කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ah denwath therum gaththu eka loku deyak, :lol:
    ubalge kello full ekata wada 3/4 ta lu aasa :lol:

    :rofl: තුන්කාලෙන් කාපු උන් ෆුල් එකට කැමතී ෆුල් එකෙන් කාපු උන් තුන්කාලට කැමතී ඔන්න ඕකයි කතාව
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    Ubala gaawa gadhai, ubala kotai, kalui, kethai, mahathai, appiriyai, modai
    Muslim Kollo, pirisudhui, lassanai, ugath, buddhimath, sudui, onatharam salli thiyanawa....etc
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    watenna epa machan love karanna giyama ohoma thama wechcha de ube hodatai hitiyata wada hodata inna balapan
    matath tiyenawa oya wagema loku story1k
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උඹට කැරි වැඩේනේ කලේ.. මගුල දවස බලල උබයි ඒකියි එකට ඉන්න ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරල කාගේ හරි අතේ මනමාලයගේ ගෙදර එවුන්ට හරි ඔය ආපු එවුන්ට බෙදපන්..

    උබලා සේරගේම අවුල සමාව දීල, පෙරලුනු පිට හොඳයි කියල නිකන් ඉන්න එක.. පළිගන්න එක අවුල් තමයි ඒ උනාට කෙල්ල කෙසේ වෙතත් අරූ කරේ චාටර් වැඩේ.. ඌට උගන්නපන් පාඩමක්..

    මට ඔය වගේ එකක් කරානන් අයේ උගේ ජීවිතේ කාලකන්නි කරලම තමයි නතර කරන්නේ.. මොකද ඕකුන්ට සොභාවධර්මෙන් පාඩම් උගන්නන කොට අපි කොයි ලෝකේ ඉඳියිද දන්නෑ.. අපේ ජීවිත විනාස කරල, හිත් කඩල, අවුල් කරපු කිසිම එකෙක්ට මගෙන් නන් සමාවක් නෑ.. අරූ පව්, අරකි පව්, කවුරු උනත් ආදරය කරානේ වගේ සිඟිති ටෝක් නෑ.. ඒ මගේ හැටි.
    .​
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2නි කොල්ලා මේකිව බාර ගනවලු ,
    මටත් හිතා ගන්න බැරි හොර ෂොට් එක කරගත්ත කෙල්ලව මු බදිදීද කියලා ..
    මේ අව්රුද්දෙ අග බදිනවා කියලා ආරංචිය ..
    මට දුක මන් මෙච්චර love කරලා , විස්වාස කරලා මෙකි මට මෙහෙම කරපු එක .
    අනික තනි අතින් අත්පුඩි ගහන්න බැනේ .
    කොච්චර අවවාද දුන්නද ..
    අනික මන් මගේ පැත්තෙන් වැරදක් කරෙම නැහැ . කරන්න ඕන තරම් සෙට් වෙලා තියෙද්දී .
    කෙල්ලෝ ,ඇන්ටි , අක්කා ම බරට සෙට් උනා . මගේ ගොන් කමක්ද මන්දා ...
    love එකේ පති වත රැක්කා ගොනා වගේ . කියනන්ත් ලැජ්ජයි බන් ..

    දුකට තියෙන්නේ මන් බරටම සිරා කරලා තියෙන්නේ බඩකට කියලා හිතෙනකොට ..
    දැන් ජිවිතේ හොදට හදා ගන්නවා , gym , sport පැත්තත් වැඩි පුර කරනවා .
    biz එකත් දැන් ටිකක් හොද්ද්යි ..

    වරදක් කලේ නෑම කියන්න බෑ බන්. බඳින්න කලින් සෙක්ස් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එක පාරක් කරපු එකීට වෙන එකෙක් එක්ක රූම් යන එක අමාරු වැඩකුත් නෙමෙයි. එහෙම ගිහින් රහ වැටුනොත් ප්ට යන එකත් වෙනවමයි. බැන්දට පස්සෙ හිතේ හැටියට කොරාන්න බැරියැ.

