අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිමේ පැවති ශ්‍රී විභූතිය

    අනුරාධපුර රාජධානි යුගයේ විවිධ අවස්ථාවලදීත්, ඊට පෙර ප‍්‍රාග් විජය යුගයේදී දේව හෙළයේ පැවති ඉතාම දියුණු රාජ්‍යය යුගයන් වලදීත්, රුහුණේ සහ නැගෙනහිර ප‍්‍රදේශවල පැවති දියුණු රාජධානි වලදීත්, හෙළ බසින් හා මාගධී බසින් ලියා එතෙක් රැුකගෙන තිබු බොහෝ වටිනා පොත් පත් හා ලිපි ලේඛන මේ රටේ අතීතයේ විසූ උගතුන් හා වියතුන් අතරේ පරිශීලනය විය. එවැනි පොත් පත් එදා හෙළදිව පොත්ගුල් වලද ගබඩා කර තිබිණි. මේ පොත් පත් සියල්ලම වාගේ රටට එල්ලවූ විවිධ දේශපාලනික හා සංස්කෘතික ආක‍්‍රමණ වලදී කිහිප අවස්ථාවකදීම ගිනිබත් කර විනාශකර දැමූ බවද අපේ ඉතිහාසයම පෙන්වා දෙයි.

    මුල්ම සුර – අසුර යුද්ධයේදීත්, රාම රාවණ යුද්ධයේදීත්, විජයගේ ආක‍්‍රමණ වලදීත්, මෙවැනි විශාල විනාශයන් සිදු විය. මාඝ හා පණ්ඩව සොලී ආක‍්‍රමණ වලදීත් ඉන් පසුව දකුණු ඉන්දියාවෙන් එල්ල වූ විවිධ ආක‍්‍රමණ වලදීත් අපේ රටේ ලියා පළ කරන ලද වටිනා පොත් පත් විනාශ වී ගියේය. මහායානික හීනයානික මතභේද නිසාත් වටිනා පොත් පත් බොහොමයක් විනාශ විය.

    ලංකාපුරයට – අනුරාධපුරයට – එදා හෙළදිව අග නගරය ගෙන යන්නට පෙර මෙම හෙළබිමේ ඉතාමත්ම දියුණු නගර හා ගම් පිහිටා තිබුණේ නැගෙනහිර වෙරළ තීරයේ, රුහුණේ සහ රට මැද ප‍්‍රදේශ වලය. රජගහ නුවර අගනුවර කොටගත් මගධ රාජ්‍යයද (අද අම්පාරේ රජගල) විශාලා මහනුවර අගනුවර කොටගත් ලිච්චවි රාජ්‍යයද (අද යාල අභය භූමියට යට වූ ප‍්‍රදේශය) කෑගල්ල, රත්නපුර මෙන්ම මහනුවර ප‍්‍රදේශයන් අයත් වූ රාවණා රජ පරපුරට අයත් රාජධානියද, කසී රට වරනාසී නුවර පිහිටි රාජධානියද (අද වව්නියාව මුලතිවු ප‍්‍රදේශය) සැවැත් නුවර අග නගරය කොටගත් කෝසල රාජධානියද (අද රිටිගල ප‍්‍රදේශය) එදා හෙළදිව බලවත්ම රාජ්‍යයන් විය. කිඹුල්වත් නුවර අග නගරය කොටගත් ශාක්‍ය රාජධානිය පිහිටියේද අද මහවැලි ගඟට දකුණේ පිහිටි දිඹුලාගල ප‍්‍රදේශයේය. මෙවන් වූ දියුණු ඉතිහාසයක් සහමුලින්ම වැසී යටපත් වන්නට හේතු භූත වූ මූලික කරුණුද අප සොයා බැලිය යුතුය.

