මචන්ලා Oppo Neo 5 එකේ Cell Broadcasts මැසේජස් එන එක නවත්තන්නෙ කොහොමද?. මට ඕන මොනවත් ඇප් එකක් නොදා මේ මැසේජස් නවත්තන්න. දන්න එකෙක් කියපල්ලා. ලොකු උදව්වුක්. :rolleyes: