Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,910
    23,770
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ෆයිවර් එකෙන් පෝසතෙක් වෙන්න පුලුවන් බැරිද තීරණය වෙන්නෙ සල්ලි යුස් කරන විදිය අනුව තමයි බන්. පෝසතා කියන එක එක එක විදියට අර්ථ දක්වන්න පුලුවන්. මට නම් පෝසතා වෙන්නේ හොද කාර් එකක් අරගෙන, හොද ගෙයක් ගහන්න පුලුවන් , හොද ස්ථීර අදායමක් තියෙන එකෙක්ටයි. ඉස්සර නම් ෆයිවර් එකෙන් පෝසතෙක් වෙන්න අමාරුයි $5 වැඩේ පටන් ගන්න නිසා, නමුත් දැන් අපිට අඩුම ගාණ විදියට ඕනම ගාණක් සෙට් කරන්න පුලුවන්. සමහර සයිට් හදන උන් අඩුම ගාණ විදියට $40,30 වගේ දාලා තියෙන්නේ ඒවලට ඕන තරම් ඕරඩ්ස් තියෙනවා. ගොඩක් උන් කියලා තියෙනවා අපෝ ෆයිවර් එකේ මිනිස්සු දැන් වැඩියි, කොම්පිටිෂන් එක වැඩියි, ඉන්දියන් කාරයෝ අඩු ගාණකටත් වැඩ කරනවා අරකද මේකද කියලා. මචන්ලා උබලට කියන්න තියෙන්නේ මෙච්චරයි ෆයිවර් එකේ ඕන තරම් කට්ටිය හිටියට මචන් කොලිටි එකට, හරියට වැඩේ කරන්නේ පොඩ්ඩයි. මම දැක්ක දෙයක් තමයි අඩුවට කරන උන්ගේ වැඩ අන්තිමයි, ඕනවට වඩා වැඩි ගාණක් ඉල්ලන උනුත් චා, මේ දෙක අතර මැද සාධාරණ ගාණක් ඉල්ලන උන් ඉන්නවා, අන්න උන් තමයි නියම වැඩ්ඩෝ, උන් දන්නවා ඉන්ඩස්ට්‍රි එකේ හරි ගණන්, උන් වැඩේ සිරියස් කරනවා, කොමිනිකේෂන් එකත් හොදයි. අන්න ඒ වගේ එකෙක් වෙන්න බලපන්, කලයන්ට් ඉල්ලන ප්‍රමාණයටත් වඩා පොඩ්ඩක් වැඩියෙන් වැඩ කරපන් ,සාධාරණ ගාණක් රිසර්ච් කරලා දාපන් එතකොට අනිවාර්යෙන්ම ඕනතරම් ඕඩර්ස් එනවා. තව මතක ඇතුව උබ කලින් කරලා තියෙන වැඩ වල පෘෆ් දාපන්. පෘෆ් නැතුව මිනිස්සු ඕරඩ්ර් කරන්න කැමති වෙන එකක් නෑ. මේ වගේ උන්ට ඕන තරම් ඕරඩ්ස් තියෙනවා, ඉන්න කලයන්ට්ලා ලේසියෙන් දාලා යන්නෙත් නෑ, මොකද උන් දන්නවා හොද එකෙක් හොයාගන්න තියෙන අමාරුව.

    ඉන්ග්ලිස් හදාගනින්, ගිග් එක ලියන කොට කීවර්ඩ් හරියට දාන්න මොකද ගිග්ස් ගුගූල් එකෙත් පෙන්වනවා සර්ච් කරපුවාම. හොදට කීවර්ඩ්ස් ටික තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ගූගුල් එකේ උඩින්ම පෙන්වනවා අදාළ සබ්ජෙක්ට් එක ගැන සර්ච් කරාම. ග්‍රැෆික්ස් ම කරන්න එපා, වෙන දෙයක් කරපන්. මේකේ කලින් වලියක් ගිහින් තිබ්බා නේ කැම්පස් යන්න ඕනේ නෑ ෆයිවර් කරාම ඇති කියලා? ග්‍රැෆික්ස් විතරමද බන් තියෙන්නේ සල්ලි හොයන්න? උබලා දන්නවද හෝම්වර්ක්ස් කරලත් සල්ලි හොයන්න පුලුවන් කියලා? එතකොට ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වගේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා හැමෝම මේවා දන්නේ නැති නිසා තරගය අඩුයි එතකොට ටිකක් වැඩියෙන් හොයන්න පුලුවන්, ඒ වගේම ලෝ ගැන දන්නවා නම් ඒ පැත්තෙන් හොයන්න පුලුවන්, ඉලෙක්ට්‍රෝනික් කරලා තියෙනවා නම් ඒ පැත්තෙන් හොයන්න පුලුවන්. ෆයිවර් කියන්නේ තමන් දන්න දෙයක් කරලා සල්ලි හොයන ක්‍රමයක්. ගැෆික්ම විතරක් කරන්න ඕනේ නෑ. මම නම් ජීවිතේට ග්‍රැෆික් කරලත් නෑ. අද අන්ඩ්‍රොයිඩ් ඇපල් ඇප් එකක් හදන්න පුලුවන් නම් බර ගාණක් හොයන්න පුලුවන් ලේසියෙන්ම.

    ela :yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    used computer hoyapu ekaa 3years walin anith ayata computer aran dunna.
    Good luck. Sinhala kollekne

    28nnmx.png

    1933279_10153271627840267_6306445663199617754_o.jpg
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    THREAD එක මුල ඉදලම කියෙවුවා. ගොඩක් අය බැනලා තිබුනා ගොඩක් අය හිතන් ඉන්නේ දීපාල් මල්ලි ඇතුළු අනිත් අය සල්ලි හොයන්නේ වෙන වෙන BUSINESS වලින් කියලා ඇයි එහෙම කියන්නේ උත්සාහය තියෙනවානම් ඔලුව උස්සන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. එක බැරිනිසයි හැමෝම ඔහොම කියන්නේ. හැමෝටම ඕන උනේ ක්ෂණික ව සල්ලි හොයන්නේ. එක කරන්න පුළුවන් කමක් තිබුනට පැවැත්මක් තියෙන්නේ නැහැ. දීපාල් අවුරුදු 7ක් 8ක් විදපු දුකසහ කාපු කටු නිසා තමා අද මෙහෙම ඉන්නේ. ප්‍රදාන දේ තම උත්සාහය. උත්සාහය තියෙනවානම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

    පසුගිය දවස්වල කැළණි ගගේ ගo වතුරට ගෙවල් යට වුනු මිනිස්ස්සුන්ට මුලින්ම ගෙවල් CLEAN කරන්න අවශ්‍ය රසායනික දේවල් සහ උපකරණ මුලින්ම බෙදලා දුන්නේ දීපාල් ඇතුළු පිරිස. කන්න බොන්න ඉන්න දුන්නට අවශ්‍ය ම දේවල් කිසිම කෙනෙකුට හිතුනේ නැහැ . මුලින්ම මේවා කරේ මෙයාලා ඊට පස්සේ තමා අනිත් මිනිස්සුත් CLEAN කරන්න අවශ්‍ය දේවල් බෙදල දුන්නේ.

    අලුත් විදියකට හිතන අලුත් විදියට වැඩකරන පිරිසක්. ඕන කෙනෙකුට HELP එකක් දෙයි. තමන්ට Fiverr ගැන මොනවා හරි දැන ගන්න දෙයක් තියෙනවානම් PM එකක් දාලා විස්තර අහන්න.
     
    • Like
    Reactions: Deepallasantha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948

    :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    thread eka dapu kenath moral kese wethath waradi watahimak ena widiyata dala thiyenne... danna aya dannawa meyala kawda kiyala

    fiverr kiwwama mun hitanne 5$ wada kiyala:rofl: hoyanne balanne ne mokek hari kallak dammama eka allan kiyonawa

    deepal ayyagen deyak igena gena katta kaala wada karapu aya ada thama thamnge kramath hoyan hodata innawa... tika dawasak karala atharina ayata me field eka galapenne ne.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    America walath Tesla car ekak padinna puluwan ewun adui. Unuth godak Toyota,Nissan thamai. Lankawe welath Tesla ekak thienawa kiyanne ithin supirima dial ekak thamai. :)
     
    Status
    Not open for further replies.