Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    දීපාල් අයියා කවුද කියල සාමාන්‍ය හැගීමක් මේකෙ උන්ට තිබ්බට ඇත්තට එයා මෙච්චර සල්ලි කාරයෙක් කියල හැමෝම දැනන් උන්නෙ නෑ.

    දැන් හැමෝටම ඕන එයාගේ යාළුවෙක් වෙන්න. හෝ ගාල කිරියේ උන් එයාව fb search කර කර friend request යවනව.

    මේ අපේ k_zone මලය ඒ උත්සාහය දරා සපල කරගත් අවස්ථාව.

    හැබැයි k_zone පට්ට කුහකයි. පොර හොරෙන් බලල request යවනව. නිකමට ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මෙ නෑ :angry::angry::angry:

    මචො, උබ ඔය කියන කුහක කම මොකක්ද කියලා නම් මම දන්නෙ නැ,

    එත් මම මේ වගෙ thread එකකට හොයලා බලන්නෙ නැතුව කමෙන්ට්ස් වත් රිප්ලයි වයි ටැග් වත් දාන්නෙ නැ..

    මම දෙයක් ගැන අදහසක් කියන්නෙ ඒක ගැන හරියටම දැනගත්තට පස්සෙ, කොහෙන් හරි පොඩ්ඩක් දැනගෙන ඉතුරු ටික හිතෙන් හිතාගෙන තැන තැන කියව කියව යන චීත්තයක් නෙමෙයි මම.:yes:

    ලසන්ත අය්යා ගැන මම මොනාවත් දන්නෙ නැතුව අනිත් උන් ගැන දන්නෙ නැතුව කියන්න දන්නෙ නැති නිසා, මම පොරට request එකක් දැම්මෙ, දාලා විනාඩි 10 ක් 15 ක් චැටි එකක් දැම්මා අපි දෙන්නටම වෙලාව තියෙන හැටියට,

    මම ඌට request එකක් දැම්මා කියලා ඒක Thread එකක් දාලා කියන්න ඕනද බං?
    අනිත් එක ත්‍රෙඩ් දාන්නෙ reply rep බලාගෙනමද ? ත්‍රෙඩ් එක බලන බලන හැම එකාම රිප්ලයි කරන්න ඕන කියලා හිතනවා නම් ඒකයි කුහක කම,

    මම රිප්ලයි එකක් නොදැම්මෙත් මෙකෙ උන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියන කතා දැකලා.

    අද අදුර ගත්ත උනාට මම ලසන්තටත් කිව්වා ත්‍රෙඩ් එකේ රෙප්ලයි කරන්න එපා කියලා, තේරුමක් නැති නිසා..

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Fiverr වලින් ගානක් හොයන්න පුළුවන් කොහොමද ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    fiverr කලේ කවද්ද යකෝ මම :growl:
    upwork එකේ නම් මාස හත අටක් රෑට රෑට රිංගුව දැන් අවුරුද්දකට දෙකකට කලින්..
    ඒකත් නැවැත්තුව හරියන්නෙ නැති නිසා :angry:

    ...............
    3.gif

    දැන් හොනෝරියාව හොදයි ද බ්‍රො ?
    උබට හැම දාම ප්‍රශ්න බං, :( එක පාරක් අර Aliexpress එකෙන් ඉලෙක්ට්‍රික් මොකක්ද එකක් ගෙනල්ලා එකට මල්ලි දාන්න ගිහින් මල්ලිට කරන්ට් එක වැදිලා මාස ගානක් හූල්ල හූල්ල හිටියා.

    ආයෙ පාරක් අර මොකක්ද කාමසූත්‍ර පොතක් බලාගෙන ගමේ ඇන්ටි කෙනෙක් එක්ක එවා කරන්න ගිහින් මල්ලි මැදින් දෙකට නැමිලා පත්තු බැද බැද හිට්යා

    දැන් ගොනෝරියාව :(
    උබේ මල්ලි පව් බං.

    (ඒ දවස් වල Virus Guard දෙනවා කියලා සල්ලි අරන් වන්චා කරපුව පල දෙනවාද දන්නෙ නැ බ්‍රො.. )
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,457
    113
    Auckland
    විහිළුවට මචන් එහෙම කිව්වේ
    හැබැයි මේ දවස් වල මගේ දැවෙන ගැටළුවක් තමා එළියෙ බිත්ති වලට පාට අඩු නොවෙන තීන්ත ජාතියක් හොයන එක
    අනික උඹ කියන්නෙ වෙන මගුලක්, මම ඔය මැකුවා කිව්වෙ වෙන මගුලක්

    :rofl::P

    most people have no sarcastic taste bung :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් හොනෝරියාව හොදයි ද බ්‍රො ?
    උබට හැම දාම ප්‍රශ්න බං, :( එක පාරක් අර Aliexpress එකෙන් ඉලෙක්ට්‍රික් මොකක්ද එකක් ගෙනල්ලා එකට මල්ලි දාන්න ගිහින් මල්ලිට කරන්ට් එක වැදිලා මාස ගානක් හූල්ල හූල්ල හිටියා.

    ආයෙ පාරක් අර මොකක්ද කාමසූත්‍ර පොතක් බලාගෙන ගමේ ඇන්ටි කෙනෙක් එක්ක එවා කරන්න ගිහින් මල්ලි මැදින් දෙකට නැමිලා පත්තු බැද බැද හිට්යා

    දැන් ගොනෝරියාව :(
    උබේ මල්ලි පව් බං.

    (ඒ දවස් වල Virus Guard දෙනවා කියලා සල්ලි අරන් වන්චා කරපුව පල දෙනවාද දන්නෙ නැ බ්‍රො.. )
    ඇයි මල්ලි ලොකු වෙන්න ගාන්න ක්‍රීම් එකක් ගෙනල්ලා... ටෙස්ට් කරන්න කියලා චූටි ඇගිල්ලෙ ගාගෙන ඒක පණ නැතුව ගිය සීන් එක :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,457
    113
    Auckland
    නෑ මචන් උබල හිතන විදිය. මේකෙන් හරියට සෙට් උනොත් හොයන්න පුලුවන්.. උදාහරනයකට උබල දන්නව ඇති මාත් සොෆ්ටයාර් කරන්නෙ. ඒත් අපි හදන්නෙ ඩෙක්ස්ටොප්.

    ඒකියන්නෙ සර්වර් සයිඩ් ෆ්‍රේම් වර්ක්ස් මුකුත් කරන්නෙ නෑ. එහෙම වෙලත් වෙන රටක වැඩක් කලොත් මාර ගානක් දෙන්නෙ. මේලගදි ආපු ප්‍රොජෙක්ට් එකකට පොඩි සිම්පල් ඇප් එකක් හැදුව. ජාව වලින්. ලන්කාවෙ අපි ඒ වගේ 10 ගුනයක් ලොකු පොස්, ඉන්වෙන්ටරි සිස්ටම් ගහලත් ගන්නෙ උපරිම 70,000 එලකිරියෙම කීප දෙනෙකුට සිස්ටම් දැන්ම ඒවත් උපරිම 50,000 ඒත් ඊට වඩා 10 ගුනයක් පොඩි සොෆ්ටයාර් කෑල්ලකට $3000ක් ඉල්ලල කිසිම නෙගෝටියේට් එකක් නැතුව ඕකේ උනා. උන්ට ඒක මහ ගානක් නෙමේ. උන්ගෙ සැලරි වලට අනුව අපේ ගනන් ගොඩක් අඩුයි.

    උන්ගේ රටේ ඒ සිස්ටම් එකට කොටේශන් එකක් අපිට පෙන්නුව $16000. ඉතින් අපිට උඩ පැනල වැඩේ දුන්නෙ. සාමන්යෙන් ක්ලීනින්ග් ජොබ් එකක් කරන එකෙක් පැයට $10 හොයනව. ඉතින් ලන්කාවට සාපේක්ශව එකම ගාන. ඒත් අපිට කොන්වර්ට් වෙද්දි ලොකු ගානක්. හැමදාම එහෙම ප්‍රොජෙක්ට් ආවොත් ගොඩ. ලක් එක කියන්නෙ ඒකයි.

