Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

DIGger

Member
May 18, 2016
689
74
0
Guest house kiyanne daily rent karana village ekak wageda mchn?
විලේජ් එකක් නෙමේ මචන් :baffled::oo:
නිකම්ම බිල්ඩින් එක තියෙන්නෙ
කාමර 12ක් තියෙනවා දැනට
කුස්සිය / බාබකිව් ඒරියා එක වෙනම තියෙනවා
උඩ පාර්ටි දාන්න ප්ලේස් එකක් තියෙනවා
එච්චරයි ;)
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    මයි ඇඩ්වෛස් - දාල තියෙන වාහන ටික දැකල කෙල හලන් හෙට ඉදන් කර කර හිටපුව අත ඇරලා ඔක්කොම ෆයිවර් බදාගන්න යන්න එපා.ඒවා හරියන අයත් ඉන්නවා. වැරදෙන අය ඊට වඩා ඉන්නවා.තමන් දක්ෂ දේ හරියට කරොත් ප්‍රාඩෝ නතින්.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    den un fiverr hari mona redda hari karala honda then wala innawane:cool:. nikan unge wahana dekala hoolllanne nethuwa hitapalla.:nerd:
    samaharak welawata hard working nemei ona wenne smart working:yes:
    hithapalla oya topa atha gaga inna welawe diyunu wenna kramayak:dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by Amith0424
    samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.
    :angry::angry::angry:

    api mewata ananta reply karala athi.. udaw deela athi.. nette na.. poddak meke hoyala balapan. hemawelema type karanna free welawakuth na.. hema coment ekama dakinneth na :baffled::baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Donation by Fiverr club members
    http://www.elakiri.com/forum/showthread.php?t=1727244

    උනන්දුවක් තියෙනවනම් ඕන කෙනෙක්ට මේ තත්වෙට එන්න පුලුවන්. .
    තමන් කරනදේ කියලා දෙන්නේ බොහොම ටික දෙනයි. .
    මේ කොල්ලන්ව අගය කරන එකයි කරන්න ඕනේ. .

    මෙගොල්ලෝ තමන්ගේ දැනුම බෙදා දෙනවා වගේම තමන් උපයන මුදලිනුත් අසරන අයට උපකාර කරනවා. .
    උබලට මගේ ආචාරය මචන්. . තවත් අසරනයින්ට උදව් කරන්න ශක්තිය දයිර්යය ලැබේවා. .
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    jaya wewa brooo Etthama kathawa nam ape kammalikamai uwamanawak nathi ekai hethuwa nattham oni tharam krama thiyanawa goda yanna hariyata mahansi unoth oni deuyak karanna puluwan Jaya wewa....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    Donation by Fiverr club members
    http://www.elakiri.com/forum/showthread.php?t=1727244

    උනන්දුවක් තියෙනවනම් ඕන කෙනෙක්ට මේ තත්වෙට එන්න පුලුවන්. .
    තමන් කරනදේ කියලා දෙන්නේ බොහොම ටික දෙනයි. .
    මේ කොල්ලන්ව අගය කරන එකයි කරන්න ඕනේ. .

    මෙගොල්ලෝ තමන්ගේ දැනුම බෙදා දෙනවා වගේම තමන් උපයන මුදලිනුත් අසරන අයට උපකාර කරනවා. .
    උබලට මගේ ආචාරය මචන්. . තවත් අසරනයින්ට උදව් කරන්න ශක්තිය දයිර්යය ලැබේවා. .

    :yes::yes::yes::yes::yes:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    පෝස්ට් දෙක තුනක්ම දාලා ඩිලීට් කලා මචන්ලා :P
    උබලා ඇවිස්සිලා මගේ බෙල්ලවත් කැපුවොත් කියලා :rofl:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පෝස්ට් දෙක තුනක්ම දාලා ඩිලීට් කලා මචන්ලා :P
    උබලා ඇවිස්සිලා මගේ බෙල්ලවත් කැපුවොත් කියලා :rofl:

    උඹ ඩිලීට් කරන්න කලින් මම දැක්ක. උඹ කලින් thread එක්ක දාල තිබුන Guest house එක තියෙන තැන. හිටපිය මන්නෙකුත් අරන් එන්නං :D
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    උඹ ඩිලීට් කරන්න කලින් මම දැක්ක. උඹ කලින් thread එක්ක දාල තිබුන Guest house එක තියෙන තැන. හිටපිය මන්නෙකුත් අරන් එන්නං :D
    QUOTE කරන්න නම් එපා Deleted Post මයේ දෙයියෝ :dull::baffled:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,679
    113
    Gampaha
    puluwan machanla ohoma hoyanna. do the math. do it your self. figures don't lie.

    one of the top rated account -

    total orders - 20,190
    average selling - $76.67
    max selling - $180.00
    minimum - $5.00

    Estimated Earning
    Max - $3,634,200.00 - LKR 508,788,000.00
    Min - $100,950.00 - LKR 14,133,000.00
    Average - $1,547,900.00 - LKR 216,706,000.00


    https://www.fiverr.com/srishet123/d...s&funnel=76ef2ba4-51d8-4f94-bde3-7dbd80591b1b

    Point me if im wrong. :sorry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    QUOTE කරන්න නම් එපා මයේ දෙයියෝ :dull::baffled:

    mamath dekka lol mama ekak quote karala message ekakuth liyala aye mekuwa.

    mama kiyanna giye ube earnings disclose karanna epa kiyala. tharahakarayo hedenawa wedi.

    mamath kalin oya wage gon weda karala, den den -rep ehema wedi kunuharapa kiyala.
     
    Status
    Not open for further replies.