iphone v android

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Haiyoo.... this is an old old debate....
    all comes down to what you want to do with the phone. If you are just an average user who wants to take pics access facebook play games without any lags etc and if you are prepared to do everything you are told to do so ios is good for you. If you are a little more adventurous likes to customize the shit out of your phone and is not content with what you are told to do get android. thats it. (Assuming you can afford an iphone...if you can't then you don't actually hava a choice :D )

    P.S : I've been using android since 2012 currently into my 4th android device.(before that i used good old nokia 2100 and sony ericsson w800) And right now I can afford an iPhone but I will not get an iPhone ... I don't think I ever will :P
     
    Last edited:
    ඇයි Android මෙච්චර ජනප්‍රිය ? iPhone වල බැරි Android phone වල කල හැකි දේ !
    දැනට මේ ලෝකේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් වර්ග 2 යි. ඒ Apple iPhone. අනිත් එක Android. මේ දෙකටම කල හැකි වැඩ සහ නොහැකි දේවල් ගොඩයි. Android පාවිච්චි කරන අය වැඩියෙන් Use කරන, iPhone එකට තවමත් කරගන්න බැරි දේවල් ටිකක් තමා දැන් කියන්න හදන්නේ. මේවා ටික දැකල කලබල වෙන්න නම් එපා. iPhone එකෙත් ගොඩක් Advantages තියෙනව. එව්වට කැමති නම් iPhone එකක් ගත්තට වරදක් නැහැ.


    1. USB Pen Support [USB OTG Pen Support/External Hard Drive Connect]

    දැනට Market එකේ තියෙන ගොඩක් Android Phone වලට ඔයා දැන් පාවිච්චි කරන Pen එක හෝ External Hard Drive එකක් Connect කරන්න පුළුවන්. USB OTG Cable එකක් ගන්න ඕන වෙනම එක රුපියල් 200 වගේ වෙන්නේ. මේ Option එක හින්දම ලෝකේ ගොඩක් Pen, Flash Drives හදන Company Cable එකක් ගහන්නේ නැතුව පෙන් එකේම Standard USB Port එකයි Phone එකට ගහන්න එන MicroUSB Port එකයි දෙකම එන එව්වා තියෙනව. ලංකවේත් ඕන තරම් ගන්න තියෙනව. Phone එකට Pen එක ගහල PC එකේ වගේම File Share කරගන්න, Pen එකෙන් තියෙන සින්දු අහන්න වගේ හැම දෙයක්ම ෆෝන් එකෙන් කරගන්න පුළුවන්.



    අවාසනාවකට මේ කිසිම දෙයක් Apple iPhone එකක් තියේ නම්, ඔබට හිතා ගන්නවත් බැහැ. ඇත්තටම මේ දෙය iPhone එකකින් කිසිදු ආකාරයෙන් කරගන්න බැහැ.


    2. Wireless Charging [වයර් නැතුව Phone එක Charge කරගැනීමේ හැකියාව]

    සාමානයෙන් Phone එකක් Charge කිරීමේ ක්‍රමයෙන් ඔබ්බට ගිහින් වයර් රහිතව Phone එක Charge කිරීමට ඔබගේ Android Phone එකට හැකිය. ඔබ වැඩට ගොස් ගෙදර ආවාට පස්සේ Phone එක Charge එකට ගහන්න කියා ලත වෙන්න දෙයක් නැහැ. Charging Pad එක උඩ තිබ්බ ගමන් නිකන්ම Charge වෙනවා. Wireless එකට අකැමති නම් Wire එකෙන් වුනත් Charge කරගන්න පුළුවන්. උදේට අයේ Phone එක අරගෙන යන එකයි. අවාසනාවකට iPhone එකකින් මේ දෙය සිදු කරගැනීමට බැහැ.




    3. Water Resistant Devices [ වතුරේ වුවත් Call ගැනීමේ හැකියාව ]

    ඔබට වතුරේ දී පවා Use කල හැකි ජංගම දුරකතනයක් අවශ්‍ය නම් එය කිරීමට හැකිවන්නේ Android Phone වලට පමණි. ඔබට වතුරේදී, අධික වර්ෂාවකදී හෝ ඔබ නාන ගමන් වුනත් ඔබගේ දුරකතනය පාවිච්චි කල හැක. එපමනක් නොව වතුරේ දී වුවත් ජයාරූප ගැනීමට හැකියාව ඇත්තේ Android දුරකථන වලට පමණි. Sony Xperia Z, Z1, Z2, Z3, Z4 සහ Galaxy S4 Active, S5, HTC Desire Eye යන දුරකථන මේ සඳහා සහය දක්වයි.

    අවාසනාවකට iPhone එකක් වතුරට වැ‍ටුනොත් නම් ක්‍රියා විරහිත වෙයි.




    4. ඔබ රළු පාවිච්චියට හුරු වූ අයෙක් නම් ඔබට හරියන්නෙ Android (Designed for Hard Use)

    ඔබ රළු පාවිච්චියට හුරු වූ අයෙක් නම් ඒ සඳහා ද Android Phone නිර්මාණය වී තිබෙනවා. වතුර නොයන, ඉතාම විශාල උස් තැනක සිට වැටුනත් කිසිදු හානියක් නොවන Android Phone වර්ග විශාල ප්‍රමානයක් තිබෙනවා.


    5. FM Radio

    ඔබ පුරුද්දක් වශයෙන් FM Radio වලට සවන් දෙනවා නම් iPhone එකකින් මේ කාර්ය සිදු කරගනීමට බැහැ. Apple Smart Phone කිසිම එකක Offline Radio ඇසීමේ පහසුකමක් නැහැ. නමුත් HTC / Sony වැනි බොහොමයක් Android Phone වල ඔබට අන්තර්ජාල සම්බන්ද තාවයකින් තොරව Radio නාලිකා වලට සවන් දීමට පුළුවන්.


    6. Desktop Class Files Downloading Capabilities

    දැනට තිබෙන සියලුම Android Phone වල ඔබට අවශ්‍ය Torrent / Direct Downloading Files කිසිදු අපහසුවකින් තොරව Download කිරීමට හැකියාව තියෙනව. නමුත් iPhone එකක මෙම කාර්ය ඉතාමත් වේදනා කාරි එකක්. iOS හෙවත් Apple iPhone එකකින් ඔබට අන්තර්ජාලයෙන් Files Download කිරීමේ හැකියාවක් නැහැ. එනම් MP3 / Video Songs / ZIP Files ඔබට Download කරගන්න බැහැ. ඔබ iPhone එක Jailbreak කර තිබුනත් මෙය සෑම දුරකතනයකින් ම සාර්ථකව කරගැනීමට බැහැ.




    7. USB Tethering Without Any Software / Send Files Without Any Software

    ඔබ Apple වර්ගයේ දුරකතනයක් භාවිතා කරනවා නම් එහි iTunes නොමැතිව ඔබට කිසිදු දෙයක් දුරකතනයට ඇතුලත් කරගැනීමට බැහැ. මෙය ඉතාමත් කරදකාරි දෙයක්. නමුත් ඔබ භාවිතා කරන්නේ Android දුරකතනයක් නම් ඔබට කිසිදු Software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතාමත් පහසුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් දුරකතනයට Drag & Drop කරගන්න පුළුවන්. මීට අමතරව iPhone එකක iTunes නොමැතිව USB Tethering භවිතා කිරීමට බැහැ. USB Tethering යනු WiFi නොමැති පරිගණක වලට ඔබගේ Smart Phone එක භාවිතා කර Internet හරහා සම්බන්ද වීමට ඇති ලේසිම මගයි. එපමණක් නොව ඔබ භවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය නම් ඔබට ඔබගේ iPhone එකත් සමග File Share කිරීම ඉතාමත් අපහසු වේ. නමුත් Android Phone එකක් නම් ඔබ සතුව තිබෙන්නේ ඔබට මේ කිසිවක් පිලිබඳ වද වීමට අවශ්‍ය නැහැ


    8. Android Rooting vs. Apple Jail-breaking

    ඔව්.... Apple iPhone එකක් Jailbreak කරන එක ලේසි Android

    ස්මාට් ෆෝන් os එක අනුව ගත්තොත් කැටගරි දෙකකට වඩා තියෙනවානේ බං..

    කෝ සිම්බියන්, බ්ලැක්බෙරි, වින්ඩෝස් , BADA මෙතන නෑනේ..

    අනික් ඒවා නැතත් සිම්බියනුයි බ්ලැක්බෙරි වත් නෑ නේ.. ඒවා ගැනත් දාපන්.. අපි කැමති කියවන්න..:)
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ai ban ubala me phone brand 2 compare karagena maraganna hadanne

    ios ekai android ekai compair karanna ba ban dekama platform 2kak :baffled:

    oka hariyata defender ekakui Prius ekakui compair karanawa wage

    both have there benefits and down sides ..:)

    defander compare karanna ona 4WD off road vehicles ekka

    Prius compair karanna ona hybrid vehicles ekka

    ape un oka kalawam karagena maragannawa :P:P

    Sira kathava. :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ස්මාට් ෆෝන් os එක අනුව ගත්තොත් කැටගරි දෙකකට වඩා තියෙනවානේ බං..

    කෝ සිම්බියන්, බ්ලැක්බෙරි, වින්ඩෝස් , BADA මෙතන නෑනේ..

    අනික් ඒවා නැතත් සිම්බියනුයි බ්ලැක්බෙරි වත් නෑ නේ.. ඒවා ගැනත් දාපන්.. අපි කැමති කියවන්න..:)

    symbian නම් සිරාම ඕ එස් එක මචන්. අපරාදෙ උන් ඩිස්කන්ටිනිව් කලේ ඒක. :(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    iPhone -

    ගෙදර ඇතුලේ කොටු කරලා හදන ලමයෙක් වගේ.. (Limited)
    හරිම හොදයි.. හොදට ඉගෙන ගන්නවා... (Smooth,Fast,Secure)
    ගෙදරින් එයාට එයා වගේ ලමයි විතරයි ආශ්රය කරන්න දෙන්නේ...සාමාජයට යවන්නේ නෑ... (No Bluetooth, SD card, File shearing only with apple devices)

    ඉතින් එයා හොද ලමයෙක්...


