විලේජ් එකක් නෙමේ මචන්Guest house kiyanne daily rent karana village ekak wageda mchn?


නිකම්ම බිල්ඩින් එක තියෙන්නෙ
කාමර 12ක් තියෙනවා දැනට
කුස්සිය / බාබකිව් ඒරියා එක වෙනම තියෙනවා
උඩ පාර්ටි දාන්න ප්ලේස් එකක් තියෙනවා
එච්චරයි

විලේජ් එකක් නෙමේ මචන්Guest house kiyanne daily rent karana village ekak wageda mchn?



. nikan unge wahana dekala hoolllanne nethuwa hitapalla.




Donation by Fiverr club members
http://www.elakiri.com/forum/showthread.php?t=1727244
උනන්දුවක් තියෙනවනම් ඕන කෙනෙක්ට මේ තත්වෙට එන්න පුලුවන්. .
තමන් කරනදේ කියලා දෙන්නේ බොහොම ටික දෙනයි. .
මේ කොල්ලන්ව අගය කරන එකයි කරන්න ඕනේ. .
මෙගොල්ලෝ තමන්ගේ දැනුම බෙදා දෙනවා වගේම තමන් උපයන මුදලිනුත් අසරන අයට උපකාර කරනවා. .
උබලට මගේ ආචාරය මචන්. . තවත් අසරනයින්ට උදව් කරන්න ශක්තිය දයිර්යය ලැබේවා. .





benz or bmw danushka aiya u have![]()


api mewata ananta reply karala athi.. udaw deela athi.. nette na.. poddak meke hoyala balapan. hemawelema type karanna free welawakuth na.. hema coment ekama dakinneth na![]()

පෝස්ට් දෙක තුනක්ම දාලා ඩිලීට් කලා මචන්ලා
උබලා ඇවිස්සිලා මගේ බෙල්ලවත් කැපුවොත් කියලා![]()


vikara kiyawanna epa ban. parana toyota corolla AE91 ekak thiyenne![]()
https://www.google.lk/maps/@7.2891006,80.6325625,3a,90y,158.19h,81.46t/data=!3m6!1e1!3m4!1sT03FO1-zaqsnbktyzpj8bw!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en
පෝස්ට් දෙක තුනක්ම දාලා ඩිලීට් කලා මචන්ලා
උබලා ඇවිස්සිලා මගේ බෙල්ලවත් කැපුවොත් කියලා![]()

ela ela thawa thawath sarthaka wenna kiyala suba pathanwa set ekata![]()



QUOTE කරන්න නම් එපා Deleted Post මයේ දෙයියෝඋඹ ඩිලීට් කරන්න කලින් මම දැක්ක. උඹ කලින් thread එක්ක දාල තිබුන Guest house එක තියෙන තැන. හිටපිය මන්නෙකුත් අරන් එන්නං![]()



QUOTE කරන්න නම් එපා මයේ දෙයියෝ![]()