Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ena ena salli eka eka ewage invest karala athi bn mea set eka
    luck eka and mahansiye prathipala thamai
    awrudu 3n salli karayo wunata awrudu 5,6k wath katta kanna athi
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මම තර්ක කරන්න යන්නේ නෑ බන් උඹලත් එක්ක.

    තම තම නැණ පමණින් දැනගත යුතු... :):)
    (I'm a person who knows about internet money more than most of EK members here :))
    මොනාද බන් උබ දන්නෙ අපිටත් කියල දීපන්:frown:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    මම තර්ක කරන්න යන්නේ නෑ බන් උඹලත් එක්ක.

    තම තම නැණ පමණින් දැනගත යුතු... :):)
    (I'm a person who knows about internet money more than most of EK members here :))

    උඹ හරි මචං .තර්ක කරන්න යන එකෙන් අපේ ලේ කෝප වෙනවා. ගොඩාක් උන් ගණිතමය තර්ක වලින් මෙතනදි සාධාරණීකරනට කරනවා. මතක තියාගනිල්ලා බන්දුල ගුණවර්ධනත් 7500න් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔප්පු කලා ප්‍රසිද්ධියෙ. ඒත් ප්‍රායෝගික කරණයේදි සැළකියයුතු ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ සීන් එකක් තමා මෙ ඊ මනි කියන්නෙත්.
    හැබැයි කොල්ලෙක් කෙල්ලෙක් ඊ මනි වලින් සල්ලො හොයලා යම් ස්ථාවරයක් ලැබුවා ඒක සිරා දෙයක් කියලත් මතක් කරනවා. :yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    7.gif
     
    2500n :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මම මේක දානවද නැද්ද කියලා කල්පන කර කර හිටියෙ :D

    1st target එක Elakiri list එක,
    2nd target එක පැනමා list එක :D

    ඕකේ මගේ කමෙන්ට් එකකුත් තිබේ:baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,463
    22,997
    113
    මේකෙ උන් කියල තියෙන ඒව දැක්කම උන්ට පුකෙනුත් හිනා ඇති. එකෙක් කියල මුන් ගන්ජ ගෙනල්ල විකුනනව කියල. :rofl::rofl:

    එලකිරියෙ,ගීක් එකේ පරණ මෙම්බර්ස්ලා ලසන්ත අයියව දන්නව ඇතිනෙ. මුලින්ම ඩොලර් 100 හොයා ගත්ත වෙලාවෙ දාපු ත්‍රේඩ් එක එහෙම තාම ඇති. ඒ කාලෙ එහෙම ඉදල තමයි දැන් මෙහෙම දියුණු වෙලා තියෙන්නෙ. ලසන්ත අයිය ඒ කාලෙ ෆයිවර්,යූටියුබ් කරාට පස්සෙ වෙන වෙන business වලට invest කරා.

    මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඇඩ් ක්ලික් කර කර ඉදපු මටත් සැලකිය යුතු ගානක් හොයාගන්න උදවු කලේ ලසන්ත අය්ය තමයි. fb එකෙනුත් මැසේජ් දදා ඒ කාලෙ ඕව අහත්තෙ. :lol:
    ලසන්ත අය්යගෙ fb එක එහෙම බැලුවොත් ඔය බනින උන්ගෙ හිත වෙනස් වෙයි කියල මන් හිතනව.
     
    • Like
    Reactions: sandaru d

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,463
    22,997
    113
    tution කරන උන් ගාව සුපිරිම වාහන 7,8 තියෙද්දි මුන්ට බැයිද බන්?
     
    Status
    Not open for further replies.