    දැන් ඒව හිතල වැඩක් නෑ... කොහොමහරි ජීවිතේ ඉදිරියට යන ක්‍රමයක් හදාගන්න එකයි කරන්න ඕන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :) සිරා කතාව

    ඔකේ ඇත්තක් තිබුණා බන් . කෙල්ලගේ නංගිට 16 වෙනකොටම කොල්ලෝ 4 ක් . මුලින්ම සෙට් කර ගත්තේ සල්ලි තිබුන කොල්ලෙක්ව 15දී
    මන් love කරලා 3ර්ඩ් year එකදි ඒකිගේ ගෙදර ගියේ . නංගිගේ කොල්ලා මාසේ යද්දී ගෙදර , මාස 2ක් යද්දී case එකත් එවර්යි . මුන් ඒ දවස් වලත් හෙනට අදිනවා එහෙ මෙහෙ . මටත් හිතෙනවා DNA case ද කියලා ..
    උන්ගේ ෆාම්ලි එකේ case තිබුණා ..
    අපේ පැතෙනම් කිසිම පව්ලක ලොකු case වැටිලා තිබුනේ නැහැ . ඕකත් අපේ අම්මා මට කිව්ව දෙයක්.
    උන්ගේ ෆැමලි එකේ ගොඩක් රහස් හැංගුවා .

    කරුමයකින් නෙ බන් ගැලවිලා තියෙන්නෙ..
    ජාන කේස් එක හරියට හරි බන්..
    එහෙම ගෑනු දන්වැල් දාල වත් තියාගන්න බෑ ගෙදර..

    මට කියන්න කතාවල් නම් තියනව බන් ඒව කිව්වොත් උබට තාම මොනවත් වෙලා නෑ කියල තේරෙයි බන්..

    හෙන දිග කතාවක් කෙටි කරල කියන්නම්..
    එකෙක් අවුරුදු තුන හතරක් කෙල්ලෙක් ට ආදරේ කරනව මෙහෙ තැනක ජොබ් එකට ආපු කෙල්ලෙක්..
    ඒකි හෙන ඩොටේ..
    ඒකි ගමේ ගියාම ඉතින් ෆෝන් එකෙන් තමයි මල..
    ඔහොම කොහොම හරි ඒකිට එහෙ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන්.. මෙහෙ මූ අඩනව ඉවරයක් නෑ දැන්..
    ඊට පස්සෙ ඒකිට කතා කරල වලි ගිහින්..
    කොහොම හරි දැන් මුගේ යාලුවෙක් ඒකිගෙ නම්බරේ අරන් මේක විසදුමක් දෙන්න..
    අමම්ට සිරි විසදුම් කියන්නෙ මූ දැන් ඒකි එක්ක මල් කඩනව ලු..
    ඔහොම ඔහොම ගිහින් මේකි කියල අද රෑට මම පැනල යන්න ඉන්නෙ අර ගමේ කොල්ලත් එක්ක ඔයාට ඕන නම් මාව ඇවිත් අරන් යන්න කියල..
    මූ එකෙක් එක්ක සෙට් වෙලා ත්‍රී වීල් එකක ඇදල ඒ මහ රෑ මේකි ඇවිත් ඇදුම් බෑග් එකත් අරන්..
    මුන් එක්ක ඇවිත්..
    ත්‍රීවීල් එක එලවන එකාගේයි මුගේයි දෙන්නගෙම එකම නම තියෙන්නෙ දැන් මේකි හිතන් ඉන්නෙ ත්‍රීවීල් එක එලවන එකා තමයි මූ එක්ක msg කලේ කියල..
    තාම දැකල නෑ ඒකි මූව.. මැදක් හරියට එද්දී මේකි දැනගෙන ඒකි ලග ඉදන් ඉන්න එකා තමයි msg කලේ කියල..
    මූ ටිකක් එච්චර ලස්සනක් නෑ ඉතින් අරකි අඩන්න අරන් මට මෙයත් එක්ක නම් යන්න බෑ කියලා..

    ත්‍රී වීල් එක එලවපු එකා කුණුහරපෙන් බැනල ගිහින් බස්සන්නද අහල..
    දැන් උගෙ අර ගමේ කොල්ලත් ඇවිත් මේකිව ගෙදරින් පන්නන් යන්න ඌත් ඉන්නව ලු හන්දියේ කොල්ලො සෙට් එකක් එක්ක..
    දැන් අපේ උන් දෙන්නත් ටිකක් ගසල ඉදල තියන්නෙ එතනට ගිහින් මේකිව බස්සුවාම මේකි කියනවලු මට ඌව එපා මම ඔයත් එක්ක එන්නම් කියල..
    මේකිගෙ අම්මට..
    අර ගමේ කොල්ලත් හෙන හොද එකෙක් උගෙ ඇස් දෙකට කදුළු ආවලු..
    ඌවත් ශේප් කරල මේකිව අරන් ගෙදර ඇවිත්..

    ඊට පස්සෙ මුන් කසාද බැදල ඔන්න ළමයෙකුත් හම්බෙන්න ඉදල තියෙන්නෙ මේකි එහෙම ඉදගෙනත් වෙන වේසාවො එක්ක රූම් යනව ලු දැනුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත්..

