Depends on you and your knowledge on networking.

මුල් පාඩම් වල මොනවද තියෙන්නේ බන් ? මට සාමාන්‍ය දැනුමක් තියනවා![]()
ඔව්.ඉරිදට තියෙන්නේ![]()



කෝස් එක අවුරුද්දක් විතර කරන්න වෙනව.අව්ලක් නැද්ද ?![]()
A year is too long for something like ccna dude. They used to really take a long time to complete the course.කෝස් එක අවුරුද්දක් විතර කරන්න වෙනව.අව්ලක් නැද්ද ?![]()


මචන්ලා CCNA කෝස් එකේ පාඩම් 3ක් විතර ඉවර වෙලා ජොයින් උනොත් කෝස් එක අල්ල ගන්න අමාරු වෙයිද ?
පාර්ට් ට්යිම් එකට ජොයින් වෙන්න හදන්නේ මම ?
A year is too long for something like ccna dude. They used to really take a long time to complete the course.
If you do have prior knowlege you should find someplace where they complete the course in a shorter amount of time.
I went to narahenpita to do ccna too btw.took a bloody year to complete the damn thing![]()