    ලංකා ඉතිහාසය යැයි අද අප සම්මතයෙන් ඉගෙන ගන්නා, පිළිගත් ඉතිහාසය ලෙසින් පොත්වල ලියා තැබූ, අප දන්නා වූ ලංකා ඉතිහාසය නිර්මාණය කර, අපට උරුම කර ලියා දෙන ලද්දේ ඉංගි‍්‍රසි සුදු පාලක මහත්වරුන් විසින්ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද එදා පාලනය භාරව සිටි සමහර සුදු සිවිල් නිළධාරී මහත්වරු ලංකා ඉතිහාසය ලිවීමේ කාර්යයෙහිද යෙදුණාහ. කෑගල්ලේ සහකාර දිසාපති ධූරය දැරූ ජෝර්ජ් ටර්නර් සහ ජේමිස් පි‍්‍රන්සස්, ස්ට්‍රෝන්ග්, රීස් ඩෙවිස්, මෙන්ම විශේෂයෙන්ම කොඞ්රිංග්ටන් හා එච්.සී.පී. බෙල් වැනි සුදු සිවිල් නිළධාරී මහත්වරු ඔවුන්ට තේරුම් ගන්නට හැකි වූ පරිදි, පොතපතින් කියවා ඔවුන් ලැබූ අල්ප දැනුම අනුව ලංකා ඉතිහාසයක් ලියා අටවා, අමුණා නිර්මාණය කර අපට බාර දුන්හ. පසුව පැමිණි සිංහල උගතුන්ද මහාචාර්යවරුන්ද බටහිර මතයන්ටම ගරු කළ නිසා ඉංගි‍්‍රසීන් විසින් නිර්මාණය කර දුන් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලුවේ නැත. යමෙකු එසේ මැදිහත්ව විමර්ශනාත්මකව බලා යම් පර්යේෂණාත්මක ස්වාධීන මතයක් ඉදිරිපත් කළේ නම්, එවන් මතවලට විරුද්ධ වීමට නම් ඔවුන් වගබලා ගත්හ. සුදු මහත්වරුන් පෙන්වා දුන් මතය රැුක ගැනීමත් ඊට විරුද්ධ මත වලට, විරුද්ධ වීමත් අපේ ඉතිහාසඥයින්ගේ හා පුරා විද්‍යාඥයින්ගේ රාජකාරිය විය. අදටත් එය එසේම සිදුවෙයි.

    ”විජය රජුට පෙරත් මේ හෙළබිමේ ඉතාමත්ම දියුණු රාජ සමයන් පැවතියේය” යන්න මේ උගතුන්ට පිළිගන්නට නොව සිතාගන්නට වත් බැරි තරම් අභව්‍ය මතයන් සේ බැහැර කිරීම ඔවුන් පුරුද්දක් කොට ගත් බව නම් ඉතාම පැහැදිලිය. අරිසෙන් අහුබුදු මහතා, සූරිය ගුණසේකර මහතා මෙන්ම මහාචාර්ය පරණවිතාන මහතාද තවත් බොහෝ අයද වරින් වර මෙවැනි විමර්ශනාත්මක මත පළ කළත් අපේම උගත්තු ඒවාට විරුද්ධව රාජ්‍ය බලය හා ආගමේ බලයද යොදාගෙන ඒ මැදහත් මත යටපත් කර දමන්නට තරම් සැහැසි වූහ. සත්‍යය සොයන්නට නම් කිසිවෙකුවත්ම අවංකම උත්සාහයක් නම් ගත්තේම නැත. ඒ සමාජ සම්මත බලවේග වලට, ලාභ ප‍්‍රයෝජන වලට යටත් වීම නිසාය. සත්‍යය එළිදක්වන්නට යමෙකු උත්සාහ දරන හැම අවස්ථාවකම එවැනි නව මත දරන්නන්ව නිර්දය ලෙසින් විවේචනය කර සත්‍යය යටපත් කරන්නට නම් බොහෝ අය ඉදිරිපත් වූහ. අදත් රටේ එවැනි අය නම් බහුලය.

