරු දත්ත විතරයි.. එකේ හොයන වැල (Porn) කෑලිත් මේ surface වෙබ් එකටයි අදාල. ඒත් Illegal porn කියල ජාතියකුත් තියේ..ඒක ගැනත් කියන්නම්..

    Deep web කියන සංකල්පය හැදිලා තියෙන්නෙ හුගක් රහස් වැඩකටයුතු වලටයි..උදාහරණයක් විදිහට...

    • CIA එකේ රහස් මෙහෙයුම්

    • MOSAAD, KGB, MI5, MI6 වගේ තවත් රහස් සංවිදාන වල තොරතුරු

    • එතකොට තව අර උඩ කිව්ව Illegal porn.. මේකට illegal child pornography කියලත් කියනවා. මොකද ලෝකයේ දියුණු රටවල් හැම එකේම වගේ අවුරුදු 18, 16 ට අඩු ළමයින්ව pornography කියන ක්ශේත්‍රයේ යොදවන්න තහනම්...ඇත්තටම deep web එකේ තියෙන්නෙ ඉතාම පහත් අන්දමින් අවුරුදු 18,16 තියා ඊටත් වඩා ළාබාල දරුවන් බලෙන් අමානුශික අන්දමෙන් මේ දෙවල් වලට යොදාගත්ත අවස්ථා.. මොකද මේ වගේ දෙවල් වැල සයිට් වල පවා තහනම් කරල තියෙන්නෙ
    • මත්ද්‍රව්‍ය ජාවාරම්..
    • මිනීමැරුම් කල්ලි..
    • ගණිකා ජාවාරම්
    • Cyber terrorism
    • Private Web (මේක මේවගේ දෙයක්.. පට්ට සල්ලිකාරයෝ..මම මේ කියන්න කෝටිපතියො ගැන නෙවේ...ට්‍රිලියනපතියෝ...ක්වාඩ්‍රිලියනස් ලා..(මෙහෙම උන් ඉන්නවද දන්නෙ නම් නෑ) වගේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් ට මේ එකේ තියෙනවා private web spaces .උන්ට ඒවා මගින් ඕන මගුලක් කරගන්න පුලුවන්...)
    • අනිත් ඔක්කොම රහස්‍ය කුණුහරුප වෙන්නෙ මේක අස්සෙ තමයි

    Deep web ගැන වැදගත් තවත් තොරතුරු ටිකක්

    1. දන්නවද...අපි භාවිතා කරන Web අවකාශය ඇත්තටම www(universal web)(Internet අපි කියන විදියට) එකින් 4% වගේ කියලා..ඒ කියන්නෙ ඉතුරු 96% ම අපි කවදාවත් නොදැකපු..නොහිතපු..නොදන්න තොරතුරු ගොඩක්...අපි දන්න 4%ට යටින් සැඟවෙච්ච..
    2. තව..අපි තොරතුරු ලබා ගන්න Web අවකාශය 19TB වගේ විශාලත්වයක් තියෙනකොට...Deep web එක නැත්තන් අපි ඇහැටවත් නොදකින Web space එක 7500TB+ තරම් විශලත්වයෙන් යුතු වෙනවා..( මම කියන්නෙ torrent, file size නම් නෙවේ.. මම දැකපු ලොකුම torrent එක වැල torrent එකක්.. :baffled::baffled: 1300GB වගේ ස්යිස් එක:oo::oo::shocked:.. ඒවා නෙවේ මම කියන්නෙ.. Web අවකාශය ගැන..
    3. ලඟදී එලියට පැන්න Wikileaks එකත් Deep web තිබිල එලියට පැන්න එකක්..ඒකෙ තොරතුරු Deep web හරහා CIA එකට අහු වෙලා සිද්දිය උනේ..

    අපිට පුලුවන්ද එකාට යන්න...මූ කියන්නෙ ඇත්තද බලන්න...!!

    දැන් මෙහෙම හිතෙයි... මේකයි..බැරි නෑ..පොඩි කට්ටක් තියේ...

    https://www.quora.com/What-is-the-deep-web-and-how-do-you-access-it

    කියන සයිට් එකේන් වැඩිදුර විස්තර දැනගන්න..

    කවදාවත් Deep web ගැන IE, Firefox, Chrome, Opera normal browsers වගේ වලින් නම් හොයන්න යන්න එපා. Deep web කියන්නෙ interconnections මහ ගොඩක්. ඔයා access කරන සයිට් වල තියෙන
    trackers වලින් ඔයාවයි ඔයාගේ IP එකයි, machine එකයි tack කරනවා අනිවා. පුලුවන් නම් ඔයාගෙ machine එකට hack කරල තියෙන mic, web camera වලින් ඔයා ගැන හොයන්න උනත් ඕකෙ රඟන උන්ට මහ කජ්ජක් නෙවේ...මේක ඉතාම භයානක දෙයක්..හැබැයි පොඩි වැඩ කෑලි දෙක තුනකින් access කරන්න පුලුවන් ලොවෙත්... Tor කියන Browser එක anonymous browser එකක්.. ඔයාට ඔය උඩ තියෙන ලින්ක් එකේන් වැඩි විස්තර ගන්න පුලුවන්...ඔය browser එක තමා Deep web access වලට පාවිච්චි කරන්නේ..
    සමහරු කියන්නේ...Deep web access කලාම.. ජීවිතේ පලවෙනි Internet Use පාරට කරා වගේ හැඟීමක් දැනෙනවලු තියෙන දේවල් වලට... මගේ අදහස් නෙවේ :rofl:

    මට කියන්න ඕන උනේ උඹලා සමහරු හිතන දේට වඩා හෙන අභ්‍යන්තරයක් මේකෙ තියෙනවා..:nerd: තව අලුත් විස්තර හම්බුනොත් වෙනම නූලක අත අරින්නම්..
    බුදු සරණයි :)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    දැන් මොකක්ද බන් කරන්න තියෙන්නේ? Tor බ්‍රව්සර්එ ක ඕපන් කරලා ගූගල් සර්ච් කරන්නද? තේරෙන්න කියහන්කෝ:dull::dull:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් මොකක්ද බන් කරන්න තියෙන්නේ? Tor බ්‍රව්සර්එ ක ඕපන් කරලා ගූගල් සර්ච් කරන්නද? තේරෙන්න කියහන්කෝ:dull::dull:

    danne nathuwa ube personal machine eken yanna epa machan
    elakiri ekema oka gana wisthara dala thibba mita kalin
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    danne nathuwa ube personal machine eken yanna epa machan
    elakiri ekema oka gana wisthara dala thibba mita kalin

    ඇයි බන් මොකො වෙන්නේ? හැකර්ස්ලා ඉන්නවද? මොනාද බන් ඕකේ ගිහිල්ලා කරනන් තියෙන්නේ? මුකුත් දන්නේ නෑ බන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇයි බන් මොකො වෙන්නේ? හැකර්ස්ලා ඉන්නවද? මොනාද බන් ඕකේ ගිහිල්ලා කරනන් තියෙන්නේ? මුකුත් දන්නේ නෑ බන්

    mama gihin naha ban.ekakiri ekekma dala thibba yana widiya,search engine wisthara ehama dala thibba.e thread eka hoyaganna baha.
    personal machine eken yana risk wadi kiyala dala thibba
    apiwa botnet walata set wenna puluwan,hack wwenna thiyena ida wadi kiyala dala thibba
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇයි බන් මොකො වෙන්නේ? හැකර්ස්ලා ඉන්නවද? මොනාද බන් ඕකේ ගිහිල්ලා කරනන් තියෙන්නේ? මුකුත් දන්නේ නෑ බන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1599014


    http://www.elakiri.com/forum/showthread.php?p=16691642#post16691642

    http://www.elakiri.com/forum/showthread.php?p=16702694#post16702694

    http://www.elakiri.com/forum/showthread.php?t=1616723
     

    chathu4742

    Well-known member
  • දැන් මොකක්ද බන් කරන්න තියෙන්නේ? Tor බ්‍රව්සර්එ ක ඕපන් කරලා ගූගල් සර්ච් කරන්නද? තේරෙන්න කියහන්කෝ:dull::dull:

    http://www.wikihow.com/Search-the-Deep-Web
    නෑ බන්..උඹ ගොඩක් දුරට පාවිච්චි කරන්නෙ වෙනමම ඉන්ට්නෙට් එකක් වගේ බන් එතකොට. උඹට google search කරල හොයන්න පුලුවන් උඹ type කරන් දෙයින් 0.03% විතරයි..උදාහරණයක් විදිහට...උඹ ගන්ජා කියල google එකේ ගැහුවම එනවා වගේ 1000 ගුණයක් ලින්ක් එනවා Torch වගේ deep web search engine එකකින්...මේවට වෙනම ක්‍රම තියෙනවා බන්..

    Onion network කියල නෙට්වර්ක් එකක් තියේ...පොඩි software කෑල්ලක්. මේක තමා browser එක. මේකෙන් උඹේ IP එක කරනවා. ඒත් කවමදාකවත්...කවමදාකවත් උඹෙ personal machine එකකින් නම් යන්න එපා සහෝ.. හිතන්න වත් එපා. මේකෙ කුලියට මිනීමරන එවුන්..කිඩ්නැප් කරල කප්පන් ගන්න උන් හිටන් ඉන්නවා හැම අස්සක මුල්ලකම. උඹ මොකක් හරි sensitive info එකක් access කරලා උඹ මාට්ටු උනොත් අබ සරණයි... ඒත් ඒවයිනුත් බේරිලා මේක බලන්න ක්‍රම නැතුව නෙවේ බන්..:)