මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා...:shocked: උන් දෙන්නම මට වඩා බාලයිනේ..:baffled: මාත් තව පොඩ්ඩෙන් අක්ක කියනවා.... හපොයි..:rofl::rofl::rofl:
    එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......

    ළිදේ පැනපිය!:rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......

    ළිදේ පැනපිය!:rofl:

    මමත් ඇවිල්ලම බලා ගන්නම්කො...... නෙද..............................
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපෙ තවත් යාලුවො ටිකක් සහයොගය දැක්වුවා. ගොඩාක් පින්... එ ඔක්කොටම....

    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...

    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 210
    4. පිටු 120 කොටුරුල් පොත් 200
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166

    6. පිටු 80 තනිරුල් CR පොත් 110
    7. පැස්ටල් -24 පෙට්ටි 85

    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    11. පිටු 120 කොටුරුල් CR පොත් 105

    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10

    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......

    ළිදේ පැනපිය!:rofl:

    කොන්ඩෙ කැපුවා හත් ඉලව්වේ....:frown::frown::frown:

    මල්ලි කෙනෙක් කියල පෙනුනනම් හොඳා... :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඔන්න අපෙ තවත් යාලුවො ටිකක් සහයොගය දැක්වුවා. ගොඩාක් පින්... එ ඔක්කොටම....

    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...

    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 210
    4. පිටු 120 කොටුරුල් පොත් 200
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166

    6. පිටු 80 තනිරුල් CR පොත් 110
    7. පැස්ටල් -24 පෙට්ටි 85

    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    11. පිටු 120 කොටුරුල් CR පොත් 105

    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10

    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

    එල මේක දැම්ම එක හොදයි, ඔෆිසියේ කෙල්ලෝ දෙන්නෙක් update ලිස්ට් එකක් ඉල්ලුවා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකපාරක් දෙපාරක් බැන්දට මොකො...........................

    සමහරු 7 පාරක් බදින්නෙ.....
    ඒකට කොණ කපං එන්ඩ මාතියා ..ෂරියා......
    නැත්තං උයත් අර රනිල් වගේ කැෂ්ෂක් හදා ගන්න.....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එකපාරක් දෙපාරක් බැන්දට මොකො...........................

    සමහරු 7 පාරක් බදින්නෙ.....

    :shocked: උබ හතක් බදින්නද ඉන්නේ , කිබුලම කාපිය
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :shocked: උබ හතක් බදින්නද ඉන්නේ , කිබුලම කාපිය

    ඇයි බන්... දෙන් කොල්ලො අඩුයි කියන්නෙ ..... කෙල්ලොන්ට සාපෙක්ශව...

    එකයි එහෙම ..........:lol::lol::lol::lol::lol:

    නැත්නම් උන් පවු නෙ බන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,018
    113
    adala nene
    ඇයි බන්... දෙන් කොල්ලො අඩුයි කියන්නෙ ..... කෙල්ලොන්ට සාපෙක්ශව...

    එකයි එහෙම ..........:lol::lol::lol::lol::lol:

    නැත්නම් උන් පවු නෙ බන්

    අපිට ආරංචියක් ආවා උබ කෙල්ලොන්ව අමාරුවෙ දාන ඩෑල් එකක් කියලා