    එහෙම දෙයක් තමා මම අදහස් කරේ. ෆයිවර් එකෙන් විතරක්ම කෝටි ගානක් හොයා ගන්න පුලුවන්ද කියන එක මට නම් තේරෙන්නෙ නෑ. පුලුවන් ඇති. ෆොරින් කස්ටමර්ස්ලා අල්ලගත්තොත් කොහොමත් ලොකු ගානක් ගන්න පුලුවන් බව ඇත්ත. අනිවා ලන්කාවෙ එවුන්ට සොෆ්ට්වෙයා විකුනනව කියන එක නම් පට්ටම චාටර් වැඩක්. මටත් අත්දැකීම් තියනව ඒ අතින් නම්. ෆයිවර් එකෙන් පටන් අරන් ඩිරෙක්ට් බිස්නස් බේස් එකක් හදාගෙන නම් කෝටි නෙවෙයි බිලියන ගානක් හොයන්න පුලුවන් මාකට් එකක් තියනව. තනිකරම ෆයිවර් එක ඇතුලෙන් එහෙම ලොකු මුදලක් අපිට හම්බු කරගන්න පුලුවන්ද ?

    මට තියෙන්නෙ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් මෙතන. සමහරවිට එහෙම උනා කියමුකො. නමුත් මේ ත්‍රෙඩ් එකෙන් දෙන පික්චර් එක ටිකක් misleading කියල හිතෙන්නෙ නැද්ද ? අර e මනී කාරයො වගේ ලොකු දෙයක් පෙන්නලා ශනිකව කෝටිපතියෙක් වෙන්න බෑ නේද ? මට මේ දියුනු උන අය ගැන නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ මචන්. මේ ත්‍රෙඩ් එකෙන් පෙන්නලා තියන දේ ගැන.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    ඇයි මල්ලි ලොකු වෙන්න ගාන්න ක්‍රීම් එකක් ගෙනල්ලා... ටෙස්ට් කරන්න කියලා චූටි ඇගිල්ලෙ ගාගෙන ඒක පණ නැතුව ගිය සීන් එක :sorry:
    දැන් දුවගෙන ඇවිත් කියයි කැ* මිනිස්සු ඕයි කියලා:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,457
    113
    Auckland
    මේකේ ඉන්නේ මාරම ඊරිසියාකාරයෝ සෙට් එකක්නේ යකෝ , ෆීවර් බෙසිග් ගිග් එකක් 5$ උනාට ඌට තව ඕනතරම් ගනන්වල ඒවට යන්න පුලුවන් , ඒ වගේම ටිප් දෙන්නත් පුලුවන් , කොහොමහරි ගේමක් ගහලා ලක්ශ 100 හොයාගත්තා කියමු , ඊට පස්සේ වෙන කොච්චර දේවල් තියෙනවද ඉන්වෙස්ට් කරන්න පුලුවන් , මේක දක්ශතාවය , කැපවීම , වාසනාව වගේ දේවල් වල ප්‍රතිපල ඊරිසියා කරන්න එපා යකෝ මිනිස්සුන්ට , ඕවා බලලා හැදියල්ලා.

    :yes::yes::yes::yes:

    exactly !
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ඇයි මල්ලි ලොකු වෙන්න ගාන්න ක්‍රීම් එකක් ගෙනල්ලා... ටෙස්ට් කරන්න කියලා චූටි ඇගිල්ලෙ ගාගෙන ඒක පණ නැතුව ගිය සීන් එක :sorry:

    ඒක තමයි පට්ටම කේස් එක, මූ ඒ ක්‍රිම් එක මාස තුනක් එක දිගට ගාලා වෙනසක් නැති පාර seller ට PM එකක් දාලා Refund එකක් ඉල්ලලා.
    seller කියලා ඒක පිලිගන්න බැ කියලා..

