2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    පට්ට කද කියල පස්සෙන් ගිහින් කෙල්ල එකක් යාලු වෙලා දැන් හොදට පවුල් කන අය ඉන්නව. ඒවල වෙන්නෙ රාගයෙන් ප්‍රේමය කරා යෑම නොවේද?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුලානනි. බොහෝ ප්‍රේම ගීත වල ස්ත්‍රිය වර්ණනා කරන්නා සේම පුරුශ රූප ස්වභාව වර්නනා කරන ඈත කදුකර හිමව් අරනේ වාදනය කරන්න.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පට්ට කද කියල පස්සෙන් ගිහින් කෙල්ල එකක් යාලු වෙලා දැන් හොදට පවුල් කන අය ඉන්නව. ඒවල වෙන්නෙ රාගයෙන් ප්‍රේමය කරා යෑම නොවේද?

    පාසල් කාලයෙහි පුන් පියයරු වලට ලොබ බැද, හැම පඩිපෙලක් යටම වල්කම් කල එකෙක් තවමත් හොදින් පවුල් කන මගේ මිතුරෙකි. :)
     
    Last edited: