ජංගි හොරා coming soon !

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
images

ඉදිරියේදි තිරගත වෙන්න තියෙන සිංහල චිත්‍රපටයක් තමයි "ජංගි හොරා" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කවුද දන්නවද සෝමරත්න දිසානායක මහතා :) ඔහු මෙතෙක් අධ්‍යක්ෂනය කල චිත්‍රපට වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් තේමාවක් තමයි මෙවර ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් මේ නම චිත්‍රපටයකට උචිතද යන්න ඉතාමත් විවාදාපන්න කාරණයක් මේක ගෑනු ළමයින්ගේ ජංගි හොරකම් කරන තරුණයෙක්ගේ කතාවක් ඇත්තෙන්ම මෙය මානසික රෝගි තත්ත්වයක් මේ චිත්‍රපටයෙන් කතාකරන්නේ ඒ මානසික රෝගි තරුණයා පිළිබඳව මානසික මුහුණුවරකින් බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්

2016-06-22-ent-49.jpg

ඔබ හදපු අලුත්ම චිත්‍රපට දෙකෙන් එකකට දාපු "ජංගි හොරා" නම පිළිබඳව චිත්‍රපටයේ වැඩකටයුතු කළ අයට පවා තැනක ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් ඇති කළ බව ආරංචියි.

ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවේ. ඉස්සෙල්ලා මම ඒකට නම දැම්මේ "අන්ඩර් පෑන්ට්ස් තීෆ්" කියලා. ඒ කතාව ජංගි හොරෙක් පිළිබඳවයි. ඒ නමේ ඇති නරක මොකද්ද? මේක සමාජයේ ගෑනු ළමුන්ගේ ජංගි හොරකම් කරන තරුණයෙකුගේ කතාවක්. චරිතය රඟපාන්නේ පුබුදු චතුරංග. මේක මානසික රෝගයක්. මෙය ප්‍රතිකාර ලැබිය යුතු අප සමාජයේ ඉන්නා චරිතයක් මිස සමාජයෙන් දඬුවම් ලැබීය යුතු, ගැරහුම් ලැබිය යුතු චරිතයක් නොවේ. මගේ චිත්‍රපටයෙන් එම චරිතය වෙත සානුකම්පිත බැල්මක් හෙලනවා. මේ පිටපත ලියලා වසර දහයකට වැඩියි. මා කළ චිත්‍රපට ජනප්‍රිය වීම තුළ මම පවුලේ කතා හදන චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස පොඩි කොටුවීමක් වුණා කියලා හිතුණා. ඒ රාමුවෙන් මිදෙන්නයි මම ජංගි හොරා කළේ. මේක වැඩිහිටියන්ට අදාළ විෂයක්.

ඊට පස්සේ කරපු "සරිගම" පවුලේ චිත්‍රපටයක් නේද?

ඔව්. ඒක නම් පවුලේ චිත්‍රපටයක් වේවි. මීට කාලෙකට පෙර හොලිවුඩ් පුරවරයේ හැදුණු "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටයේ ආභාසය ලබපු, ගීත දහතුනක් තියෙන සංගීතමය චිත්‍රපයක් තමයි මේක. මෙහි සියලුම පදරචනා මගේ. සංගීත නිර්මාණය අචාර්ය රෝහණ විරසිංහයන්ගේ.

ජංගි හොරා කොහොම වුනත් මේ චිත්‍රපයට නම් ඉතාමත් ඉහළ මට්ටමක ඇති කියලා හිතනවා
2016-06-22-ent-51.jpg

ලංකාදීප ඇසුරෙන්
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,914
    4,562
    113
    ජංගි ගලවනවත් පෙන්නනවද දන්නේ නැහැ එහෙනම් සුපිරි .
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොන පොන්න මාතෘකාවක්ද බන් ඒක. ඔීපන් වැඩි
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    නම පොඩ්ඩක් කලාත්මකව දාන්න තිබ්බා කොහොමද බන් ඔෆීස් එකේ එහෙම කෙල්ලන් ලඟ කියනේ ජංගි හොරා බලන්න යමුද කීල? එක්කෝ සොරා කියල දාන්න තිබ්බා කාටත් පොදුයි අවුලකුත් නෑ අපේ කාලයේ රොබින් හූඩ් කියල හරි දාන්න තිබ්බා:(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :lol: :lol: :lol: :lol:
    ජංගි ගලවනවත් පෙන්නනවද දන්නේ නැහැ එහෙනම් සුපිරි .
    :lol::lol::lol: නැතුව පෙන්නනවලු තව අල්ලපු ඩ්=ගෙවල් වල ගෑනුන්ගේ ජංගි චා වෙන්නේ නැතුව උස්සන හැටි කියල දෙනවලු
    ඇය් උඹ ආස නැතෙය්
    ආසයි බන්:(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,653
    113
    Panadura
    :lol::lol::lol: නැතුව පෙන්නනවලු තව අල්ලපු ඩ්=ගෙවල් වල ගෑනුන්ගේ ජංගි චා වෙන්නේ නැතුව උස්සන හැටි කියල දෙනවලු

    :P :lol: :lol:
    අප්පා එහෙනම් එල නේ

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    නම පොඩ්ඩක් කලාත්මකව දාන්න තිබ්බා කොහොමද බන් ඔෆීස් එකේ එහෙම කෙල්ලන් ලඟ කියනේ ජංගි හොරා බලන්න යමුද කීල? එක්කෝ සොරා කියල දාන්න තිබ්බා කාටත් පොදුයි අවුලකුත් නෑ අපේ කාලයේ රොබින් හූඩ් කියල හරි දාන්න තිබ්බා:(

    ජංගි රොබින් හූඩ් කියලද? :oo::oo::oo: :lol::lol::lol::lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නම පොඩ්ඩක් කලාත්මකව දාන්න තිබ්බා කොහොමද බන් ඔෆීස් එකේ එහෙම කෙල්ලන් ලඟ කියනේ ජංගි හොරා බලන්න යමුද කීල? එක්කෝ සොරා කියල දාන්න තිබ්බා කාටත් පොදුයි අවුලකුත් නෑ අපේ කාලයේ රොබින් හූඩ් කියල හරි දාන්න තිබ්බා:(

    සමහරවිට නම වෙනස් කරයි බං හෝල් වලට චිත්‍රපටිය දානකොට මේක කුණුහරුපයක් නොවුනට ප්‍රචාරණයේදි මේ නම භාවිතා කරන ඒක ප්‍රයෝගික ගැටලූ තියෙනවා කොහොමද රූපවාහිනි වැඩසටහන් වලට ඇවිත් ජංගි හොරා චිත්‍රපට ගැන කතා කරන්නේ :P:P අපේ කිඹුලගෙන් ඇහුව නම් හොඳ හෙළ නමක් මේකට යෝජනා කරයි :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,914
    4,562
    113
    :lol::lol::lol: නැතුව පෙන්නනවලු තව අල්ලපු ඩ්=ගෙවල් වල ගෑනුන්ගේ ජංගි චා වෙන්නේ නැතුව උස්සන හැටි කියල දෙනවලු

    ආසයි බන්:(

    මොකෝ කියන්නේ බිලි අය්ය, ඕක බලල අපිත් බහිමු ගේමට .වැල් වල ඒවාය් ගෙදර අල්මාරි වල ඒවාය් විතරක් නෙමේ කෙල්ලෝ පාරේ ඇඳන් යන ඒවත් උන්ටත් නොදැනෙන්න උස්සමු