    ඒ පාරම් මූ මුගෙ අහවල් එකේ එක එක පැති වලින් zoom කරලා photo ගහලා ඒ Photo වලින් මාසෙන් මාසෙ slideshow එකක් හදලා ඒක යවලා Proof එකට..
    Refund එක දුන්නෙ නැත්නම් Dispute එකක් Open කරනවා කියලා..:sorry:

    ඒ පාර සෙලර් මූව බය කරලා Dispute එකක් Open කලොත් Video එක xhamster දානවා කියලා. :shocked::shocked:

    මූ රැ 12 ට මට කෝල් කරනවා, Aliexpress එකේ Servers හැක් කරලා Selller ගෙ Inbox එක clear කරපන්ලු..:eek::eek:

    මූ ඒදා ඉදන් තමයි කොන්ඩෙ වවන්නෙ, අදුරගන්න බැරි වෙන්න, :rofl::rofl:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    එහෙම දෙයක් තමා මම අදහස් කරේ. ෆයිවර් එකෙන් විතරක්ම කෝටි ගානක් හොයා ගන්න පුලුවන්ද කියන එක මට නම් තේරෙන්නෙ නෑ. පුලුවන් ඇති. ෆොරින් කස්ටමර්ස්ලා අල්ලගත්තොත් කොහොමත් ලොකු ගානක් ගන්න පුලුවන් බව ඇත්ත. අනිවා ලන්කාවෙ එවුන්ට සොෆ්ට්වෙයා විකුනනව කියන එක නම් පට්ටම චාටර් වැඩක්. මටත් අත්දැකීම් තියනව ඒ අතින් නම්. ෆයිවර් එකෙන් පටන් අරන් ඩිරෙක්ට් බිස්නස් බේස් එකක් හදාගෙන නම් කෝටි නෙවෙයි බිලියන ගානක් හොයන්න පුලුවන් මාකට් එකක් තියනව. තනිකරම ෆයිවර් එක ඇතුලෙන් එහෙම ලොකු මුදලක් අපිට හම්බු කරගන්න පුලුවන්ද ?

    මට තියෙන්නෙ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් මෙතන. සමහරවිට එහෙම උනා කියමුකො. නමුත් මේ ත්‍රෙඩ් එකෙන් දෙන පික්චර් එක ටිකක් misleading කියල හිතෙන්නෙ නැද්ද ? අර e මනී කාරයො වගේ ලොකු දෙයක් පෙන්නලා ශනිකව කෝටිපතියෙක් වෙන්න බෑ නේද ? මට මේ දියුනු උන අය ගැන නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ මචන්. මේ ත්‍රෙඩ් එකෙන් පෙන්නලා තියන දේ ගැන.

    Ow machan math eka hithanawa. Ara ijts eken Java karala millionaires la wune . Anna e wage. Eth Java karala loke goda giye Un oni tharam innawa. Java kiyanne loke popular ma programming languages walin ekak . Eth ishantha kale e concept eka aragena uuta salli karayek wenna potak hadagatta eka. Kotinma uu sallikarayek una. E wagema uu golayo tikakuth hada gatta. Anna Unwa use karala Anek unge brain eka washed kala. E wage seen ekak thama methana wenneth . Methana me set eke salli athathe Oya deepal kiyana ekkenata. Anek Un eya wate inna un.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    ඒක තමයි පට්ටම කේස් එක, මූ ඒ ක්‍රිම් එක මාස තුනක් එක දිගට ගාලා වෙනසක් නැති පාර seller ට PM එකක් දාලා Refund එකක් ඉල්ලලා.
    seller කියලා ඒක පිලිගන්න බැ කියලා..

    ඒ පාරම් මූ මුගෙ අහවල් එකේ එක එක පැති වලින් zoom කරලා photo ගහලා ඒ Photo වලින් මාසෙන් මාසෙ slideshow එකක් හදලා ඒක යවලා Proof එකට..
    Refund එක දුන්නෙ නැත්නම් Dispute එකක් Open කරනවා කියලා..:sorry:

    ඒ පාර සෙලර් මූව බය කරලා Dispute එකක් Open කලොත් Video එක xhamster දානවා කියලා. :shocked::shocked:

    මූ රැ 12 ට මට කෝල් කරනවා, Aliexpress එකේ Servers හැක් කරලා Selller ගෙ Inbox එක clear කරපන්ලු..:eek::eek:

    මූ ඒදා ඉදන් තමයි කොන්ඩෙ වවන්නෙ, අදුරගන්න බැරි වෙන්න, :rofl::rofl:

    :eek::eek:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එකෙක් නගින කොට ඉහලට
    ඇහේ කටු ඇනෙයි අනිකට

    ඌ සාධාරණව හම්බකරනවා නම් ඌට හරි යන එක අහන්ඩ දෙයක් යැ.තව ලැම්බෝගිනියක් ගන්ඩ පින පෑදේවා කියල මම නම් ප්‍රාර්ථානා කරනව බොක්කෙන්ම.:love:

    මේ දවස් වල මම නම් වැටිල ඉන්නේ.අතේ සතේ නෑ..අනේ අම්මෝ බලන්ඩ එපායැ සමහර උන්ගේ හිතේ තියෙන සන්තෝසේ.මට කෙලවෙන තරමට වටේ පිටේ උන් කැමතියි..මොකද මන්ද ඒ.අනේ මන්ද?ඇයි බන් ඒ?:sorry::(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඒක තමයි පට්ටම කේස් එක, මූ ඒ ක්‍රිම් එක මාස තුනක් එක දිගට ගාලා වෙනසක් නැති පාර seller ට PM එකක් දාලා Refund එකක් ඉල්ලලා.
    seller කියලා ඒක පිලිගන්න බැ කියලා..

    ඒ පාරම් මූ මුගෙ අහවල් එකේ එක එක පැති වලින් zoom කරලා photo ගහලා ඒ Photo වලින් මාසෙන් මාසෙ slideshow එකක් හදලා ඒක යවලා Proof එකට..
    Refund එක දුන්නෙ නැත්නම් Dispute එකක් Open කරනවා කියලා..:sorry:

    ඒ පාර සෙලර් මූව බය කරලා Dispute එකක් Open කලොත් Video එක xhamster දානවා කියලා. :shocked::shocked:

    මූ රැ 12 ට මට කෝල් කරනවා, Aliexpress එකේ Servers හැක් කරලා Selller ගෙ Inbox එක clear කරපන්ලු..:eek::eek:

    මූ ඒදා ඉදන් තමයි කොන්ඩෙ වවන්නෙ, අදුරගන්න බැරි වෙන්න, :rofl::rofl:

    :rofl::rofl:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එකෙක් නගින කොට ඉහලට
    ඇහේ කටු ඇනෙයි අනිකට

    ඌ සාධාරණව හම්බකරනවා නම් ඌට හරි යන එක අහන්ඩ දෙයක් යැ.තව ලැම්බෝගිනියක් ගන්ඩ පින පෑදේවා කියල මම නම් ප්‍රාර්ථානා කරනව බොක්කෙන්ම.:love:

    මේ දවස් වල මම නම් වැටිල ඉන්නේ.අතේ සතේ නෑ..අනේ අම්මෝ බලන්ඩ එපායැ සමහර උන්ගේ හිතේ තියෙන සන්තෝසේ.මට කෙලවෙන තරමට වටේ පිටේ උන් කැමතියි..මොකද මන්ද ඒ.අනේ මන්ද?ඇයි බන් ඒ?:sorry::(

    සිංහලනේ බං..ඔක ජානගත දෙයක්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ පැත්තේ පිරමීඩ මාමාලා ප්‍රමීඩ promote කරන්නෙත් ඔහොමයි හැබැයි.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අපේ පැත්තේ පිරමීඩ මාමාලා ප්‍රමීඩ promote කරන්නෙත් ඔහොමයි හැබැයි.
    උඹ කොහෙද මචන්?
    දැන් සෑහෙන්න පිරමීඩ් සීන් තියෙනවා නෙ බන් ගම් වල
    අපෙත් ගමේ තියෙනවා 15ක් විතර :shocked:
     
    Status
    Not open for further replies.