Hiiii... Prem he sex he love he...
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jun 17, 2016 #61 Hiiii... Prem he sex he love he...
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 17, 2016 #62 Minimuthu Mora said: කිඹුල බාව උස්සන් එයිද මන්දා? Click to expand... ආවා..ආවා....
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 17, 2016 #63 Nu1Dnk said: Hiiii... Prem he sex he love he... Click to expand... mokak?
amilabanuka Well-known member Sep 30, 2006 7,297 891 113 Thama math hoyanooo.... Jun 17, 2016 #64 Minimuthu Mora said: කිඹුල බාව උස්සන් එයිද මන්දා? Click to expand... උස්සන් ආව කියහංකෝ
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 17, 2016 #65 Minimuthu Mora said: ආවා..ආවා.... Click to expand... මද කිපිලා වගේ
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 17, 2016 #66 නරි මිදි තිත්තයි කිව්වෙ කොයි රටේද බං?
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jun 17, 2016 #68 oba heenayak wageee..... Mama sas.....
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 17, 2016 #69 Minimuthu Mora said: නරි මිදි තිත්තයි කිව්වෙ කොයි රටේද බං? Click to expand... ඇෆ්
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 17, 2016 #70 බිඳුනා දැහැන් බිඳුනා මිදුනා සිරගත ආශා........
amilabanuka Well-known member Sep 30, 2006 7,297 891 113 Thama math hoyanooo.... Jun 17, 2016 #71 පට්ට කද කියල පස්සෙන් ගිහින් කෙල්ල එකක් යාලු වෙලා දැන් හොදට පවුල් කන අය ඉන්නව. ඒවල වෙන්නෙ රාගයෙන් ප්‍රේමය කරා යෑම නොවේද?
පට්ට කද කියල පස්සෙන් ගිහින් කෙල්ල එකක් යාලු වෙලා දැන් හොදට පවුල් කන අය ඉන්නව. ඒවල වෙන්නෙ රාගයෙන් ප්‍රේමය කරා යෑම නොවේද?
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 17, 2016 #72 අපිට පින නෑනෙ සසගයෙහි යෙදිය!!!!!
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 17, 2016 #73 කිඹුලානනි. බොහෝ ප්‍රේම ගීත වල ස්ත්‍රිය වර්ණනා කරන්නා සේම පුරුශ රූප ස්වභාව වර්නනා කරන ඈත කදුකර හිමව් අරනේ වාදනය කරන්න.
කිඹුලානනි. බොහෝ ප්‍රේම ගීත වල ස්ත්‍රිය වර්ණනා කරන්නා සේම පුරුශ රූප ස්වභාව වර්නනා කරන ඈත කදුකර හිමව් අරනේ වාදනය කරන්න.
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 17, 2016 #74 shaminda peiris said: ආවා ආවා Click to expand... කෝ ගියාද බලහන්
amilabanuka Well-known member Sep 30, 2006 7,297 891 113 Thama math hoyanooo.... Jun 17, 2016 #75 Rangau2 said: ඇෆ් Click to expand... උඹට දනගස්සවල ගහයි
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 17, 2016 #76 amilabanuka said: පට්ට කද කියල පස්සෙන් ගිහින් කෙල්ල එකක් යාලු වෙලා දැන් හොදට පවුල් කන අය ඉන්නව. ඒවල වෙන්නෙ රාගයෙන් ප්‍රේමය කරා යෑම නොවේද? Click to expand... පාසල් කාලයෙහි පුන් පියයරු වලට ලොබ බැද, හැම පඩිපෙලක් යටම වල්කම් කල එකෙක් තවමත් හොදින් පවුල් කන මගේ මිතුරෙකි. Last edited: Jun 17, 2016
amilabanuka said: පට්ට කද කියල පස්සෙන් ගිහින් කෙල්ල එකක් යාලු වෙලා දැන් හොදට පවුල් කන අය ඉන්නව. ඒවල වෙන්නෙ රාගයෙන් ප්‍රේමය කරා යෑම නොවේද? Click to expand... පාසල් කාලයෙහි පුන් පියයරු වලට ලොබ බැද, හැම පඩිපෙලක් යටම වල්කම් කල එකෙක් තවමත් හොදින් පවුල් කන මගේ මිතුරෙකි.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 17, 2016 #77 Rangau2 said: 18+ වගේ නෙහ් Click to expand... තොට නම් අම්මපා
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 17, 2016 #79 amilabanuka said: උඹට දනගස්සවල ගහයි Click to expand... හතරට පලනවා මෙදා පාර
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 17, 2016 #80 Minimuthu Mora said: කිඹුලානනි. බොහෝ ප්‍රේම ගීත වල ස්ත්‍රිය වර්ණනා කරන්නා සේම පුරුශ රූප ස්වභාව වර්නනා කරන ඈත කදුකර හිමව් අරනේ වාදනය කරන්න. Click to expand... බෑ!
Minimuthu Mora said: කිඹුලානනි. බොහෝ ප්‍රේම ගීත වල ස්ත්‍රිය වර්ණනා කරන්නා සේම පුරුශ රූප ස්වභාව වර්නනා කරන ඈත කදුකර හිමව් අරනේ වාදනය කරන්න. Click to expand... බෑ!