samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.

ela ela..
galaga pare yanawa hemadama eth wedima durak gihin tiyenne oya pare tiyenawa lassana thenakin para bedilakadu pettaka mahalu niwasayak.. api okata hema awruddema danayak denawa.. onna ochcharai gihin tiyenne..![]()

apith okata dane denawa bun every year
oya kittuwa thama sarasavi gama thiyenne

uba mokak hari daala thama kauruth quote kare nadda
නෙද්දකින් විතරක්කොරන අටමගලකුත් නෑ දන්න අටමගලකුත් නෑ කරන එකෙක් කරලා පෙන්නපුවහම ඒකෙ ජාතකේ හොයන්න නම් ඉන්නවා. Online සල්ලි හම්බකරන එක ගැන විග්‍රහ කරන්න යනවා හැබැයි හිතන් ඉන්නේ fiverr කියන්නේ $5 gigs කියල. මේ රට නොදියුණු රටක් කියන්නේ ඒක පුද්ගල ආදායම අඩු හින්දවත් දල දේශීය නිෂ්පාදිතය අඩු හින්දවත් වෙන මොන මොළ ඉලව්වක් හින්දවත් නෙවේ. මේ වගේ "විචාරකයෝ" විසිතිස්දාහක් අවුරුද්දකට මේ පොළොවේ ජාතක වෙන හින්ද. තූ විතරක්
ඇත්තටම පිරමිඩ් system එකක් පෙන්නුවොත් පැනගෙන ගිහිල්ල තමුන්ගේ සල්ලි ටික පුදලා රෙදිත් නැතුව එන්නේ. එක්කෝ මොකෙක් හරි ජෝතිෂ කාරයෙක් කිව්වොත් වාලම්පුරියක් පුකේ ගහගත්තහම දියුණු වෙන්න පුළුවන් කියල එකට දෙකක් ගහගනී. ඒත් ඇත්තටම මහන්සි වෙලා ගොඩ ගිය එකෙක් දැක්කොත් උට රටේ තියන කතා කියල නිග්‍රහ කරන්න නම් දන්නවා.
Fiverr කරන එවුන් දන්නවා මුල කාලේ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියල. මුල කාලේ කට්ට කාපුවහම පස්සේ කාලේ හම්බකරන්න පුළුවන් ගානත් උන් දන්නවා. මම වීඩියෝ related services කරන්නේ fiverr වල. මමනම් ලක්ෂගණන් හම්බකරන්නේ නෑ. ඒත් මගේ field ඒකෙ ඉන්න top rated seller අඩුම තරමේ මාසෙට $10,000ක් හමබකරනවා. එක whiteboard animation කාරයෙක් ඉන්නවා උගේ packages පටන්ගන්නේ $100. හැමවෙලේම queue එක orders 20කට වඩා තියෙනවා. උට handle කරගන්න බැරි උනාම ඌ vacation mode දානවා. උට එච්චර වැඩ.
අනික business මොලයක් කියල නාමයක් තියෙන එකෙකුට තේරෙනවා එක ආදායම් මාර්ගයක් විතරක් තියාගෙන හරියන්නේ නෑ හම්බකරන ඒවා තව business වල invest කරන්න ඕනේ කියල.
ලසන්ත අයියා උඹ මාව දන්නේ නැති උණාට මම උඹව දන්නවා. උඹව අදහන්නේ නෑ, ඒත් උඹෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මේ වගේ කතන්දර අහගෙනත් දියුණු වෙන්න උවමනාවක් තියෙන මිනිස්සුන්ට, අහිංසක ඉස්කෝලේ ළමයින්ට උදව් කරනවට උඹට මල් තියන්න ඕනේ. Respect!
මට පත්තරේක තිබ්බ කතාවක් මතක් උනා.
පත්තරකාරයෙක් ගියාලු අපායට අපාය ගැන article එකක් කරන්න. යම රජ්ජුරුවොත් එක්ක දැන් පොර අපායේ ඇවිදිනවලු. එක එක රටවල් වලට වෙන වෙනම වලවල් හදල ඒ වලවල් වල ඒ ඒ රටේ පවුකාරයෝ දාල තියෙනවලු. වලවල් වටේ කම්බි වැටවල් ගහල, ආයුධ තියාගත්ත යමපල්ලෝ ගාඩ් එකට දාල තියෙනවලු.
පත්තරකාරය : ඇයි යම රජතුමනි මෙච්චර ආරක්ෂාවක් මේ වලවල් වලට.
යමරජතුම : නැතුව බෑ ඕයි මුන් එක එකාගේ පිට නැගල උඩම ඉන්න එකා හරි එලියට පැන ගන්නවා. පල්ලෙහා ඉන්න එවුනුත් තමුන්ට පැනගන්න බැරි උනත් උඩම එකාට හරි පැනහන්න උදව් කරලා පන්නනවා. හරි අමාරුයි මුන් මේක ඇතුලේ තියාගන්න.
ටික දුරක් යනකොට එක වලක් තියෙනවලු මෙලෝ ආරක්ෂාවක් නැතුව. කම්බි වැටක් තියා යමපල්ලෙක් තියා මෙලෝ බලු බල්ලෙක් නැතිලු වල වටේ.
පත්තරකාරය : ඇයි යමරජතුමනි මේ වලට විතරක් ආරක්ෂාවක් නැත්තේ?
යමරජතුම : අපෝ මුන්ගෙන් කිසි කරදරයක් නෑ. ඕකේ ඉන්නේ ලංකාවේ උන්. උන් එකෙක්ටවත් ගොඩට යන්න උවමනාවක් නෑ. ලෝදිය පොවන්නත් කලින් උන්ම අරන් බීල ඔහේ වැටිලා ඉන්නවා කියව කියව. ඉඳල හිටලා එකෙක් try කරනවා පැනගන්න. ඌ පස් කාගෙන පහුරුගාගෙන අර කණ්ඩිය දිගේ නැගගෙන උඩටම ගියාම පල්ලෙහා ඉන්න එවුන් ඌවත් ඇදලා ආපහු දාගන්නවා වලට
හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ

ela channel eka follow karannam macho. thanks a lot. godak ayata meka help ekak weyi
ane na bn kauruwath quote karayi kiyala uwamanawen neme damme. godak ayata me prashne thina nisayi ahewwe. study karanna help ekak oni nisayi.

samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.
දැන් උබ මොනවාද දන්නේ..මන් වැද්දක් සෙට් කරන්න බලන්නම්..උබ දාන්න දේවල් කියපන්කො
ඔව් මචන් බලාගෙන හිටපන් කවුරුහරි අනල හැන්දෙන් කවනකන්.
මල්ලි උඹට ඇත්තටම දියුණුවෙන්න උවමනාවක් තියෙනවනම් මුලින්ම තේරුම් ගනින් මේක.
උඹව දියුණු කරන්න මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට උවමනාවක් නෑ උඹට මිසක්. (සහ අම්මා තාත්තා)
ලසන්ත අයියා දාපු threads කීපයක්ම තියෙනවා මේකේ. ඊයේ පෙරේදත් අලුත් එකක් දාල තිබුනා. (ඌට මේ thread එක දැක්කට පස්සේ හිතෙනවා ඇති කට ගලක උලාගත්තනන් ඊට වඩා හොඳයි කියල)
මම fiverr threads කීපයකටම reply කරලා තියෙනවා මම ඉගෙන ගත්ත දේවල් වලින්. Blackhatworld forum එකෙට links දාල ඇති. තව තියෙනවා google.com කියල site එකක්. ඒකෙ search කරලා ඕනේ දෙයක් හොයාගන්න පුළුවන්.
උඹට ඕනේ කරන දේවල් දැනටම උඹ වටේට තියෙනවා. නැත්තේ හරි හමන් උවමනාවක් විතරයි.

Ridiuna yako 
mn graphic desingning & programming dannawa macho. fiver eke account ekakuth haduwa gigs keepayakuth damma but orders na macho.
mn google search karala godak ewa follow kara macho umba kiyanawa wage mn kauruth kawanakam nikan balan inne na. samahara dewal personaly danaganna oni nisa samahara unta Pm kala. no reply & no help.
karana krame ahala post damma. no any help. me post eka dakala hitha ridunada macho. danne nathi ayata danagannayi e post eka damme.
poddak balapan macho uda quote eka u vivechanaya karanwata wada help karannayi hadanne. that's i respect macho...

programming මොන language දන්නේmn graphic desingning & programming dannawa macho. fiver eke account ekakuth haduwa gigs keepayakuth damma but orders na macho.