මම නම් ලොවෙත් විස්වාස කරන්නෙ නෑ ෆයිවර් එකෙන් මෙහෙම හම්බු කරා කියල නම්. සොෆ්ට් වෙයා වලින් හම්බ කරන්න පුලුවන්. ඒත් ෆයිවර් වගේ එකකින් නම් ලොවෙත් බෑ. එක්කො ෆයිවර් එකෙන් හදාගත්ත කොන්ටැක් එකක් එක්ක ඩිරෙක්ට් වැඩ කරල හොද තැනකට ආව නම් කියන්න පුලුවන්.
තව දෙයක්. මෙහෙම ලොකුවට මවා පානකොට සමහරවිට හොර මගඩියක් වෙන්නත් පුලුවන්. මම නම් දන්නෙ නෑ මේක එහෙම දෙයක්ද නැද්ද කියල නම්. දැන් ලන්කාවෙ බෝ වෙලා ඉන්නව හොරු සෙට් එකක්. උන් පෙනී ඉන්නෙ මහා කොම්පැනි වල ඩිරෙක්ටර්ල කියල. තනිකරම බොරු. බොරු කියල මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නව ලක්ශ ගනන් වලින්. එහෙම එකෙක් ඊයෙ ගම්පහදි ඇල්ලුවා. තව එකෙක් කෑගල්ලෙදි කුඩූ කරා අපි සෙට් වෙලා.

කොරන අටමගලකුත් නෑ දන්න අටමගලකුත් නෑ කරන එකෙක් කරලා පෙන්නපුවහම ඒකෙ ජාතකේ හොයන්න නම් ඉන්නවා. Online සල්ලි හම්බකරන එක ගැන විග්‍රහ කරන්න යනවා හැබැයි හිතන් ඉන්නේ fiverr කියන්නේ $5 gigs කියල. මේ රට නොදියුණු රටක් කියන්නේ ඒක පුද්ගල ආදායම අඩු හින්දවත් දල දේශීය නිෂ්පාදිතය අඩු හින්දවත් වෙන මොන මොළ ඉලව්වක් හින්දවත් නෙවේ. මේ වගේ "විචාරකයෝ" විසිතිස්දාහක් අවුරුද්දකට මේ පොළොවේ ජාතක වෙන හින්ද. තූ විතරක් 