... C# and OOP Concept උදව් ...
මචන්,මට OOP Concept එක හොඳට අල්ලගන්ඩ ඕනි
,ඉතින් මට හොඳ tutorials ටිකක් දෙන්ඩ පුළුවන්ද,සිනහලෙන්නම් වඩාත් හොඳයි,ටිකක් සෙට් වෙලා මම බැලුවා.. 

Database Connectins ඕනි මචන්ලා....SQL server use කරන එකෙයි අනිත් ඒවයි වෙනස මොකක්ද..ගොඩක්ම යූස් වෙන්නේ SQL Server Database ද
උඹලා ගාව නෝට්ස්,Codes,Practicals එහෙම තියෙනවනම් මට එවනවද..ගොඩක් පින් මචන්ලා...

Last edited:

(Please tell me if you think I'm crazy
)