රෝත්වයලර් බල්ලො ගැන Thread එකක් ලියන්න කියල හිතුන.රෝත්වයලර් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇතිකරන බ්රීඩ් එකක්.තව සමහර අය මෙයාව ඇතිකරන්න බයයි.මට නම් කියන්න තියෙන්නේ මෙයා ඔය කියන තරම් වස නෑ.මොකද මගේ ගාවත් එකෙක් ඉන්නවා.ඕනෑම බල්ලෙක් අපිට වස වෙන්න හදන්න පුළුවන් උව ගැටගහල හැදුවොත් ඕනෑම බල්ලෙක් වස වෙනවා.හරි දැන් මෙයා ගැන විස්තර ටිකක් බලමු.
මෙයාගේ ඔරිජින් එක එහෙමත් නැත්නම් උප්පත්තිය ජර්මනියයි.ජර්මනියේ මෙයාව හදුන්වන්නේ Rottweiler Metzgerhund ඔය ජර්මන් භාෂාවෙන් හදුන්වන විදිය.ඒක ඉංගිරිසියට හරවපුවම තේරුම Rotweil Butchers නමින්.එහෙම හදුන්වන්න හේතුව මෙයා 19 වන දශකය වෙනකන් ජර්මනියේ ගොවිපොළවල් වල බැටළුවෝ,හරක් වගේ Livestock බලාගන්න නිසාත් තව මෙයා මස් වෙලෙන්දොන්ගේ මස් රැගත් කරත්ත ඇදගෙන යන්න යොදාගෙන තියෙනවා.වර්තමානයේ රෝත්වයලර් බල්ලො Search & Rescue සහ Police Dogs සදහා යොදාගන්නවා.
මෙයාලට කියන නික් නෙම්ස් තමා -Rottie , Rott
හොදින් වැඩුනු පිරිමි සතෙකුගේ බර 50–60 kg වන අතර උස 61–69 cm (24–27 in) වේ
හොදින් වැඩුනු ගැහැණු සතෙකුගේ බර 35–48 kg වන අතර උස 56–63 cm (22–25 in) වේ
මෙයාලා Black & Tan සහ Black & Mahogany පාට දෙකකින් ඉන්නවා.
මෙයාලගේ Life Span එක අව්රුදු 8-10 විතර තමා
1.Head (eyes)
2.Snout (teeth, tongue)
3.Dewlap (throat, neck skin)
4.Shoulder
5.Elbow
6.Forefeet
7.Highest Point of the Rump
8.Legs (thighs and hips)
9.Hock
10.Hind feet
11.Withers
12.Stifle
13.Paws
14.Tail
මෙයාල ගැන වැඩිදුර විස්තර දැනගන්න මේක බලන්න
සලකල යන්න ..!

ඔව් එක එක්කෙනාගේ කැමත්තනේ..