Insurance OR Pension plan ???

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මගේ අදහස නම් බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන. මොකද හදිසි දේකදී අතේ සල්ලි නැති උනත් උපරිම backup අපේ ළමයට wife ට අපිට තියෙන්න ඕන. උබල කී දෙනෙක් 55 - 70 වෙනකම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද. අරක්කු බොන ciga ගහන එකෙක් වත් 60ක් ඉදී කියල මම හිතන්නේ නෑ. එක නිසා 55 න පස්සේ මාසෙට ගානක් නෙවි එක සැරේට ලොකු ගානක් එන විදිහේ එකක් දාගත්තොත් තමයි හොඳ.
    අරක්කු බොන ciga නම් පාවිච්ච්යක් නෑ ඒත් ජීවිතේ කියන්නෙ කවද්ද කියල විස්වස කරන්න බෑ නේ
    "බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන" මේකටනම් මාත් එකගයි
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    මගේ අදහස නම් බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන. මොකද හදිසි දේකදී අතේ සල්ලි නැති උනත් උපරිම backup අපේ ළමයට wife ට අපිට තියෙන්න ඕන. උබල කී දෙනෙක් 55 - 70 වෙනකම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද. අරක්කු බොන ciga ගහන එකෙක් වත් 60ක් ඉදී කියල මම හිතන්නේ නෑ. එක නිසා 55 න පස්සේ මාසෙට ගානක් නෙවි එක සැරේට ලොකු ගානක් එන විදිහේ එකක් දාගත්තොත් තමයි හොඳ.

    ow machan...AIA yanna...mama dala thiyenneth AIA maseta 3000 gane awurudu 30..wahala yai kiyala hithanna baha company wikunai kauru hari ganiy

    samanyen insuarance copany wahenne na...profit :)
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මගේ අදහස නම් බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන. මොකද හදිසි දේකදී අතේ සල්ලි නැති උනත් උපරිම backup අපේ ළමයට wife ට අපිට තියෙන්න ඕන. උබල කී දෙනෙක් 55 - 70 වෙනකම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද. අරක්කු බොන ciga ගහන එකෙක් වත් 60ක් ඉදී කියල මම හිතන්නේ නෑ. එක නිසා 55 න පස්සේ මාසෙට ගානක් නෙවි එක සැරේට ලොකු ගානක් එන විදිහේ එකක් දාගත්තොත් තමයි හොඳ.

    ඕනේ නම් අවුරුදු 55 දි එක පාර සල්ලි සල්ලි ගන්නත් පුළුවන් pension plan වල
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මටත් ඔය insurance/pension සින් සෙට් වෙනවා බන් මේ දවස් වල. මගේ ඕනේ කමට නෙවෙයි ඔය කම්පැනි වල වැඩ කරන උන්ගේ ඕනේ කමට. තාමනම් මේක දැම්මොත් ලාබයි කියන්න පුළුවන් එකක් සෙට් උනේ නෑ බන්. ගණන් හදල බැලුවම හැම එකම අපට පාඩුයි. :no::no: Banks වල ඉන්වෙස්මෙන්ට් ප්ලෑන්ස් නම් තවම බලන්න සෙට් උනේ නෑ.
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    mokak hari akaka dapan insurance akak hari investment plan akak hari..

    man danne Sri lanaka Insurance. man podi kale akak dala tibila kal pirila man gatta kisi aulak unea naha. un bank passbook aka genda kiwwa passe satiyakin anda kiwwa gihin check aka aran awa.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    මම දන්න විදියට නම් කිසිදු insurance company එකකට එහෙම හිතුනු ගමන් වහලා දාන්න බෑ (වහලා දාලා රට අත්හැරලා යන්න බෑ). එහෙම වහන්න පුළුවන් ඔවුන්ගේ සියළුම liability අවසන් වුනාට පස්සෙ තමයි. ඒ කියන්නේ ජීවිත රක්ෂණ සමාගමක් නම් ව්‍යාපාරික කටයුතු නවත්වන්න පුළුවන් (ඒ කියන්නේ අළුතින් කිසිදු insurance එකක් නොකර සිටීම) හැබැයි ඔවුන් දැනට රක්ෂණය කරලා තියෙන insurance වලින්, අවසාන රක්ෂිතයාගේ insurance එක කල්පිරී හෝ එහෙමත් නැත්නම් වන්දි ගෙවීමකින් අවසන් වු පසුව පමනයි company එක වහලා දාන්න පුළුවන්.
    හිතලා බලපන් insurance company එකක වාරික ආදායම, ඒවායින් claim දෙන්නේ (ඉල්ලන්නේ) කොපමණ ප්‍රමාණයක්ද?
    එහෙම හිතු මතේට insurance company වහන්න ගියොතින් රටවල්වල ආර්ථිකයන් වලට මොනවා වෙයිද?

    හැබැයි ඔය insurance company විකුණන්න පුළුවන්, ඒකෙන් වෙන්නේ නම වෙනස් වෙන එක විතරයි. මිලදී ගන්න අය පරණ අයගේ සියළුම liability සමගයි මිලට ගන්න‍ෙ
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    Mama wrk karanne HDFC Bank.Apeth oka tinawa.langama branch eken balanna.Insuarance danakota tina hurathal ne ganna giyama.Ape pension plan eka nam Aniwa danna kiyala nitiyak ne.Maga arunata cansel wenne ne
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Mokak hari akak danna kalin claim gattu kenegen hari experience tiayanwanam owa danna patan ganta. mokada owa long term nee.. 20-30 years. Man Sri lanka ake danne man 10 years kal piriliya salli case akak natuwa gatta nisa anika, kiypu widiyata bonus aka tibba.

    Habai un kiyana taram nam claim gana hope tiya ganda apa. Hospital cover arawa meawa.. owa hamba unoth ganawa misak. habai kawada hari tamun dapu mudala hoda poliyak akka hamba wena aka gana hitala danna.

    mokada api monthly ape future akata invest karanaha. Kawada hari salli hamba karanda bari unama tama aka terenee.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මගේ දාල තියෙන්නෙ AIA එකේ. මට 55 පිරුනම මිලි5.2 ලැබෙනවා එකපාර ගන්නවනම්. පෙන්ශන් එකක් විදියට යනව නම් මාසෙට 42,000ගානක් ලෙබෙන්නේ.අවු64 පස්සෙ මට මාසෙට 97,000 ගානක් ලැබෙනවා.
    ඊට අමතරව මිය යෑමකදි 796000ක්, ක්‍රිටිකල් ඉල්නස් වලදි ලක්ශ2, රොහල් කාමර ගාස්තු 1800ක් වගේ ඒවත් හම්බ වෙනවා. ජූනි මාසෙ උපන්දින තියන අයට තවත් මොකක්ද ප්ලෑන් එකක් තියෙනවලු. අද එකෙක් ඇවිත් විස්තර කලා, ඊයෙ උපන්දිනයට තැග්ගකුත් දීලා
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මගේ දාල තියෙන්නෙ AIA එකේ. මට 55 පිරුනම මිලි5.2 ලැබෙනවා එකපාර ගන්නවනම්. පෙන්ශන් එකක් විදියට යනව නම් මාසෙට 42,000ගානක් ලෙබෙන්නේ.අවු64 පස්සෙ මට මාසෙට 97,000 ගානක් ලැබෙනවා.
    ඊට අමතරව මිය යෑමකදි 796000ක්, ක්‍රිටිකල් ඉල්නස් වලදි ලක්ශ2, රොහල් කාමර ගාස්තු 1800ක් වගේ ඒවත් හම්බ වෙනවා. ජූනි මාසෙ උපන්දින තියන අයට තවත් මොකක්ද ප්ලෑන් එකක් තියෙනවලු. අද එකෙක් ඇවිත් විස්තර කලා, ඊයෙ උපන්දිනයට තැග්ගකුත් දීලා

    maseta kiyak gewanawada ban?