2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දෙන්නම අනුමත වෙනවලු දුමත් දාගෙන :nerd: කොහොමත් මම ගියානම් ඉන්න බැරිවෙයි මට දුම ඇලජික් :dull:

    කිබුලගේ බොරු ටොමා අයියේ....
    මෙතන මේ පාරේ වාහන වල දුම තියෙන්නේ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මෙ ලොකෙ හැම දෙකම දිත්වයක් තියනවනෙ...... රාගයෙන් තොර ප්‍රේමයක් කියල දෙකුත් ඇති කියල හිතනව......හැබැයි එකට මෙ නමින්(ප්‍රේමයක්) කතා කරනවද කියල දන්නැ........:):):):):)

    Ketha hitha , ketha hitha, ketha hitha...ho irisiyaava:lol:

    Ennako...dennam srungaaraya:P

    Srun kese wethath sungala athi
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මාත් ආවා ඕයි සින්දුවක් අහන්න , කෝ මෙකේ අයිතිකාරයා
    :angry::angry::angry: