C# and OOP Concept උදව්......

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    ... C# and OOP Concept උදව් ...

    මචන්,මට OOP Concept එක හොඳට අල්ලගන්ඩ ඕනි :) ,ඉතින් මට හොඳ tutorials ටිකක් දෙන්ඩ පුළුවන්ද,සිනහලෙන්නම් වඩාත් හොඳයි,ටිකක් සෙට් වෙලා මම බැලුවා.. :):)

    Database Connectins ඕනි මචන්ලා....SQL server use කරන එකෙයි අනිත් ඒවයි වෙනස මොකක්ද..ගොඩක්ම යූස් වෙන්නේ SQL Server Database ද :confused:

    උඹලා ගාව නෝට්ස්,Codes,Practicals එහෙම තියෙනවනම් මට එවනවද..ගොඩක් පින් මචන්ලා... :)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    happy8se.gif
     
    • Like
    Reactions: sachithmadu

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    ඕව සිංහලෙන් බලන්න එපා බන් interview ගියාම සිංහලෙන් අහන්නේ නෑ නෙ කවුරුවත්.

    ඒක ඇත්ත මචන් :),ඒත් මට ඕනි අර වැඩේ හරියටම ඔළුවට දාගන්ඩ.. :(
    rep++
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    oop patta lesi ban real world example walin therum ganna puluwan

    abstraction
    inheritance
    encapsulation
    polymorphism

    oya tiketh loku deyak naa ban. just simply google
     
    • Like
    Reactions: sachithmadu

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    oop patta lesi ban real world example walin therum ganna puluwan

    abstraction
    inheritance
    encapsulation
    polymorphism

    oya tiketh loku deyak naa ban. just simply google

    උඹ ගාව නැද්ද මචන් උඹ ඉගෙන ගන්න කාලේ නෝට්ස් එහෙම.කරපු sample codes එහෙම..මට තියේනම් එවනවද
    rep+++ :)

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ ගාව නැද්ද මචන් උඹ ඉගෙන ගන්න කාලේ නෝට්ස් එහෙම.කරපු sample codes එහෙම..මට තියේනම් එවනවද
    rep+++ :)

    mama notes gaga igena gaththe naa ban okkoma net eka through

    abstraction කියන්නෙ ක්ලාස් එකක් හදනකොට තෝරල බේරල කොමන්ම දේවල් ටික අරගන්න එක.

    encapsulation කියන්නේ ඩේට හයිඩ් කරන එක. අවශ්‍යම ඩේට විතරයි එලියට දෙන්නේ.

    inheritance කියන්නේ තියන ක්ලාස් වල methods, properties අලුත් ක්ලාස් වලට ගන්න එක.

    polymorphism කියන්නේ inherited methods , properties override කරල වෙනමම වැඩ කරන්න හදාගන්න එක.

    දතව blueprinting, objects අරව මේව පට්ටම සරලයි බන්. වැඩිය හිතට ගන්න එපා. මට කොටන්න කම්මැලි බන්. මම නැත්නම් කොටනව. :P
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Bump.

    Torrents athi balahn. Lynda tutorials. uba duppathek nam witharak torrents ganin. :P salli thiyenawa nm lynda.com eken pay karala ganin. :yes: oya tutorials hadanna godak mahansi wenna oonane. :yes: ithin api eewata gewannath oone hari nam. mn nm hithan inne den torrents aran passe dawasaka gewanna :D (Please tell me if you think I'm crazy :baffled: )
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Bump.

    Torrents athi balahn. Lynda tutorials. uba duppathek nam witharak torrents ganin. :P salli thiyenawa nm lynda.com eken pay karala ganin. :yes: oya tutorials hadanna godak mahansi wenna oonane. :yes: ithin api eewata gewannath oone hari nam. mn nm hithan inne den torrents aran passe dawasaka gewanna :D (Please tell me if you think I'm crazy :baffled: )

    uba pay karala ganin machn hoda eka wage :D:yes:
    aran e tika torrent walata up karapn :baffled::lol:

    mathak karala EK eke post ekak dapn torrent walata up karala :D
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    mama notes gaga igena gaththe naa ban okkoma net eka through

    abstraction කියන්නෙ ක්ලාස් එකක් හදනකොට තෝරල බේරල කොමන්ම දේවල් ටික අරගන්න එක.

    encapsulation කියන්නේ ඩේට හයිඩ් කරන එක. අවශ්‍යම ඩේට විතරයි එලියට දෙන්නේ.

    inheritance කියන්නේ තියන ක්ලාස් වල methods, properties අලුත් ක්ලාස් වලට ගන්න එක.

    polymorphism කියන්නේ inherited methods , properties override කරල වෙනමම වැඩ කරන්න හදාගන්න එක.

    දතව blueprinting, objects අරව මේව පට්ටම සරලයි බන්. වැඩිය හිතට ගන්න එපා. මට කොටන්න කම්මැලි බන්. මම නැත්නම් කොටනව. :P

    :lol: උබ ඔය කියලා තියෙන්නේ theory එක විතරයි. එකෙත් අන්තිම එක වැරදි.
    පොලිමොෆිසම් කියන්නේ many-forms. ඒ කියන්නේ method overloading කියලා තමයි හමොම කියන්නේ නමුත් ඇත්ත ඒක නෙමෙයි. class වල කියල දෙන පොලිමොෆිසම් වැරදි. real world එකේ ටික කාලයක් කරනකොට ඕක තේරෙනවා.

    OOP කියන්නේ බැලුව ගමන් ලේසි වගේ පේන දෙයක්. ඇත්තම කිව්වොත් පට්ට. නමුත් ඕක සැහෙන්න අමාරු දෙයක්. මටත් ඔය oop class එකේ උගන්වනකොට පට්ට ලේසි. program එක ලියද්දිත් ලේසි. නමුත් ඇත්තටම වැරදි.

    කව්රු හරි කියනවා නම් net එකේ බලලා OOP Master කරා කියලා එක පට්ට බොරුවක්. OOP ඉගෙන ගන්න ඕනේ වැඩ කරලයි