user cp eka minimize කරපන්.. කෙරෝලේ ඇති පොඩි button එකක්

ඒක දන්නවා කොහෙද user cp යනකොටම pc එකේ fan speed එක වැඩි වෙලා අර image එක නිසා කට් වෙනවා Chrome රේප් 5 වත් දුන්නා නම් වැඩේ හරි + බැරිනම් - වලින් වත්

මොකද්ද යකෝ ඕක මැෂින් එකක් ද බර කරත්තයක් ද..
කිව්වත් වගේ rep ටිකක් ඉල්ලගනින් මෙතන උන්ගෙන්..
නැත්තම්
http://www.elakiri.com/forum/profile.php?do=editoptions
ඔතනට ගිහින්
![]()
ඕකෙ ටික් එක අයින් කරපන්..
ඊට පස්සෙ minimize කරපං..