Sarath Fonseka Vs Gotabaya

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    :rofl::rofl::rofl::rofl:
    පවු බන් මූ. නොන්ඩි වෙනව කියන එකේ සීමාවක් නෑ. අයෙ චන්දේ ඉල්ලුවොත් මූගේ ගෑනිවත් මූට චන්දෙ දෙන එකක් නෑ.
     
    • Like
    Reactions: LalaJ

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl::rofl::rofl::rofl:
    පවු බන් මූ. නොන්ඩි වෙනව කියන එකේ සීමාවක් නෑ. අයෙ චන්දේ ඉල්ලුවොත් මූගේ ගෑනිවත් මූට චන්දෙ දෙන එකක් නෑ.

    ආයේ?ගියපාරත් මිනිස්සු චන්දෙ දුන්නේ නැහැ තමා..ඔය ඇමති පට්ටම හම්බ උනේ යහපාලනේ රෙදි අපුල්ලනවට..

    giphy.gif

    :lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුට යුද්දේ කරන්න තිබුනේ පොන්න රනිල්' එක්කයි අර පබයා එක්ක. නොදකින් කන පත් පතේ පහරන බල්ලා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :rofl::rofl::rofl::rofl:
    පවු බන් මූ. නොන්ඩි වෙනව කියන එකේ සීමාවක් නෑ. අයෙ චන්දේ ඉල්ලුවොත් මූගේ ගෑනිවත් මූට චන්දෙ දෙන එකක් නෑ.

    mahindatai gotatai mada gahala hari banina ayta kochchara unp ewun adareid bn.ewage un innakan kawadawth u unp eken illuwoth peradenne ne.udinm dinanw blhn.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,598
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොනිලගෙ ලණුව මුලින්ම කෑවෙ මේ කලවැද්ද තමා ඊට පස්සෙ හිටං රූකඩය චූන් කරල ගල් පැලෙන බොරු කියපු ඒව සිංහලුන්ට නැගල ගිහින් මහා යහපාලනය ඇවිල්ල පොනිල් හාමුගෙ ආසාව ඉස්ට උනා.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පොනිලගෙ ලණුව මුලින්ම කෑවෙ මේ කලවැද්ද තමා ඊට පස්සෙ හිටං රූකඩය චූන් කරල ගල් පැලෙන බොරු කියපු ඒව සිංහලුන්ට නැගල ගිහින් මහා යහපාලනය ඇවිල්ල පොනිල් හාමුගෙ ආසාව ඉස්ට උනා.

    :yes::yes::yes::oo::oo:
    ඇයි බන් කොටි හැතිකරේ ෆෝම් කරන උන්