GAMING MOMENTS III

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Pata danna puluwannam pattaneh :D
    Cat eka muladi hodai habai upgrade karaddi patta kethai :dull: math mulinma cat use kare habai ita passe atharala damma.
    Toxicity wadi unama ehema thama :lol: oke pattama scene eka thiyenne books wala. Foltestge duwa wa Stigra wena eka nawaththanna thiyana ekedi (1st shot story) muwa dakala baya wela duwanawa :lol:
    Mata nam mara lassanai habai :D niyama Badass look ekak enawa.
    Dijkstra hena kapatiya. Uge parana gani - Phillipa Eilhart uth ehemamai. Marama kupadiyo dennek :growl: Habai Phillipa Darunui Dijkstra ta wada. Books waladi Geralt Dijkstra ge kakulak kadanawa :lol: U patta tharahen inne eka nisa. Habai miniha intelligent. Issara Redania run kare minihamane. Vizimir marunata passe thaniyama sahenna gemak gahuwa nilfgaar North allaganna eka nawaththanna. Specially by making a pack with Estard Thyssen. Books tika kiyawanna. Patta :cool:

    Empress wena dicision ekata e dekama balapanawa. Aniwa Emheir lagata yanna one.
    Man giye ne :lol:
    Ara political view ekath balapanawa man forums wala dakka widihata.

    Mama nam kohen giyath Yennefer thamai. :D
    Specially books tika kiyewwata passe aye katha dekak ne. Habai actually by birth yennefer is said to be very ugly. With a crooked back. Geralt ta wada sahenna wayasai.
    Mata hariyatama ages mathaka ne.
    Geralt about 100 years & Yennefer at least 200 years I think.
    Yennefer th pattama kapatiya. Books waladi marama weda karanne :lol:

    Blood & Wine eken nam slots tika hambenne eka thamai gahanna one :D

    Kadu wikunana seen eka thamai math kare. Eth sahenna amarui moko hoda prices denne tika denai. Anika unta wikinuwata passe thawa wikunanna un laga salli ne :lol:
    Mage laga danata oreons 2000k wage aththe man hithanne. Gwent wala higher stakes dammanam hari 10 walata wada. :) Habai ehema karanne nathuwa aththe ethakota eka easy money system ekak wena hinda wenna athi :yes:

    Math hithunoth gannawa. Habai mekata wada wena games deka thunak ganna adahasak thiyanawa. Mabe 50% withara adu unama gannawa

    Runewright wa use karanna epa. u nam melo wedak ne :dull: :no:

    බ්ලඩ් ඇන්ඩ් වයින් ගහල ගැහුවා නං හොදයි :yes::yes: මොකද උබට පොයින්ට් වැඩි කරගන්නත් පුළුවන් Place Of Power දෙපාරක් හම්බ වෙන නිසා :D:D මම මේ දැන් ලෝබ කමට ගහන්නේ බන් ඉවර උනාම ගහන්න එකක් නැහැ :rofl: දැන් ක්‍රැක් එන්නෙත් නැහැනේ :sorry: පාට දාන්න පුලුවන් පට්ටෙට මම සුදු පාට දැම්මා පට්ට බං :shocked: මම මේ Ciri empress කරන්න දගලන්නේ උබට ෂුවර් නේද Dijkstra පැත්ත ගන්න ඕනේ කියලා :sorry: හැබැයි උගේ පණ්ඩිත කමට ඔය වෙලාවට ඕක මරන්න හිතෙනවා බන් :D උබ පොත් ඔක්කොම කියෙව්වද බං :shocked::shocked: අඩෝ සිරා බන් මේ ගේම් එක මෙහෙම නං පොත් මිට වඩා පට්ට ඇති ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :yes::yes: අම්මටහුදු එතකොට එකී ආච්චි කෙනෙක්ද බොල :sorry::sorry::oo::oo::rofl::rofl: මූ හැබැයි දකින දකින එකට ගහන එකේ ඒකෙත් අවුලක් නැහැ :lol::lol: තව ගේම් එකක් එනවා නං කියලා හිතෙනවා :sorry:

    witcher3_2016_06_19_19_40_32_81.jpg
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ela ban, ng+ eka wada dan, case ekakata tiyenne ng+ ekedi quests okkoma nil wela. man blood and wine iwarakaralama ng+ gahanawa. :nerd:

    uba ai macho game eka buy karanne? buy karanna ona naane, crack eketh arake tiyana okkoma tiyanawane ban, mona unath man play karala tiyana supirima game eka meka thamai, siraaama game eka, man ekai dawasak kiwwe witcher 4 awot aniwa preorder karanawa keeyak unath. :yes: witcher 4 ekak ei kiyala hitanawa eth taama sure na. :oo:

    tnx ban rep + ekata, ubatath dunna onna :D tnx :rofl:

    එල එල අනිවා බ්ලඩ් ඇන්ඩ් වයින් ගහල පටන් ගන්න ලෙවල් වැඩි කරගන්න පුළුවන් ඉඅට් පස්සේ Viper එක අරන් බලහන් දැන් තියෙන එකට වඩා පට්ටෙට තියෙයි NG + එකේ මටත් මේ එක ගන්නකන් ඉවසීමක් නැහැ බන් :D ගේම් එක පට්ට මචං මම නං ගහපු හොදම ගේම් එක .. ඉතින් මේ වගේ අඩු පාඩු නැති පට්ට ගේම් එකක් හදපු එවුන්ට සපෝට් එකට ගන්නවා සල්ලි අතේ තියේ නං හැම එකක්ම ගන්නවා :sorry: කොහොමත් තව මස ගානකින් ඕක තව බහීවි එතකොට ගන්නවා :cool::cool: විචර් 4 එන්නේ නැහැ කියලා නේද තියෙන්නේ අවුලක් නැහැ දැන් ඉතින් Cyberpunk 2077 පැත්තට හැරෙමු :D එල උබටත් තැන්ක්ස් :)
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    බ්ලඩ් ඇන්ඩ් වයින් ගහල ගැහුවා නං හොදයි :yes::yes: මොකද උබට පොයින්ට් වැඩි කරගන්නත් පුළුවන් Place Of Power දෙපාරක් හම්බ වෙන නිසා :D:D මම මේ දැන් ලෝබ කමට ගහන්නේ බන් ඉවර උනාම ගහන්න එකක් නැහැ :rofl: දැන් ක්‍රැක් එන්නෙත් නැහැනේ :sorry: පාට දාන්න පුලුවන් පට්ටෙට මම සුදු පාට දැම්මා පට්ට බං :shocked: මම මේ Ciri empress කරන්න දගලන්නේ උබට ෂුවර් නේද Dijkstra පැත්ත ගන්න ඕනේ කියලා :sorry: හැබැයි උගේ පණ්ඩිත කමට ඔය වෙලාවට ඕක මරන්න හිතෙනවා බන් :D උබ පොත් ඔක්කොම කියෙව්වද බං :shocked::shocked: අඩෝ සිරා බන් මේ ගේම් එක මෙහෙම නං පොත් මිට වඩා පට්ට ඇති ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :yes::yes: අම්මටහුදු එතකොට එකී ආච්චි කෙනෙක්ද බොල :sorry::sorry::oo::oo::rofl::rofl: මූ හැබැයි දකින දකින එකට ගහන එකේ ඒකෙත් අවුලක් නැහැ :lol::lol: තව ගේම් එකක් එනවා නං කියලා හිතෙනවා :sorry:

    witcher3_2016_06_19_19_40_32_81.jpg

    UeaFLb0.jpg
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බ්ලඩ් ඇන්ඩ් වයින් ගහල ගැහුවා නං හොදයි :yes::yes: මොකද උබට පොයින්ට් වැඩි කරගන්නත් පුළුවන් Place Of Power දෙපාරක් හම්බ වෙන නිසා :D:D මම මේ දැන් ලෝබ කමට ගහන්නේ බන් ඉවර උනාම ගහන්න එකක් නැහැ :rofl: දැන් ක්‍රැක් එන්නෙත් නැහැනේ :sorry: පාට දාන්න පුලුවන් පට්ටෙට මම සුදු පාට දැම්මා පට්ට බං :shocked: මම මේ Ciri empres කරන්න දගලන්නේ උබට ෂුවර් නේද Dijkstra පැත්ත ගන්න ඕනේ කියලා :sorry: හැබැයි උගේ පණ්ඩිත කමට ඔය වෙලාවට ඕක මරන්න හිතෙනවා බන් :D උබ පොත් ඔක්කොම කියෙව්වද බං :shocked::shocked: අඩෝ සිරා බන් මේ ගේම් එක මෙහෙම නං පොත් මිට වඩා පට්ට ඇති ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :yes::yes: අම්මටහුදු එතකොට එකී ආච්චි කෙනෙක්ද බොල :sorry::sorry::oo::oo::rofl::rofl: මූ හැබැයි දකින දකින එකට ගහන එකේ ඒකෙත් අවුලක් නැහැ :lol::lol: තව ගේම් එකක් එනවා නං කියලා හිතෙනවා :sorry:

    witcher3_2016_06_19_19_40_32_81.jpg

    ah sorry machan man me dan hoyala baluwa.
    Dijkstra ekka set wenna epa. Roche ekka thama set wenna one. Ethakotane Redania Colony ekak wenne :D
    CDPR Forums wala hodata owa gena describe karala thibba eth mata hoyaganna be
    CDPR Forums dan down da koheda. search karata enne ne :confused: Man me external link ekakin gaththe. Meke search karanna machan. Mata hoyanna welawak ne. Heta exams :D tikak padam karanna one
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ah sorry machan man me dan hoyala baluwa.
    Dijkstra ekka set wenna epa. Roche ekka thama set wenna one. Ethakotane Redania Colony ekak wenne :D
    CDPR Forums wala hodata owa gena describe karala thibba eth mata hoyaganna be
    CDPR Forums dan down da koheda. search karata enne ne :confused: Man me external link ekakin gaththe. Meke search karanna machan. Mata hoyanna welawak ne. Heta exams :D tikak padam karanna one

    අම්මටහුදු Exam නං මචං මේකේ ඉන්න එපා එලට පාඩම් කරපන් උබට ජය !! එල එල මම පොඩ්ඩක් හොයලා බලන්නම් Thanks :)
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    mokakda machan me... mac ekata thiyenawada
    Unravel:yes: & MAC walatanam naha bro:no:

    MINIMUM SPECIFICATIONS

    OS: Windows 7, Windows 8.1, Windows 10 - all 64-bit
    Memory: 4 GB RAM
    Processor: Intel Core 2 Duo @ 2. 4GHz or AMD Athlon Phenom X2 @ 2.8Ghz AMD
    Graphics – requires DX11 class hardware and DX11 feature set
    Desktop: GeForce 450GT or Radeon HD 5750 or better, with 512Mb or greater
    Laptop (Mobile): GeForce GTX 745M, AMD Radeon HD 8650G or Intel 4400 or better