රේප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    user cp eka minimize කරපන්.. කෙරෝලේ ඇති පොඩි button එකක්

    ඒක දන්නවා කොහෙද user cp යනකොටම pc එකේ fan speed එක වැඩි වෙලා අර image එක නිසා කට් වෙනවා Chrome රේප් 5 වත් දුන්නා නම් වැඩේ හරි + බැරිනම් - වලින් වත්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඒක දන්නවා කොහෙද user cp යනකොටම pc එකේ fan speed එක වැඩි වෙලා අර image එක නිසා කට් වෙනවා Chrome රේප් 5 වත් දුන්නා නම් වැඩේ හරි + බැරිනම් - වලින් වත්

    මොකද්ද යකෝ ඕක මැෂින් එකක් ද බර කරත්තයක් ද.. :rofl:
    කිව්වත් වගේ rep ටිකක් ඉල්ලගනින් මෙතන උන්ගෙන්..

    නැත්තම්

    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    ඔතනට ගිහින්

    707-2016.06.20-00.47.30.jpg

    ඕකෙ ටික් එක අයින් කරපන්..
    ඊට පස්සෙ minimize කරපං..
     
    • Like
    Reactions: EUMA175

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මොකද්ද යකෝ ඕක මැෂින් එකක් ද බර කරත්තයක් ද.. :rofl:
    කිව්වත් වගේ rep ටිකක් ඉල්ලගනින් මෙතන උන්ගෙන්..

    නැත්තම්

    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    ඔතනට ගිහින්

    707-2016.06.20-00.47.30.jpg

    ඕකෙ ටික් එක අයින් කරපන්..
    ඊට පස්සෙ minimize කරපං..

    Vade kara thanks macho
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ref දුන්නා..

    දැන් ඕක නැති වෙලා ඇති..

    5ත වඩා මේකෙම දීලනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    දැන් වැඩේ හරි මචන්ලා ඔයාලා ඔකොමටම තැන්ක්ස්.

    YPSHh17.png
     
    • Like
    Reactions: kellsupun