man kiyannema namai................





කරුණාකර අද දින පොඩි උන් ශ්‍රවණය කිරීමෙන් වළකින්න....!!!!
ඉදිරිපත් කිරීමට පිළිණ දුන් වැඩසටහන් 2ක වැඩ කටයුතු අවසන් කොට ගත නොහැකි වූ නිසා සසල හද විල් තෙර මහා සමුගැනීම මසකින් පමන කල් දැමීමට සිදුවී ඇති බව දන්වනු කැමැත්තෙමි........
මෙයට හුරේ දමනා උන් හට + රෙප් ලබා දෙන බව සළකන්න.
මොන හුයන්නක් ද බං ඒ......????
ඕව තියෙන්නේ නෂ්ඨකාමීන් ගේ මනෝරාජික ප්‍රේම-උතෝපියා වල මිස මේ මහ පොළවේ නෙවෙයි.![]()