laptop hard ekak aragena casing ekak dala ganta. quality hodai
dan tiyena godak external hard sure na ikmata pichchenawa





Ganna hoda thanakuth mehemmama kiyannako


wd aul ynawa godak adui bn godak un hard use karnna wd tamiWD ගන්න එපා .....මගේ WD හාර්ඩ් ඩිස්ක් 3ක් අවුල් උනා ...
දෙකක් MY Passport අනික Element .....
cant recover too..දැන් නම් Transcend සහ ADATA පාවිච්චි කරනවා.
අවුරුදු දෙකක් විතර තම නම් අවුලක් නෑ .....
Seagate එහෙමත් හොදයි මම හිතන්නේ.