හොද External hard drive එකක්,

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    WD ගන්න එපා .....මගේ WD හාර්ඩ් ඩිස්ක් 3ක් අවුල් උනා ...
    දෙකක් MY Passport අනික Element .....
    cant recover too..දැන් නම් Transcend සහ ADATA පාවිච්චි කරනවා.
    අවුරුදු දෙකක් විතර තම නම් අවුලක් නෑ .....
    Seagate එහෙමත් හොදයි මම හිතන්නේ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    WD ගන්න එපා .....මගේ WD හාර්ඩ් ඩිස්ක් 3ක් අවුල් උනා ...
    දෙකක් MY Passport අනික Element .....
    cant recover too..දැන් නම් Transcend සහ ADATA පාවිච්චි කරනවා.
    අවුරුදු දෙකක් විතර තම නම් අවුලක් නෑ .....
    Seagate එහෙමත් හොදයි මම හිතන්නේ.
    wd aul ynawa godak adui bn godak un hard use karnna wd tami
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මොන brand එක උනත් වැඩක් නෑ ඒක use කරන විදිහ අනුව තමා ආයුකාලය තීරණය වෙන්නේ.. මොකද HDD වල තියෙන්නේ ගොඩක් sensitive parts.. magnetic fields,temperature , shocks වගේ හැම දේකටම...
    Toshiba වල තියන අවුල මොකක්ද ? ???
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    Unity eken h2 years warantty ekak ekka hard ekak ganna ekada hoda? Nattham e price ekatama wage amazon.com eken kapruka haraha ahrd disk ekak gennanaa ekada?(warantty num na)
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    Unity plaza eken 2 years warranty ekak thiyena hard ekak ganna ekada hoda? Nattham e price ekatama wage amazon.com eken kapruka haraha ahrd disk ekak gennanaa ekada?(warantty num na)