මචංල මම බයික් එක සර්විස් කරන්න අරන් ගියාම සර්විස් එකෙන් මේ පහත දාල තියෙන ෆොටෝස් වල කෑලි අලුතින් රීප්ලේස් කරන්න කිව්ව.
චේන් එක මළකඩ කාල කිව්ව ගෙවිලත් වැඩි කිව්ව.
ස්ප්‍රොකට් දෙකම ගෙවිල කිව්ව.
තව ඉස්සර ෂොක්ස් 2ක බැහැල කිව්ව ෂොක්ස් ඔයිල් දාන්න ඕන කිව්ව.

මචංල මේව තව ටික දවසක් දුවාගන්න බැරිද?
වැඩිය දිව්වෙත් නෑ මචංල බයික් එක. මම ගොඩක් ඉන්නේ බෝඩිමේ.
තාම දුවල තියෙන්නේ 13725යි.

13000 ගානකින් නම් ඕවා මාරු කරන්න ඕනා නෑ.....
මගෙත් තියෙන්නේ පල්සරයක්...... ඔය ගානට වඩා ගොඩාක් දුවලා......