    දැන් අරූ මොනාද කරන්නෙ ? ඌට වහ ටිකක් තමයි ඉතින් බොන්න වෙන්නෙ මේකිව මරන්නද ?
    කොල්ල ගැන වැඩක් නෑ මම මේ නිකන් ලිව්වේ උබට වෙලා තියන ඩේ නතින් කියල පෙන්නන්න..

    මේ කතාව 100% ඇත්ත.. වගකීමෙන් කියන්නෙ..
    ඉතින් බලපන් කො උබ ඒ අතින් වාසනාවන්තයි බන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
    කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
    ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    උඹට කැරි වැඩේනේ කලේ.. මගුල දවස බලල උබයි ඒකියි එකට ඉන්න ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරල කාගේ හරි අතේ මනමාලයගේ ගෙදර එවුන්ට හරි ඔය ආපු එවුන්ට බෙදපන්..

    උබලා සේරගේම අවුල සමාව දීල, පෙරලුනු පිට හොඳයි කියල නිකන් ඉන්න එක.. පළිගන්න එක අවුල් තමයි ඒ උනාට කෙල්ල කෙසේ වෙතත් අරූ කරේ චාටර් වැඩේ.. ඌට උගන්නපන් පාඩමක්..

    මට ඔය වගේ එකක් කරානන් අයේ උගේ ජීවිතේ කාලකන්නි කරලම තමයි නතර කරන්නේ.. මොකද ඕකුන්ට සොභාවධර්මෙන් පාඩම් උගන්නන කොට අපි කොයි ලෝකේ ඉඳියිද දන්නෑ.. අපේ ජීවිත විනාස කරල, හිත් කඩල, අවුල් කරපු කිසිම එකෙක්ට මගෙන් නන් සමාවක් නෑ.. අරූ පව්, අරකි පව්, කවුරු උනත් ආදරය කරානේ වගේ සිඟිති ටෝක් නෑ.. ඒ මගේ හැටි.
    .​

    allah ge kemaththa thama meka wenava, oya kalabala wennepa maaththiya :rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :):)

    ඔව් ඒකනම් ඇත්ත ...
    බැදලත් ඉන්න දෙන්නේ නෑ බන්
    තාම පස්සෙන් එනවා ......
    උන් අපිව රවට්ටන්න හිතුවට රැවටුනේ උන කියල දැන ගන්නේ ටිකක් කල් ගිහින් :lol::lol:

    සිරා ම කතාව මචන් උබේ කටේ මසුරන් නෙමේ ටයිටේනියන් දාන්න ඕන බන්

    :):):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    allah ge kemaththa thama meka wenava, oya kalabala wennepa maaththiya :rofl::rofl:

    අල්ලා කොල්ලොත් ගහනනවද :lol::lol:
    බන් අර පොඩි උන් දූශනේ කලේ මොකෝ බන් ඒ අවු 6 ලමයි ජම්බුගහෙන් වට්ටනෙත් අල්ලා හුල්ලා ද බන් :lol::lol:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කරුමයකින් නෙ බන් ගැලවිලා තියෙන්නෙ..
    ජාන කේස් එක හරියට හරි බන්..
    එහෙම ගෑනු දන්වැල් දාල වත් තියාගන්න බෑ ගෙදර..

    මට කියන්න කතාවල් නම් තියනව බන් ඒව කිව්වොත් උබට තාම මොනවත් වෙලා නෑ කියල තේරෙයි බන්..

    හෙන දිග කතාවක් කෙටි කරල කියන්නම්..
    එකෙක් අවුරුදු තුන හතරක් කෙල්ලෙක් ට ආදරේ කරනව මෙහෙ තැනක ජොබ් එකට ආපු කෙල්ලෙක්..
    ඒකි හෙන ඩොටේ..
    ඒකි ගමේ ගියාම ඉතින් ෆෝන් එකෙන් තමයි මල..
    ඔහොම කොහොම හරි ඒකිට එහෙ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන්.. මෙහෙ මූ අඩනව ඉවරයක් නෑ දැන්..
    ඊට පස්සෙ ඒකිට කතා කරල වලි ගිහින්..
    කොහොම හරි දැන් මුගේ යාලුවෙක් ඒකිගෙ නම්බරේ අරන් මේක විසදුමක් දෙන්න..
    අමම්ට සිරි විසදුම් කියන්නෙ මූ දැන් ඒකි එක්ක මල් කඩනව ලු..
    ඔහොම ඔහොම ගිහින් මේකි කියල අද රෑට මම පැනල යන්න ඉන්නෙ අර ගමේ කොල්ලත් එක්ක ඔයාට ඕන නම් මාව ඇවිත් අරන් යන්න කියල..
    මූ එකෙක් එක්ක සෙට් වෙලා ත්‍රී වීල් එකක ඇදල ඒ මහ රෑ මේකි ඇවිත් ඇදුම් බෑග් එකත් අරන්..
    මුන් එක්ක ඇවිත්..
    ත්‍රීවීල් එක එලවන එකාගේයි මුගේයි දෙන්නගෙම එකම නම තියෙන්නෙ දැන් මේකි හිතන් ඉන්නෙ ත්‍රීවීල් එක එලවන එකා තමයි මූ එක්ක msg කලේ කියල..
    තාම දැකල නෑ ඒකි මූව.. මැදක් හරියට එද්දී මේකි දැනගෙන ඒකි ලග ඉදන් ඉන්න එකා තමයි msg කලේ කියල..
    මූ ටිකක් එච්චර ලස්සනක් නෑ ඉතින් අරකි අඩන්න අරන් මට මෙයත් එක්ක නම් යන්න බෑ කියලා..

    ත්‍රී වීල් එක එලවපු එකා කුණුහරපෙන් බැනල ගිහින් බස්සන්නද අහල..
    දැන් උගෙ අර ගමේ කොල්ලත් ඇවිත් මේකිව ගෙදරින් පන්නන් යන්න ඌත් ඉන්නව ලු හන්දියේ කොල්ලො සෙට් එකක් එක්ක..
    දැන් අපේ උන් දෙන්නත් ටිකක් ගසල ඉදල තියන්නෙ එතනට ගිහින් මේකිව බස්සුවාම මේකි කියනවලු මට ඌව එපා මම ඔයත් එක්ක එන්නම් කියල..
    මේකිගෙ අම්මට..
    අර ගමේ කොල්ලත් හෙන හොද එකෙක් උගෙ ඇස් දෙකට කදුළු ආවලු..
    ඌවත් ශේප් කරල මේකිව අරන් ගෙදර ඇවිත්..

    ඊට පස්සෙ මුන් කසාද බැදල ඔන්න ළමයෙකුත් හම්බෙන්න ඉදල තියෙන්නෙ මේකි එහෙම ඉදගෙනත් වෙන වේසාවො එක්ක රූම් යනව ලු දැනුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත්..

    දැන් අරූ මොනාද කරන්නෙ ? ඌට වහ ටිකක් තමයි ඉතින් බොන්න වෙන්නෙ මේකිව මරන්නද ?
    කොල්ල ගැන වැඩක් නෑ මම මේ නිකන් ලිව්වේ උබට වෙලා තියන ඩේ නතින් කියල පෙන්නන්න..

    මේ කතාව 100% ඇත්ත.. වගකීමෙන් කියන්නෙ..
    ඉතින් බලපන් කො උබ ඒ අතින් වාසනාවන්තයි බන්.
    :baffled::baffled::baffled::baffled:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    උඹට කැරි වැඩේනේ කලේ.. මගුල දවස බලල උබයි ඒකියි එකට ඉන්න ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරල කාගේ හරි අතේ මනමාලයගේ ගෙදර එවුන්ට හරි ඔය ආපු එවුන්ට බෙදපන්..

    උබලා සේරගේම අවුල සමාව දීල, පෙරලුනු පිට හොඳයි කියල නිකන් ඉන්න එක.. පළිගන්න එක අවුල් තමයි ඒ උනාට කෙල්ල කෙසේ වෙතත් අරූ කරේ චාටර් වැඩේ.. ඌට උගන්නපන් පාඩමක්..

    මට ඔය වගේ එකක් කරානන් අයේ උගේ ජීවිතේ කාලකන්නි කරලම තමයි නතර කරන්නේ.. මොකද ඕකුන්ට සොභාවධර්මෙන් පාඩම් උගන්නන කොට අපි කොයි ලෝකේ ඉඳියිද දන්නෑ.. අපේ ජීවිත විනාස කරල, හිත් කඩල, අවුල් කරපු කිසිම එකෙක්ට මගෙන් නන් සමාවක් නෑ.. අරූ පව්, අරකි පව්, කවුරු උනත් ආදරය කරානේ වගේ සිඟිති ටෝක් නෑ.. ඒ මගේ හැටි.
    .​

    Aniwa Bro....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කරුමයකින් නෙ බන් ගැලවිලා තියෙන්නෙ..
    ජාන කේස් එක හරියට හරි බන්..
    එහෙම ගෑනු දන්වැල් දාල වත් තියාගන්න බෑ ගෙදර..

    මට කියන්න කතාවල් නම් තියනව බන් ඒව කිව්වොත් උබට තාම මොනවත් වෙලා නෑ කියල තේරෙයි බන්..

    හෙන දිග කතාවක් කෙටි කරල කියන්නම්..
    එකෙක් අවුරුදු තුන හතරක් කෙල්ලෙක් ට ආදරේ කරනව මෙහෙ තැනක ජොබ් එකට ආපු කෙල්ලෙක්..
    ඒකි හෙන ඩොටේ..
    ඒකි ගමේ ගියාම ඉතින් ෆෝන් එකෙන් තමයි මල..
    ඔහොම කොහොම හරි ඒකිට එහෙ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන්.. මෙහෙ මූ අඩනව ඉවරයක් නෑ දැන්..
    ඊට පස්සෙ ඒකිට කතා කරල වලි ගිහින්..
    කොහොම හරි දැන් මුගේ යාලුවෙක් ඒකිගෙ නම්බරේ අරන් මේක විසදුමක් දෙන්න..
    අමම්ට සිරි විසදුම් කියන්නෙ මූ දැන් ඒකි එක්ක මල් කඩනව ලු..
    ඔහොම ඔහොම ගිහින් මේකි කියල අද රෑට මම පැනල යන්න ඉන්නෙ අර ගමේ කොල්ලත් එක්ක ඔයාට ඕන නම් මාව ඇවිත් අරන් යන්න කියල..
    මූ එකෙක් එක්ක සෙට් වෙලා ත්‍රී වීල් එකක ඇදල ඒ මහ රෑ මේකි ඇවිත් ඇදුම් බෑග් එකත් අරන්..
    මුන් එක්ක ඇවිත්..
    ත්‍රීවීල් එක එලවන එකාගේයි මුගේයි දෙන්නගෙම එකම නම තියෙන්නෙ දැන් මේකි හිතන් ඉන්නෙ ත්‍රීවීල් එක එලවන එකා තමයි මූ එක්ක msg කලේ කියල..
    තාම දැකල නෑ ඒකි මූව.. මැදක් හරියට එද්දී මේකි දැනගෙන ඒකි ලග ඉදන් ඉන්න එකා තමයි msg කලේ කියල..
    මූ ටිකක් එච්චර ලස්සනක් නෑ ඉතින් අරකි අඩන්න අරන් මට මෙයත් එක්ක නම් යන්න බෑ කියලා..

    ත්‍රී වීල් එක එලවපු එකා කුණුහරපෙන් බැනල ගිහින් බස්සන්නද අහල..
    දැන් උගෙ අර ගමේ කොල්ලත් ඇවිත් මේකිව ගෙදරින් පන්නන් යන්න ඌත් ඉන්නව ලු හන්දියේ කොල්ලො සෙට් එකක් එක්ක..
    දැන් අපේ උන් දෙන්නත් ටිකක් ගසල ඉදල තියන්නෙ එතනට ගිහින් මේකිව බස්සුවාම මේකි කියනවලු මට ඌව එපා මම ඔයත් එක්ක එන්නම් කියල..
    මේකිගෙ අම්මට..
    අර ගමේ කොල්ලත් හෙන හොද එකෙක් උගෙ ඇස් දෙකට කදුළු ආවලු..
    ඌවත් ශේප් කරල මේකිව අරන් ගෙදර ඇවිත්..

    ඊට පස්සෙ මුන් කසාද බැදල ඔන්න ළමයෙකුත් හම්බෙන්න ඉදල තියෙන්නෙ මේකි එහෙම ඉදගෙනත් වෙන වේසාවො එක්ක රූම් යනව ලු දැනුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත්..

    දැන් අරූ මොනාද කරන්නෙ ? ඌට වහ ටිකක් තමයි ඉතින් බොන්න වෙන්නෙ මේකිව මරන්නද ?
    කොල්ල ගැන වැඩක් නෑ මම මේ නිකන් ලිව්වේ උබට වෙලා තියන ඩේ නතින් කියල පෙන්නන්න..

    මේ කතාව 100% ඇත්ත.. වගකීමෙන් කියන්නෙ..
    ඉතින් බලපන් කො උබ ඒ අතින් වාසනාවන්තයි බන්.

    අඩෝ කුඩු ගහන උන් එකෙන් ගලවන එක ලේසි රුම් යන කෙල්ලොන් ට අවවාද දෙනවට වඩා :dull::dull: