Disable Cell Broadcasts on Oppo Neo 5

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා Oppo Neo 5 එකේ Cell Broadcasts මැසේජස් එන එක නවත්තන්නෙ කොහොමද?. මට ඕන මොනවත් ඇප් එකක් නොදා මේ මැසේජස් නවත්තන්න.

    දන්න එකෙක් කියපල්ලා. ලොකු උදව්වුක්. :rolleyes:
     
    මගේ නම් මචන් android 2.3.6 තියෙන්නේ උඹේ සමහර විට සෙටින්ස් වල ලොකේෂන් වෙනස් වෙයි.. text messages වලට යමන්..එකේ ඔප්ෂන් කී එක ප්‍රෙස් කලාම එයි මැසේජ් සෙටින්ස්..ඒකෙ පහළට වෙන්න බලපන් CB settings කියල එකක් ඇති.. එකේ CB activation එකේ ටික් එක අයින් කරපන්..
    උඹේ ෆෝන් එකෙත් ඔයිට සමානව සෙටින්ස් ඇති මට හිතෙන්නේ.
    . :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ නම් මචන් android 2.3.6 තියෙන්නේ උඹේ සමහර විට සෙටින්ස් වල ලොකේෂන් වෙනස් වෙයි.. text messages වලට යමන්..එකේ ඔප්ෂන් කී එක ප්‍රෙස් කලාම එයි මැසේජ් සෙටින්ස්..ඒකෙ පහළට වෙන්න බලපන් CB settings කියල එකක් ඇති.. එකේ CB activation එකේ ටික් එක අයින් කරපන්..
    උඹේ ෆෝන් එකෙත් ඔයිට සමානව සෙටින්ස් ඇති මට හිතෙන්නේ.
    . :rolleyes:

    Cell Broadcasts Settings වල තියෙන ඔක්කොම disable කරලා තියෙන්නේ මචන්. ඒත් මේ මැසේජස් එනවා. :oo: Anyway thanks bro! :rolleyes:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    update ඇවිත් තියෙනවා නම් update කරන්න android.. ඕක fix වෙනවා.

    නැත්නම් විසදුම root කරලා නම් තියෙන්නේ Cell Broadcast කියන ඇප් එක අයින් කරන එක.
    Root explorer වගේ එකකින් වැඩේ කරගන්න පුළුවන් වෙයි.. system app අයින් කරනකොට
    බලාගෙනයි. එක පාරක් මන් titanium backup එකෙන් system app වගයක් අයින් කරනකොට
    call app එකත් අයින් වුනා.. ඊට පස්සේ මල කෙලියයි.. :baffled::baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    update ඇවිත් තියෙනවා නම් update කරන්න android.. ඕක fix වෙනවා.

    නැත්නම් විසදුම root කරලා නම් තියෙන්නේ Cell Broadcast කියන ඇප් එක අයින් කරන එක.
    Root explorer වගේ එකකින් වැඩේ කරගන්න පුළුවන් වෙයි.. system app අයින් කරනකොට
    බලාගෙනයි. එක පාරක් මන් titanium backup එකෙන් system app වගයක් අයින් කරනකොට
    call app එකත් අයින් වුනා.. ඊට පස්සේ මල කෙලියයි.. :baffled::baffled:

    තෑන්ක්ස් මචෝ!!

    මට ඕන මොකක් හරි සිම්පල් ක්‍රමයකින් මේ මැසෙජස් අයින් කරන්න. :rolleyes: ඒත් එහෙම එකක් නෑ වගේ. :baffled: