දීපාල් අයියා කවුද කියල සාමාන්‍ය හැගීමක් මේකෙ උන්ට තිබ්බට ඇත්තට එයා මෙච්චර සල්ලි කාරයෙක් කියල හැමෝම දැනන් උන්නෙ නෑ.
දැන් හැමෝටම ඕන එයාගේ යාළුවෙක් වෙන්න. හෝ ගාල කිරියේ උන් එයාව fb search කර කර friend request යවනව.
මේ අපේ k_zone මලය ඒ උත්සාහය දරා සපල කරගත් අවස්ථාව.
හැබැයි k_zone පට්ට කුහකයි. පොර හොරෙන් බලල request යවනව. නිකමට ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මෙ නෑ
මචො, උබ ඔය කියන කුහක කම මොකක්ද කියලා නම් මම දන්නෙ නැ,
එත් මම මේ වගෙ thread එකකට හොයලා බලන්නෙ නැතුව කමෙන්ට්ස් වත් රිප්ලයි වයි ටැග් වත් දාන්නෙ නැ..
මම දෙයක් ගැන අදහසක් කියන්නෙ ඒක ගැන හරියටම දැනගත්තට පස්සෙ, කොහෙන් හරි පොඩ්ඩක් දැනගෙන ඉතුරු ටික හිතෙන් හිතාගෙන තැන තැන කියව කියව යන චීත්තයක් නෙමෙයි මම.
ලසන්ත අය්යා ගැන මම මොනාවත් දන්නෙ නැතුව අනිත් උන් ගැන දන්නෙ නැතුව කියන්න දන්නෙ නැති නිසා, මම පොරට request එකක් දැම්මෙ, දාලා විනාඩි 10 ක් 15 ක් චැටි එකක් දැම්මා අපි දෙන්නටම වෙලාව තියෙන හැටියට,
මම ඌට request එකක් දැම්මා කියලා ඒක Thread එකක් දාලා කියන්න ඕනද බං?
අනිත් එක ත්‍රෙඩ් දාන්නෙ reply rep බලාගෙනමද ? ත්‍රෙඩ් එක බලන බලන හැම එකාම රිප්ලයි කරන්න ඕන කියලා හිතනවා නම් ඒකයි කුහක කම,
මම රිප්ලයි එකක් නොදැම්මෙත් මෙකෙ උන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියන කතා දැකලා.
අද අදුර ගත්ත උනාට මම ලසන්තටත් කිව්වා ත්‍රෙඩ් එකේ රෙප්ලයි කරන්න එපා කියලා, තේරුමක් නැති නිසා..

එක පාරක් අර Aliexpress එකෙන් ඉලෙක්ට්‍රික් මොකක්ද එකක් ගෙනල්ලා එකට මල්ලි දාන්න ගිහින් මල්ලිට කරන්ට් එක වැදිලා මාස ගානක් හූල්ල හූල්ල හිටියා.