    Android phones -

    සමාජයත් එක්ක වැඩ කරන හැම වැඩක්ම කරන ලමයෙක්...(Unlimited)
    සමාජයේ මොන දේ කරත් හොදට ඉන්න ලමයෙක්.. (Bluetooth,SD card,File shearing)
    සමහර අය නරක් වෙනවා සමාජයට ඕපන් නිසා...(Security Problems, Lagging)

    සමාජයට යන ඒත් හොද ලමයෙක්...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    symbian නම් සිරාම ඕ එස් එක මචන්. අපරාදෙ උන් ඩිස්කන්ටිනිව් කලේ ඒක. :(

    මොකද්ද බන් ඒකේ සිරාව?? ස්කයිප් එකට ලොග් වෙන්න පැයගානක් යනවනේ..
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    iPhone -

    ගෙදර ඇතුලේ කොටු කරලා හදන ලමයෙක් වගේ.. (Limited)
    හරිම හොදයි.. හොදට ඉගෙන ගන්නවා... (Smooth,Fast,Secure)
    ගෙදරින් එයාට එයා වගේ ලමයි විතරයි ආශ්රය කරන්න දෙන්නේ...සාමාජයට යවන්නේ නෑ... (No Bluetooth, SD card, File shearing only with apple devices)

    ඉතින් එයා හොද ලමයෙක්...


    Android phones -

    සමාජයත් එක්ක වැඩ කරන හැම වැඩක්ම කරන ලමයෙක්...(Unlimited)
    සමාජයේ මොන දේ කරත් හොදට ඉන්න ලමයෙක්.. (Bluetooth,SD card,File shearing)
    සමහර අය නරක් වෙනවා සමාජයට ඕපන් නිසා...(Security Problems, Lagging)

    සමාජයට යන ඒත් හොද ලමයෙක්...

    Wow
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට නම් සමාජය ආශ්රය කරලා හොදින් ඉන්න එකා හොදයි සමාජය ආශ්රය නොකර හොදට ඉන්න එකාට වඩා...
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Dusty Killer:20319148 said:
    iPhone vs Android කියලා කම්පයා කරන්න බෑනේ බන් :lol::lol::lol:
    එක්කේ iOS vs Android
    නැත්තම් iPhone vs Samsung,HTC,LG,etc...

    හහ් හා ලෝකේ තියන ඕක්කොම පෝන් මොඩල්ස් වල ෆීචර්ස් එකට එකතු කරලා අරගෙන එක බ්රැන්ඩ් එකක් එක්ක කම්පයා කරනවා කියන්නේ එතනින්ම පේනවෝ... :lol::lol::lol:

    හ්ම්ම් එහෙම කරන්නේ flat form දෙකක් නිසා... උබම දන්නවනේ ඒක.
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    wiky123:20319714 said:
    අනේ වැඩක් නෑ බන් ඔය දෙකේ වෙනස අරව මෙව නෙමෙයි බන් ජනප්‍රිය වෙන්න හෙතුව ඔය දෙකේ මිල පාරසය මිනිස්සු අයි ෆොන් ගන්න අකමැති නෑ නෙවෙයි එව පට්ට ගනන්, ඇන්ඩ්‍රොඉඩ් සුලු ගානක් , නැතුව මේ යු.එස්,බී, කොලිට් බොරු කතා බන්, ඇත්තටම අහන්නෙ ඔය දෙකේ මිල ලබන මසෙ එක සමාන උනොත් එත් මිනිස්සු ඇන්ඩ්‍රොඉඩ් ගනීද බන් ???£!!:-37;;
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් අයිෆෝන්වලට වඩා ගනන්,එතකොට ඒවා විකිනෙන්නෙ නැද්ද බන්?උදාහරනෙකට Samsung galaxy s7 edge එහෙම



    Good Point..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    8. ios 10 thama beta version ne ban , :P anika major update ekak awama hackers la tika kalayak ganwa ekata jailbraek eka hadanna. 9 ekata nam thiyenawa.

    6. bit torrents app eka thiyenawa google search karala balanna, eth phone eken podi podi vedioes, images download karata , film download karanne nam na , mama nam ,ekata pc eka use karanawa.

    source - https://7labs.heypub.com/mobile/iphone/ios-bittorrent-client.html

    7. mekai apple use karanwa nam salli deela ganna ona apps , jailbreak karala free daganna puluwan , appcake walin wage download karala . 15 $ wage app nuth thiyenawa .

    android root karanna lesi na apple wage , issara red snow , arawa mewa walin hena kattak kawa apple jailbreak karanna dan ''taig'' kiyala thiyenawa app ekak eken winadi 10 k wage yanne .

    anika meka mama hithanne hadda parana post ekak mu copy karala dala thiyenne .:lol::lol:

    hema kenama jailbreak karanne nae ne anika

    6. mata apstore eke link eka deepanko ;)

    lesinam nae thamai :yes: