අරක්කු බොන ciga නම් පාවිච්ච්යක් නෑ ඒත් ජීවිතේ කියන්නෙ කවද්ද කියල විස්වස කරන්න බෑ නේමගේ අදහස නම් බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන. මොකද හදිසි දේකදී අතේ සල්ලි නැති උනත් උපරිම backup අපේ ළමයට wife ට අපිට තියෙන්න ඕන. උබල කී දෙනෙක් 55 - 70 වෙනකම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද. අරක්කු බොන ciga ගහන එකෙක් වත් 60ක් ඉදී කියල මම හිතන්නේ නෑ. එක නිසා 55 න පස්සේ මාසෙට ගානක් නෙවි එක සැරේට ලොකු ගානක් එන විදිහේ එකක් දාගත්තොත් තමයි හොඳ.
"බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන" මේකටනම් මාත් එකගයි



