2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නං මෝරටම ද කොහෙද කියන්නේ.....
    පියයුරු මඩලේ තැවරුණු දෙතොලේ.......
    රති කෙළ රමණි සිහිකර පැරණි......
    සලෙළුන් වෙහෙසන මේ රෑ...........

    හොකොස්!!
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මෙක නම් සරලව කියල දානව.
    පොඩි උනුත් දන්නව මේක නම් සින්දුව තමා කියල.
    උන්ට ඔක්කොම තෙරෙනවද කියල නම් සුවර් නෑ හැබැයි.