Encrypted karala upload karnam aulak wenne na neda ban? Mage photos okoma thiyene Google photos eke.
gill danna epa ban
DVD වලට බැකප් කරපන් බන්. ඕවයේ දාන්න එපා. ඔය පොඩි පොඩි ෆොටෝ CV එහෙම නම් කමක් නෑ..
සොහොන;20294847 said:one drive dapan
thanks මචන්ලා.ලොකේ කිසිම පද්දතියක් සේෆ්ටි නැහැ..... හැක් කරන්න බැ කියලා පද්දතියක් නැ..... ඔනම එකක් ඔනම වෙලාවක හැක් වෙන්න පුලුවන්.... එම නිසා නිරුවත් ජයාරෑප ඔන්ලියින් දැමීමෙන් වලකින්න.... ලීක් උනොත් උයාට මේකෙම බලගන්න පුලුවන්.... එමනිසා තමගේ හෙලුවෙල්ලෙන් සිටින ජයාරෑප තමා ලගම තබා ගන්න


ලොකේ කිසිම පද්දතියක් සේෆ්ටි නැහැ..... හැක් කරන්න බැ කියලා පද්දතියක් නැ..... ඔනම එකක් ඔනම වෙලාවක හැක් වෙන්න පුලුවන්.... එම නිසා නිරුවත් ජයාරෑප ඔන්ලියින් දැමීමෙන් වලකින්න.... ලීක් උනොත් උයාට මේකෙම බලගන්න පුලුවන්.... එමනිසා තමගේ හෙලුවෙල්ලෙන් සිටින ජයාරෑප තමා ලගම තබා ගන්න







