එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......හුටා...උන් දෙන්නම මට වඩා බාලයිනේ..
මාත් තව පොඩ්ඩෙන් අක්ක කියනවා.... හපොයි..
![]()
ළිදේ පැනපිය!

එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......හුටා...උන් දෙන්නම මට වඩා බාලයිනේ..
මාත් තව පොඩ්ඩෙන් අක්ක කියනවා.... හපොයි..
![]()

එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......
ළිදේ පැනපිය!![]()
එකෙක් කියනවා ඒ නං මල්ලි කෙනෙක් තමා කොණ්ඩෙවත් හරියට පීර ගන්න දන්නෙ නැති කියලා.......
ළිදේ පැනපිය!![]()




ඔන්න අපෙ තවත් යාලුවො ටිකක් සහයොගය දැක්වුවා. ගොඩාක් පින්... එ ඔක්කොටම....
මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...
2. පිටු 120 තනිරුල් පොත් 450
3. 1/2 කොටු රුල් පොත් 210
4. පිටු 120 කොටුරුල් පොත් 200
5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166
6. පිටු 80 තනිරුල් CR පොත් 110
7. පැස්ටල් -24 පෙට්ටි 85
9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
10. කැම කනකොට දාන්න සර්වියට් 102
11. පිටු 120 කොටුරුල් CR පොත් 105
13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
17. දැලිස 3 ශ්‍රෙණියට 26
18. දැලිස 4 ශ්‍රෙණියට 16
19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

එල මේක දැම්ම එක හොදයි, ඔෆිසියේ කෙල්ලෝ දෙන්නෙක් update ලිස්ට් එකක් ඉල්ලුවා![]()



උයා කෂාද බැදල නේහ් ඉන්නේ.....ඉතින් මගෙ නම්බරෙ දියන්කො... මන් දෙන්නම්කො...... හැමදාම අප්ඩෙට්
![]()

kohetada denna ona machan. bank details pm karanna puluwanda commercial ekak thiyenawa nam

එකපාරක් දෙපාරක් බැන්දට මොකො...........................උයා කෂාද බැදල නේහ් ඉන්නේ.....![]()
ඒකට කොණ කපං එන්ඩ මාතියා ..ෂරියා......එකපාරක් දෙපාරක් බැන්දට මොකො...........................
සමහරු 7 පාරක් බදින්නෙ.....
එකපාරක් දෙපාරක් බැන්දට මොකො...........................
සමහරු 7 පාරක් බදින්නෙ.....
උබ හතක් බදින්නද ඉන්නේ , කිබුලම කාපියඒකට කොණ කපං එන්ඩ මාතියා ..ෂරියා......
නැත්තං උයත් අර රනිල් වගේ කැෂ්ෂක් හදා ගන්න.....

උබ හතක් බදින්නද ඉන්නේ , කිබුලම කාපිය





ඇයි බන්... දෙන් කොල්ලො අඩුයි කියන්නෙ ..... කෙල්ලොන්ට සාපෙක්ශව...
එකයි එහෙම ..........
නැත්නම් උන් පවු නෙ බන්