![]()
![]()
අද නිවාඩු දවසේ ගෙදර ඉන්න වෙලේ මේක දාන්නේ මේක බලල පොඩි හරි ගටක් අරන් කීයක් හරි තමන්ගේ මහන්සියෙන් දැනුමෙන් හොයන්න පොඩි පෙලබවීමක් කරන්නයි.
මේ සෙට් එකේ අංකට එකට ඉන්නේ එළකිරියෙත් ඉන්ටර්නෙට් මනි කියල දීපු සහ ගොඩක් ප්‍රජා සත්කාරයන් කරපු සහ කරන දීපාල් ලසන්ත කියන අයිය සහ එයාගේ fiverr කරන මල්ටි මිලියනර්ස්ල ටික.
![]()
ඇත්තට සතුටුයි බන් දැක්කම. අද මෙයාල රජාල වගේ ඉන්නේ. පදින්නේ ලෑන්ඩ් කූසර්, බෙන්ස්, bmw, tesla වාහන. හැමෝටම හොද වාහන ගෙවල් තියෙනව. සමහරුන්ට වාහන 4ක් 5ක් තියෙනවහැමෝම හොදට කාල ඇදල රට රටවල සවාරි ගහල ෆුල් ෆන් එකේ ඉන්නව. ඒවිතරක් නෙමේ තමන් මහන්සියෙන් හොයන සල්ලි කට්ටිය එකතු වෙලා මිනිස්සුන්ට උදව් උපකාර කරන්නත් පාවිච්චි කරනව.
01 දීපාල් ලසන්ත. මෙයා කිරියේ ගොඩක් අය දන්නවනේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Lasantha's Holiday Bungalow
![]()
![]()
![]()
https://scontent-sin1-1.xx.fbcdn.ne...=d081f3590e8739a2c15edc51eff43480&oe=57C9747D
-------------------------------------------
02 Vimu Jayaweera අයිය.
![]()
![]()
--------------------------------------------------
03 සුරංග අයිය.
![]()
![]()
![]()
![]()
![]()
![]()
තව ගොඩක් අය ඉන්නව බන්.![]()
කඩ්ඩ බැරි එකා;20300143 said:මාත් හිතන්නේ එම තමයි මචං. මුන් online සල්ලි හොයනව කියල බොරුවට ලෝකෙට පෙන්නල යටින් වෙන ගේමක් ගහන්නේ. මුන්ගේ ඉන්නව පට්ටම ගෟප් එකක්. උන් මාර එකමතුයි සහ උන් හැම එකාටම අම්බානෙක සල්ලි වාහන තියෙනව. අනිවා කන්ඩායම් ගේමක් යන්නේ. බොරුවට ඩොමේන් අරන් සරල සයිට් ගහන් හැබැයි ලොකුවට කරපු දෙයක් නෑ. ඒත් ඔය ලසන්ත කෝටි 10කට වඩා වත්කම් හම්බ කරල තියෙනව. අනිත් උනුත් පදින්නේ bmw, benz
අනික ඔච්චර සල්ලි හම්බ වෙනකොට ඔහොම එකමතු කම් තියෙන්නෑ. මුන් ගේ මේ යටින් ගහන ගේම නැගල යන්නේ කන්ඩායමක් විදියට ඉන්නකොට වෙන්නඕන.
MACHAN...MAMA KIYANNE..URO IDDI ASUCHI MARKET KARAPAN...WADAK NATHI..EUNTA..MEWA KIYANNA EPA...
MAMA PRIVET..LASANTHA AIYAWA DANNAWA...U MULIN FIVERR KARA...DAN FIVERR KARANNE..NA..EWAGEN SALLI HOYALA WENA WENA DEWALATA INVEST KARALA THIYENNE...
NIKAN GON ATHAL DENNA EPA...BURU HATHTHA....
KARANNA THIYANA HODAMA DE THAMA...GONNUNGE..MORAL AUSANNA YANNA EPA...ETHAKOTA..WENNE GON MORAL..ITA PASSE..AUSSANA EKATA ANINNATH ENAWA...
E NISA..SALLI HAMBENA GANAK HOYAGENA..PADUWE INNAI ONE...








danna labbakuth ne habai dannawa wage dodola bawak nam penawa
online ganikawo lu, ahu wenna epalu, pyramid lu LMAO 
umbala wage irisiya kara hathi kare innakan ape lankawata wagathuwak ne
Man me kawawath danne ne
man me tika kiwwe mamath andurana mallila inna nisa fiverr and freelancing kara patta life ekak geniyana nisa. බලපල්ල එකම නම්බර් එක.දෙකටම එකම නම්බර් එක ගත්ත කියන්නේ අනිවා දෙකම b'new අරන්.
![]()

dollar 5 ta puka deela kotopthiyo wenna puluwanda ban. ehenam scurvya 100X kotopathiyek wenna epai.
Fiverr eke $5 ta weda karanna one patan gaththa mulma kaale witharai ban. ...

Fiverr eke $5 ta weda karanna one patan gaththa mulma kaale witharai ban. Reputation eka hedunata passe oDesk eke job ekakata ganna gaanata kittu ganan walatath weda karagannawa. Godak un goda yanne permanent clientsla set karagena. oDesk ekata wada jobs baragaanak thiyenawa Fiverr eke. eka nisa eka job ekakata hambena gaana tikak adu unath job gaana wedi nisa hondata hambukaranna puluwan. Viraj kiyala oya set eke inna kena Fiverr walin patan gaththath permanent client kenek set karagena dan minihagema Graphic design company ekak daala thiyenawa overseas clientslata. Miniha dan padinne Outlander ekak. Lasantha ayya thamai Elakiriye kollonta mulinma Fiverr gena kiyala dunne 2011/2012 withara (iplus blog ekenuth kiyala dunne e kaale mata mathaka widihata). Elakiriye Fiverr wagema Youtube adsense walin salli hoyana heti gena thread ekakuth damma Lasantha. Koti ganan hoyanna lasantha ayyalage strategy eka mokakda kiyala mama danne nehe. Eth Fiverr eken maseta 1 million hoyana unwa mama dannawa. So ewa hariyata invest karoth oya ganan hoyanna amaru nehe.