    නිවැරදි ලෙසම දින වකවානු ඉදිරිපත් කරන්නට බැරි වුණත්, අනුරපුර රාජධානියේ මුල්ම යුගයේදී, දුටුගැමුණු මහ රජතුමාගේ රජ්‍ය කාලයට පසුව ”මහාවංශය” නම් හෙළ බසින් ලියූ අපේම හෙළ ඉතිහාස පොතක් සිංහල ගත් කතුවරයෙකු විසින් හෙළ බසින් ලියා පළ කරනු ලැබ තිබුණි. මෙය ඉතිහාස තොරතුරු ද අඩංගු ප‍්‍රශස්ති රචනාවකි. එදා රජකම් කළ සිංහල රජවරුන්ගේ කි‍්‍රයාකාරකම් හා හැකියාවන් ප‍්‍රශස්ති ලෙසින් වර්ණනා කිරීම මේ හෙළ මහා වංශයෙන් එදා සිදු වී තිබේ. නමුත් මෙය පසු කලෙක වටිනා ඉතිහාස පොතක් බවටද පත්විය.

    මේ හෙළ බසින් ලියු මහාවංශය ලිවීමෙන් වසර 300 කට පමණ පසුව කාලයකදී අද අපට මහාවංශය නමින් කියවන්නට ඇති පාලි බසින් ලියු ”පාලි මහාවංශය” ලියා එළි දැක්වීය. මුලින් හෙළ බසින් ලියා තිබු මහාවංශය ආශ‍්‍රයෙන්ම පාලි බසින් ලියු පොතක් වන මේ පාලි මහාවංශය රචනා කළ මහානාම හිමියන්ගේ පෞද්ගලික මතයන්ද පාලි මහවංශයට ඇතුළත් කර ඇත. මහානාම හිමියන්ගේ සිත්ගත් රජවරුන් පිළිබඳව දීර්ඝ ලෙසින් වර්ණනා කර ඇති අතර සමහර රජවරුන් පිළිබඳව ගාථා කිහිපයකින් යාන්තමට පමණක් සඳහන් කර ඇත.

    දීප වංශය නමින්ද හෙළ ඉතිහාස පොතක් පාලි බසින්ම ලියා තිබුණු අතර අදටත් අපට මේ දීපවංශයද (පාලි) පරිශීලනය කරන්නටත් ඉතිරි වී ඇත. මේ දීප වංශයද ලියා ඇත්තේ මුල්ම සිංහල (හෙළ) මහාවංශය ලියුවාට පසු යුගයේදීය. නමුත් පාලි මහාවංශය ලියන්නට නම් පෙර යුගයකදීය. දීප වංශය ලියූ කතුවරයාද මුල්ම සිංහල (හෙළ) මහාවංශය කියවා එහි අදහස් ද ලබා ගෙන පාලි දීප වංශය ලියා ඇති බවද පෙනේ. අනුරාධපුර යුගයට පසුව පොළොන්නරු යුගයේ අග භාගයේ හෝ ඊටත් පසු කාලයකදී හෝ ලියැවුණු ධාතු වංශය, ථුප වංශය හා බෝධි වංශය යැයි තවත් වංශ කථා තුනක්ද අද අපට කියවා ගන්නට ඉතිරි වී ඇත. නමුත් මේ පොත් ලියැවී ඇත්තේ දඹදෙණි යුගයේදී බව බොහෝ අය විශ්වාස කරති. සිංහල මහාවංශය ලියූ ආදී යුගයේම ලියූ තවත් හෙළ වංශ කථාවක් පිළිබඳව තොරතුරු අසා දැන ගන්නට ඇතත් අද මේ වැදගත් ඉතිහාස පොත අස්ථාන ගත වී ඇත. ”උත්තර වංශය” නමැති මේ ඉතිහාස පොත මගින් අනුරාධපුර ඉතිහාසයත් ඊට පෙර යුගන්හි පැවති හෙළ රාජධානී ගැනත් යම් යම් තොරතුරු සඳහන් කර තිබීම නිසා මේ ඉතිහාස පොත හිතාමතාම අස්ථාන, ගත කළේද, විනාශ කර දැමුවේද, යන්න අපට තවමත් හිතාගත නොහැකිය. උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය ”උත්තර වංශය” යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි. රාජාවලිය ලියුවේ මහනුවර යුගයේදීය. සුදු මහතුන් ලියු ඉතිහාසයට වඩා වෙනස් තොරතුරු සඳහන් වූ නිසා මේ ”උත්තර වංශය” නමැති පොත හිතා මතාම අස්ථාන ගත කරන්නට ඇත යන මතයක් ද අද පවතී.

    කෙසේ වෙතත් අද අපට කියවන්නට ඇති අපේ අතීත හෙළ ඉතිහාසය අසම්පූර්ණ වූත්, පැලැස්තර දමා අමුණා ගෙන නිර්මාණය කරගත්තා වුත් හෙළ ඉතිහාස කථාවකි. විශේෂයෙන්ම දුටුගැමුණු මහා රජතුමාට පෙර ලංකා ඉතිහාසය මේ අයුරින් කෘති‍්‍රමව නිර්මාණය කරගත් අනුමාන තොරතුරු වලින් ගහණ වී ඇත. අපේ අතීත හෙළ ඉතිහාසයේ පැවති ස්වර්ණමය යුගයන් කාලයේ වැලිතලාවෙන් වැසී යටපත් වී ගොස් තිබුණත් ඒවායේ නටඹුන් මේ හෙළබිම තුළ දී අදටත් අපට සොයාගන්නට ඉතිරිව ඇති නිසා හෙළබිම ඉතිහාසය සහමුලින්ම වසා දමා නිහඬ විය නොහැකි ය. අද මේ පොත ලියා පළකරන්නට මාස 15කට පෙර එනම් 2009 පොසොන් මාසයේදී මා විසින්ම ලියා එළි දැක් වූ මෙහි පළමුවැනි පොතේ (”අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”) පෙන්වා දුන් පරම සත්‍යයන් සහතික කර පෙන්වන්නට උපකාර වූ සොයාගැනීම් රාශියක් පසුගිය මාස 15ක සුළු කාලය තුළදී මේ හෙළබිමේම විවිධ ප‍්‍රදේශ වලින් විවිධ පුද්ගලයින් විසින් මතුකර සොයා එළි දක්වා පෙන්වා දෙන ලදී.

    මෙසේ සොයා මතුකරගත් නටඹුන් හැම එකකින්ම වාගේ සහතික කරන්නේ, පෙන්වා දෙන්නේ, බුදුන් බුද්ධත්වයට පත් වූ එදා පැවති හෙළබිම පිළිබඳව සත්‍යය තොරතුරුය. පසුගිය මාස 15ක පමණ සුළු කාලයක් තුළදී පමණක් අපේම පර්යේෂකයින් විසින් පුරාවිද්‍යාඥයින් විසින් හෝ වෙනත් පුද්ගලයින් විසින් අහම්බෙන් හෝ සොයා මතුකර ප‍්‍රසිද්ධ කරන ලද ඓතිහාසික තොරතුරු ප‍්‍රමාණය අතිවිශාලය. මෙසේ සොයා ගත් සියලුම දේවල් විජය රාජ සමයටත් පෙර, එනම් අනුරාධපුර රාජධානිය පටන් ගන්නටත් පෙර අතීත රාජ්‍ය යුගයන්ට අයත් වීම මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. මේ සියලුම පුරාවිද්‍යා තොරතුරු ගෞතම බුදුපියාණන් උපන්, බුද්ධත්වයට පත් වූ බුද්ධ යුගයට අයත් ඒවා හෝ ඊට පෙර යුගයන්ට අයත් ඒවාය. මේ සියල්ලම ධර්මතාවයෙන්ම නිසි කලට මතු වී හෙළබිමේ ඉතිහාසය පිළිබඳව සත්‍යය හෙළි කරන්නට උපකාරක වන පරිදි මතු වූ බවද පෙන්වා දිය යුතුය. මේ සියල්ල මතු වුයේ ජන්බුද්වීපයෙන්මය.

    1. 2009 නොවැම්බර් මාසයේදී පමණ ලංකාවේම පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් අනුරාධපුර නගරයට ආසන්නයේදී කරන ලද කැනීම් වලින් මතුකරගන්නා ලද පැරණි විශාල නගරයක නටඹුන් : මෙහිදී මතු කරගත් පුරා වස්තු කි‍්‍ර.පූ 600 පමණ කාලයට අයත් බව, එනම් බුදුන් උපන් වහන්සේ කි‍්‍ර.පූ. 589 දී පමණ බුද්ධත්වයට පත් වී පළමු ධර්ම දේශනාව පවත්වන ලද්දේ මේ නටඹුන් සොයාගත් පැරණි නගරයට තරමක් ආසන්නයේ පිහිටි ඉසිපතනාරාමයේදීය. අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල රජ මහා විහාර භූමිය එදා ඉසිපතනාරාමය විය. මෙසේ සොයාගත් නටඹුන් හා තොරතුරු දේවානම්පියතිස්ස රජුගේ පාලන යුගයටත් පෙර, විජය රජු ලංකාවට පැමිණෙන්නටත් පෙර යුගයක පැවති දියුණු නගරයකට අයත් වන නටඹුන්ය. ලංකාපුරය නමින් එදා ප‍්‍රචලිත වූ අනුරාධපුර නගරය දේවානම්පියතිස්ස රජ විසින් ගොඩනැඟු බව මහාවංශයේ සඳහන් වෙතත් මේ පැරැණි නගරයන් ගැන මහාවංශයේ සඳහන් නොවන්නේ ඇයි? මහාවංශය ලියන යුගය වන විට මේ නගර වලට සිදු වුයේ කුමක්ද?

    2. මුලතිවු හා වව්නියාව දිස්ති‍්‍රක්ක වලට අයත් මහඝණ වනාන්තර ප‍්‍රදේශ වලින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෑතකදී සොයාගත් අති පැරණි පූජා භූමි ගණනාවකම නටඹුන් එදා පැරණි කසීරටට අයත් ප‍්‍රදේශ වලින් හමු වු අතර ඒවා බුද්ධ කාලයට අයත් බෞද්ධ සිද්ධස්ථාන බවද දැනට හඳුනාගෙන ඇත. මේවා විජය රජු ලංකාවට පැමිණෙන්නටත් පෙර යුගයකට අයත් ඒවා නිසා හෙළබිම පිළිබඳව ඉතිහාසය අලුතින් යළි ලියන්නටම මතු වූ සාධකයන්ය.

    3. ඇඹිලිපිටිය ආසන්නයේ ”රංචාමඩම” නම් ස්ථානයෙන් මෑතකදී හමු වූ අතිපැරණි පුරාවස්තු හා විශාල පැරණි නගරයක නටඹුන්: මෙහිදී හමු වූ පුරාවස්තු අනුරාධපුර රාජධානියට වඩා වසර දහසක් තරම් පැරණි බව දැන් හඳුනා ගෙන ඇත. මේ අනුව අනුරපුර රාජධානිය පටන් ගන්නටත් පෙර රුහුණේ හා දකුණේ දියුණු නගර හා ගම් පැවති බවට මෙයද හොඳම සාක්ෂියකි. ගෞතම බුදුපියාණන් එදා කි‍්‍ර.පූ. 543 දී පිරිනිවන් පා වදාළේ මේ රංචමඩම ප‍්‍රදේශයට තරමක් කිට්ටුවෙන් පිහිටා ඇති බුදුගල කුසිනාරාවේදීය.

    4. සේරුවිල හා සෝමාවතී පුදබිම් සම්බන්ධ කරමින් අලුතින් පාරක් කපන්නට ගිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට 2009 අග භාගයේදී හමු වූ බුදු සිරිපතුල් හා වෙනත් පුරා වස්තු : මේ ප‍්‍රදේශය එදා ශාක්‍ය රාජවංශය විසින් පාලනය කරන ලද කිඹුල්වත් පුර රාජධානියට අයත් බිම් ප‍්‍රදේශයන්ය. මේ බුදු සිරිපතුල් හා වෙනත් නෂ්ටාවශේෂ පැරණි ශාක්‍ය රාජ යුගයට අයත් ඒවාය.

    5. වාකරෙයි හා වෙරුගල් අතර නැගෙනහිර ප‍්‍රදේශයෙන් 2010 ජුනි මාසයේදී පමණ හමු වූ අක්කරයක පමණ විශාල රජමාලිගාවක නටඹුන් : අද ඉච්චිලන්පත්තුව නමින්ද එදා කොට්ටියාරම් නුවර නමින්ද ප‍්‍රසිද්ධ වූ මේ ප‍්‍රදේශය අතීතයේ අමිතෝදන රජු විසින් පාලනය කරන ලද ශාක්‍ය වංශික රාජධානියකි. මෙහිදී හමු වී ඇති මාලිගාව එදා අමිතෝදන රජුගේ මාලිගාව විය හැකිය. අමිතෝදන රජු සුද්ධෝදන රජුගේ සොහොයුරෙකි. මේ ප‍්‍රදේශ වල එදා දේව හෙළයට අයත් දියුණු රාජධානි පැවති බවට හොඳම සාක්ෂි මෙයින් මතු වෙයි. කොට්ටියාරම යනු කෝටියක් ආරාම තිබු ප‍්‍රදේශයයි. බුදුපියාණන් ගේ උපන් ගම වූ කපිලවස්තු පුරයට එදා අයත් වූ කොට්ටියාරම් නුවර ඒ කාලයේ බෞද්ධ ආරාම කෝටියක් පමණ තිබු බවට මෙයද සාක්ෂියකි. කෝටිය යන මාගධී පදයේ තේරුම කෙළවරක් නැති යන අර්ථයයි.

    6. 2010 ජූලි මාසයේ දිනක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා හෙළබිම පිහිටි විශාලතම පුරාවිද්‍යා නටබුන් සහිත බිම පිළිබඳව කරන ලද විග‍්‍රහයක් : අක්කර 1600 කටත් වැඩි භූමි ප‍්‍රදේශයක් පුරා විසිරී පැතිර පවතින මේ නටබුන් එදා ගෞතම බුදු පියාණන් විසින් තම මුල් කාලයේ වැඩවාසය කරන ලද රජගහ නුවර නටබුන්ය. අද මේ ස්ථානය ”රජගල” නමින් හැඳින්වුවත් එදා එය රජගහ නුවර නමින් ත‍්‍රිපිටකයේ හා මහාවංශයේද සඳහන් කරන ලද පැරණි බෞද්ධ නගරයයි. ගෞතම බුදුපියානන්ට බිම්බිසාර රජතුමා විසින් අතපැන් වත්කොට පුජා කරන ලද වේලුවනාරාමයත් එ් ආශ‍්‍රිත බෞද්ධ නටබුන් සහිත ස්ථාන 28කුත් රජගලින් දැන් මතුවී ඇත. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි අක්කර දහයක පමණ සුළු ප‍්‍රදේශයක කැනීම් කර සොයාගත් පුරාවස්තු ප‍්‍රමාණය ගැන සලකා බලන විට අක්කර 1600 ක් වැනි විශාල ප‍්‍රදේශයක මොන තරම් තවමත් සොයා නොගත් පුරාවස්තු ඇද්දැයි තවම කාටවත්ම සිතාගත නොහැකිය.

    7. රජගහ නුවරට – රජගලට – දකුණෙන් පිහිටි ”නෑල්ල” (අම්පාර) පුරා විද්‍යා නටබුන් : මෙයද රජගහ නුවර පුජා භූමියේම කොටසක් බව පෙන්වා දිය යුතුය. අද බුද්ධංගල පුරාවස්තු ඇත්තේද ”නෑල්ල” යන ස්ථානයටම සමීපයේය. ඉතා ඈත අතීත යුගයකදී නෑල්ල යන ස්ථානයට ”දීඝවාපිය” යන නම ව්‍යවහාර කරන ලද බවත් එය මුල්ම දීඝවාපිය බවත් සමහරුන්ගේ මතයයි. මුළු දිගාම`ඩුල්ල ප‍්‍රදේශයම එදා බුදුන් වැඩසිටි යුගයේ ඉතාම දියුණු තත්වයක පැවතුණු මගධ රාජධානියයි. මගධ රාජධානියට අයත් බෞද්ධ පුරාවස්තු අම්පාර ප‍්‍රදේශයෙන් දැන් දැන් විශාල වශයෙන්ම මතුවෙමින් පවතී. මගධ රටේ රජගහ නුවර යනු බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ මුල් වසර 25 ක් පමණම කාලයක් වාසය කළ එදා ලෝක බෞද්ධ මධ්‍යස්ථානයයි. බුදුපියාණන් ජීවත් වූ සමයේත්, අනුරාධපුරයේ රාජධානියක් පැවති සමයේත් වසර 800 ක් පමණම දීර්ඝ කාලයක් පුරාවටමත් බෞද්ධ ලෝකයාගේ මුල්ම බෞද්ධ විද්‍යා ස්ථානය වුයේ මේ රජගල වේළුවනාරාමයයි. එදා ලෝකයා බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ රජගහ නුවර නම්වූ මේ ස්ථානයේදීය.

    8. ගෞතම බුදුන් පිරිනිවන් පා වදාල බුදුගල කුසිනාරා නුවර ආසන්නයේ කොස්ලන්ද හා හල්දුම්මුල්ල කඳු බෑවුම් පාමුල 2010 අගෝස්තුවේදී හමු වූ ඉපැරණි සොහොන් කොත් සමූහය හා එ් ආශ‍්‍රිත නටබුන් : මේවාද මල්ලව රටේ රජදරුවන්ට අයත් සොහොන් කොත් හෝ ඒ ආශ‍්‍රිත දේවල් බව පෙන්වා දිය හැකිය.

    එදා දේව හෙළය නමින් ප‍්‍රසිද්ධ වූ බුදුන් උපන් දීපය ජන්බුද්වීපය තුළින් දැන් දැන් මේ ආකාරයෙන් මතුවන පුරාවිද්‍යා නටබුන් පිළිබඳව අපේ විද්වතුන් මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කර මේවා පිළිබඳව නිවැරදිව හා මධ්‍යස්ථ මත ඉදිරිපත් කරන්නේ නම් වඩාත් යහපත්ය. ඉංග‍්‍රිසීන් විසින් අපට උරුම කර දුන් වැරදි ඉතිහාස නිගමන වලින් බැහැර වී නිදහසේ සිතන්නටත් දැන් කාලය පැමිණ ඇත.

    1970 – 2006 දක්වා කාලය තුළ විවිධ බටහිර රටවල විවිධ පුරා විද්‍යා ගවේෂකයින් විසින්, පර්යේෂකයින් විසින්, ලංකාවේදී හා ලෝකයේ වෙනත් පැරණි ඓතිහාසික තොරතුරු ඇති රටවලදීත් කරන ලද විවිධ පර්යේෂණ වලින් සොයාගත් තොරතුරු පිළිබඳවද අප විමසිලිමත් විය යුතුය. මේ හෙළබිම හා සම්බන්ධ වූ අප මවිතයට පත් කරවන බොහෝ සත්‍ය තොරතුරු මෙම ඇමෙරිකන් හා ජර්මන් පර්යේෂකයින් විසින් සොයා මතුකර ගනු ලැබූවද ඔවුන් එ්වා ප‍්‍රසිද්ධියට පත් කළේ නැත. නමුත් මේ පර්යේෂකයින් විසින්ම මේ සම්බන්ධ වූ යම් යම් තොරතුරු විවිධ අවස්ථාවලදී හෙළිදරව් කළ අවස්ථාවන්ද ඇත. මෙසේ සොයාගත් බොහෝ තොරතුරු අනුරාධ පුර යුගයට පෙර හෙළබිමේ අතීත රාජ්‍ය යුගයකට අයත්වීම එසේත් නැතිනම් අතීත හෙළබිමට (ක‍්‍රි.පූ. 600-3000) කාලයට සම්බන්ධ වීමද අප විසින් සලකා බැලිය යුතු කරුණකි. අපේ අතීත හෙළබිම පිළිබඳව බොහෝ වැදගත් තොරතුරු අපට වඩා ඔවුන් දන්නා බව නම් සත්‍යයකි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    machanla lankawe ithihasaya gana a-z kiyawanna widiyak nadda??:oo::oo::oo::oo:

    ඇත්ත ඉතිහාසය ගැනනම් එහෙම කියවන්න ක්‍රමයක් මම දන්න විදියට නැහැ.යම්කිසි මහන්සියක් කැපකිරීමක් කරල තමයි ඇත්ත ඉතිහාසය ගැන දැනගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: akildila

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    වෙහෙස මහන්සි නොබලා මගේ ත්‍රෙඩ්ස් බම්ප් කිරීම ගැන ස්තුතියි.සුවපත් වේවා !
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    වෙහෙස මහන්සි නොබලා මගේ ත්‍රෙඩ්ස් බම්ප් කිරීම ගැන ස්තුතියි.සුවපත් වේවා !

    බුදුරජුන්ගෙ පරිණත බව
    බුදු වීමෙන් පසු වූ බව
    කියනා මේ අන්ධ බාල
    ප්‍රඥාවෙන් දුර නොවේද

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21649234

    Skylark
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අනුරාධපුර රාජධානි යුගයේ විවිධ අවස්ථාවලදීත්, ඊට පෙර ප‍්‍රාග් විජය යුගයේදී දේව හෙළයේ පැවති ඉතාම දියුණු රාජ්‍යය යුගයන් වලදීත්, රුහුණේ සහ නැගෙනහිර ප‍්‍රදේශවල පැවති දියුණු රාජධානි වලදීත්, හෙළ බසින් හා මාගධී බසින් ලියා එතෙක් රැුකගෙන තිබු බොහෝ වටිනා පොත් පත් හා ලිපි ලේඛන මේ රටේ අතීතයේ විසූ උගතුන් හා වියතුන් අතරේ පරිශීලනය විය. එවැනි පොත් පත් එදා හෙළදිව පොත්ගුල් වලද ගබඩා කර තිබිණි. මේ පොත් පත් සියල්ලම වාගේ රටට එල්ලවූ විවිධ දේශපාලනික හා සංස්කෘතික ආක‍්‍රමණ වලදී කිහිප අවස්ථාවකදීම ගිනිබත් කර විනාශකර දැමූ බවද අපේ ඉතිහාසයම පෙන්වා දෙයි.

    uba me kiyana widihatama thamai budurajanan wahanse indiyawe hitiya kiyala thibuna sakshi okkoma nathi une mokada ehe thanikarama inne hindu aya , nalanda , wickramasheela kiyanne india witharak newei mulu asiawema thibuna lokuma univrtcity deka me dekath sampuranyenma gini thibba kiyala dannawada ? laksaha ganak sangaya wahansela apawath kala kiyala dannawada ? hindu un thamai e sakshi okkoma indiawen nathi kale .

    uba mara pawak purawaganne ban oya de karala .
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    uba me kiyana widihatama thamai budurajanan wahanse indiyawe hitiya kiyala thibuna sakshi okkoma nathi une mokada ehe thanikarama inne hindu aya , nalanda , wickramasheela kiyanne india witharak newei mulu asiawema thibuna lokuma univrtcity deka me dekath sampuranyenma gini thibba kiyala dannawada ? laksaha ganak sangaya wahansela apawath kala kiyala dannawada ? hindu un thamai e sakshi okkoma indiawen nathi kale .

    uba mara pawak purawaganne ban oya de karala .

    තව අවුරුදු පහක් ඉවසල බලපන් මොකද වෙන්නෙ කියල.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    8. ගෞතම බුදුන් පිරිනිවන් පා වදාල බුදුගල කුසිනාරා නුවර ආසන්නයේ කොස්ලන්ද හා හල්දුම්මුල්ල කඳු බෑවුම් පාමුල 2010 අගෝස්තුවේදී හමු වූ ඉපැරණි සොහොන් කොත් සමූහය හා එ් ආශ‍්‍රිත නටබුන් : මේවාද මල්ලව රටේ රජදරුවන්ට අයත් සොහොන් කොත් හෝ ඒ ආශ‍්‍රිත දේවල් බව පෙන්වා දිය හැකිය.

    e sohona wala gahala thibunada malla rajadaruwanta aithi kiyala ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    eda kusinara - ada kusinagar
    eda patali puthra - ada patna

    mama danna me deka witharai thiyenne ,thawa ewa athi

    lankawe monawada nagara thiyenne budhun wahanseta adala una , kisima namak lagin wath yanne nane ban ?