windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අද මගේ බර්ත් ඩේ එක වගේම කෙල්ලගෙයි මගෙයි අවුරුදු 3 ඇනිවර්සරි එක.
    හැපි බර්ත් ඩේ ඇන්ඩ් හැපි ඇනිවර්සරි ෆෝ මි.
    ​

    Congratz Machan​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අකිලයෝ හැපී උපන් දිනයක් වේවා
    ඇනවසරියටත් සුබ පැතුම් ඈ
    :):):):):)


    අර ත්‍රෙඩ් එක ඉතාමත් ප්‍රයෝජනවත්
    (අනාගතේට)
    {බලු ක්‍රමේ පට්ට වගේ නේ බන්}
    :lol::lol::lol::lol:


    ඉතාමත් දුක්ඛදායකයි අද නම්
    ෆෝන් එක හදන්න 12000 ක් ඉල්ලුවා
    එච්චර සල්ලි නෑ
    ඒ නිසා හදන්නේ නෑ
    ෆෝන් එකත් 30000යි බන්
    ඇයි මේකට මෙච්චර ගානක් යන්නේ
    ආයේ වින්ඩොව්ස් එපාම වුණා හුත්ත
    ආයේ එපා. නොකියා 215ක් තියෙනවා
    ඒක තියාගෙන ඉන්නවා
    :(:(:(

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;20300170 said:
    appe. kochchara udakinda watune :(
    එච්චර නෑ බන්. සාක්කුවේ දාගෙන වොලිබෝල් ගැහුවා
    වෙනදත් එහෙමනේ
    උඩ පනිද්දී වැටුනා බන්
    මට හෙන දුකක් දැනුනා බන්

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩො අසිත මල්ලි මොකෝ උනේ බන්.
    දඹුල්ලේ මයික්‍රොසොෆ්ට් එකක් තියෙනවා නේද?
    දීපන් හදල දෙන්න කියලා.
    ​
    වැටුනා බන්
    දබුල්ලේ සොෆ්ට්ලොජික් එකක් තියෙන්නේ බන්
    වැඩක් නෑ බන්
    ඒක හදන්න මට සල්ලි නෑ
    :(:(:(:(:(

    එදා මිහින්තලේ යන ගමන කැන්සල් උනා බන්,
    අපි ට්‍රින්කෝ ගියා
    ඒක දන්සලක්වත් නෑ බන්
    :no::no::no::no::no:
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අකිලයෝ හැපී උපන් දිනයක් වේවා
    ඇනවසරියටත් සුබ පැතුම් ඈ
    :):):):):)


    අර ත්‍රෙඩ් එක ඉතාමත් ප්‍රයෝජනවත්
    (අනාගතේට)
    {බලු ක්‍රමේ පට්ට වගේ නේ බන්}
    :lol::lol::lol::lol:


    ඉතාමත් දුක්ඛදායකයි අද නම්
    ෆෝන් එක හදන්න 12000 ක් ඉල්ලුවා
    එච්චර සල්ලි නෑ
    ඒ නිසා හදන්නේ නෑ
    ෆෝන් එකත් 30000යි බන්
    ඇයි මේකට මෙච්චර ගානක් යන්නේ
    ආයේ වින්ඩොව්ස් එපාම වුණා හුත්ත
    ආයේ එපා. නොකියා 215ක් තියෙනවා
    ඒක තියාගෙන ඉන්නවා
    :(:(:(

    ​

    කොටුවට ඇවිත් දෙවෙනි හරස් වීදියේ ට්‍රාන්ස්ඒශියා එකෙන් මොඩල් නො. කියල ඩිස්ප්ලේ එක අරන් හදන තැනකින් දා ගනින්. 6 ක් යයි ඹ්නම නම්. ඊට කලින් ඩිස්ප්ලේ එක දුන්නොත් දාලා දෙන්න කීයක් ගන්නවද අහපන්. හදල විකුණපන්. :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොටුවට ඇවිත් දෙවෙනි හරස් වීදියේ ට්‍රාන්ස්ඒශියා එකෙන් මොඩල් නො. කියල ඩිස්ප්ලේ එක අරන් හදන තැනකින් දා ගනින්. 6 ක් යයි ඹ්නම නම්. ඊට කලින් ඩිස්ප්ලේ එක දුන්නොත් දාලා දෙන්න කීයක් ගන්නවද අහපන්. හදල විකුණපන්. :)

    1st eke machan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ එක ඉයේ බං :rofl:​

    මගේ බව්වගේ බර්ත් ඩේ එකත් තිබ්බේ උබේ දවසේමයි.
    බව්වගේ කේක් එකයි,මගේ කේක් එකයි එකට කැපුවේ.
    උබට හැපි උපන්දිනයක් වේවා මචන්.

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයෝ හැපී උපන් දිනයක් වේවා
    ඇනවසරියටත් සුබ පැතුම් ඈ
    :):):):):)


    අර ත්‍රෙඩ් එක ඉතාමත් ප්‍රයෝජනවත්
    (අනාගතේට)
    {බලු ක්‍රමේ පට්ට වගේ නේ බන්}
    :lol::lol::lol::lol:


    ඉතාමත් දුක්ඛදායකයි අද නම්
    ෆෝන් එක හදන්න 12000 ක් ඉල්ලුවා
    එච්චර සල්ලි නෑ
    ඒ නිසා හදන්නේ නෑ
    ෆෝන් එකත් 30000යි බන්
    ඇයි මේකට මෙච්චර ගානක් යන්නේ
    ආයේ වින්ඩොව්ස් එපාම වුණා හුත්ත
    ආයේ එපා. නොකියා 215ක් තියෙනවා
    ඒක තියාගෙන ඉන්නවා
    :(:(:(

    ​


    මගේ ඩිස්ප්ලේ එක නෑ කිව්වා නොකියා කෙයාර් එකේ.
    වෙන තැන් 2 ඇහුවා.
    රු.16000.00 ඉල්ලුවා බන්.
    මම බැලුවේ ඊබේ ගෙන්නලා දාන්න කියලා.
    ඊබේ ගෙන්නපන්.

    ​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගේ බව්වගේ බර්ත් ඩේ එකත් තිබ්බේ උබේ දවසේමයි.
    බව්වගේ කේක් එකයි,මගේ කේක් එකයි එකට කැපුවේ.
    උබට හැපි උපන්දිනයක් වේවා මචන්.

    ​

    :rofl: හැමෝටම Happy B'Day :love:​
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    HDay3.gif

    සදාදරණීය මහා කුපාඩියා වන අකිල කුකුළාට සුබම සුබම උපන් දිනයක් වේවා.
    ​

    Ado yesterday akilage Birthday ekada?

    Be lated wishes macho. Kohomath macho June 21st kiyanne Wedagath porawal Ipaduna dawasak.