windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අද මගේ බර්ත් ඩේ එක වගේම කෙල්ලගෙයි මගෙයි අවුරුදු 3 ඇනිවර්සරි එක.
    හැපි බර්ත් ඩේ ඇන්ඩ් හැපි ඇනිවර්සරි ෆෝ මි.

    Congratz Machan
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අකිලයෝ හැපී උපන් දිනයක් වේවා
    ඇනවසරියටත් සුබ පැතුම් ඈ
    :):):):):)


    අර ත්‍රෙඩ් එක ඉතාමත් ප්‍රයෝජනවත්
    (අනාගතේට)
    {බලු ක්‍රමේ පට්ට වගේ නේ බන්}
    :lol::lol::lol::lol:


    ඉතාමත් දුක්ඛදායකයි අද නම්
    ෆෝන් එක හදන්න 12000 ක් ඉල්ලුවා
    එච්චර සල්ලි නෑ
    ඒ නිසා හදන්නේ නෑ
    ෆෝන් එකත් 30000යි බන්
    ඇයි මේකට මෙච්චර ගානක් යන්නේ
    ආයේ වින්ඩොව්ස් එපාම වුණා හුත්ත
    ආයේ එපා. නොකියා 215ක් තියෙනවා
    ඒක තියාගෙන ඉන්නවා
    :(:(:(

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;20300170 said:
    appe. kochchara udakinda watune :(
    එච්චර නෑ බන්. සාක්කුවේ දාගෙන වොලිබෝල් ගැහුවා
    වෙනදත් එහෙමනේ
    උඩ පනිද්දී වැටුනා බන්
    මට හෙන දුකක් දැනුනා බන්

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩො අසිත මල්ලි මොකෝ උනේ බන්.
    දඹුල්ලේ මයික්‍රොසොෆ්ට් එකක් තියෙනවා නේද?
    දීපන් හදල දෙන්න කියලා.
    වැටුනා බන්
    දබුල්ලේ සොෆ්ට්ලොජික් එකක් තියෙන්නේ බන්
    වැඩක් නෑ බන්
    ඒක හදන්න මට සල්ලි නෑ
    :(:(:(:(:(

    එදා මිහින්තලේ යන ගමන කැන්සල් උනා බන්,
    අපි ට්‍රින්කෝ ගියා
    ඒක දන්සලක්වත් නෑ බන්
    :no::no::no::no::no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අකිලයෝ හැපී උපන් දිනයක් වේවා
    ඇනවසරියටත් සුබ පැතුම් ඈ
    :):):):):)


    අර ත්‍රෙඩ් එක ඉතාමත් ප්‍රයෝජනවත්
    (අනාගතේට)
    {බලු ක්‍රමේ පට්ට වගේ නේ බන්}
    :lol::lol::lol::lol:


    ඉතාමත් දුක්ඛදායකයි අද නම්
    ෆෝන් එක හදන්න 12000 ක් ඉල්ලුවා
    එච්චර සල්ලි නෑ
    ඒ නිසා හදන්නේ නෑ
    ෆෝන් එකත් 30000යි බන්
    ඇයි මේකට මෙච්චර ගානක් යන්නේ
    ආයේ වින්ඩොව්ස් එපාම වුණා හුත්ත
    ආයේ එපා. නොකියා 215ක් තියෙනවා
    ඒක තියාගෙන ඉන්නවා
    :(:(:(


    කොටුවට ඇවිත් දෙවෙනි හරස් වීදියේ ට්‍රාන්ස්ඒශියා එකෙන් මොඩල් නො. කියල ඩිස්ප්ලේ එක අරන් හදන තැනකින් දා ගනින්. 6 ක් යයි ඹ්නම නම්. ඊට කලින් ඩිස්ප්ලේ එක දුන්නොත් දාලා දෙන්න කීයක් ගන්නවද අහපන්. හදල විකුණපන්. :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොටුවට ඇවිත් දෙවෙනි හරස් වීදියේ ට්‍රාන්ස්ඒශියා එකෙන් මොඩල් නො. කියල ඩිස්ප්ලේ එක අරන් හදන තැනකින් දා ගනින්. 6 ක් යයි ඹ්නම නම්. ඊට කලින් ඩිස්ප්ලේ එක දුන්නොත් දාලා දෙන්න කීයක් ගන්නවද අහපන්. හදල විකුණපන්. :)

    1st eke machan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ එක ඉයේ බං :rofl:

    මගේ බව්වගේ බර්ත් ඩේ එකත් තිබ්බේ උබේ දවසේමයි.
    බව්වගේ කේක් එකයි,මගේ කේක් එකයි එකට කැපුවේ.
    උබට හැපි උපන්දිනයක් වේවා මචන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයෝ හැපී උපන් දිනයක් වේවා
    ඇනවසරියටත් සුබ පැතුම් ඈ
    :):):):):)


    අර ත්‍රෙඩ් එක ඉතාමත් ප්‍රයෝජනවත්
    (අනාගතේට)
    {බලු ක්‍රමේ පට්ට වගේ නේ බන්}
    :lol::lol::lol::lol:


    ඉතාමත් දුක්ඛදායකයි අද නම්
    ෆෝන් එක හදන්න 12000 ක් ඉල්ලුවා
    එච්චර සල්ලි නෑ
    ඒ නිසා හදන්නේ නෑ
    ෆෝන් එකත් 30000යි බන්
    ඇයි මේකට මෙච්චර ගානක් යන්නේ
    ආයේ වින්ඩොව්ස් එපාම වුණා හුත්ත
    ආයේ එපා. නොකියා 215ක් තියෙනවා
    ඒක තියාගෙන ඉන්නවා
    :(:(:(



    මගේ ඩිස්ප්ලේ එක නෑ කිව්වා නොකියා කෙයාර් එකේ.
    වෙන තැන් 2 ඇහුවා.
    රු.16000.00 ඉල්ලුවා බන්.
    මම බැලුවේ ඊබේ ගෙන්නලා දාන්න කියලා.
    ඊබේ ගෙන්නපන්.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගේ බව්වගේ බර්ත් ඩේ එකත් තිබ්බේ උබේ දවසේමයි.
    බව්වගේ කේක් එකයි,මගේ කේක් එකයි එකට කැපුවේ.
    උබට හැපි උපන්දිනයක් වේවා මචන්.


    :rofl: හැමෝටම Happy B'Day :love:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    HDay3.gif

    සදාදරණීය මහා කුපාඩියා වන අකිල කුකුළාට සුබම සුබම උපන් දිනයක් වේවා.

    Ado yesterday akilage Birthday ekada?

    Be lated wishes macho. Kohomath macho June 21st kiyanne Wedagath porawal Ipaduna dawasak.