කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අර එකෙක් කිවුවා වගේ පහනක් පත්තු කරපන් බන් දෙවියන්ට උබව මරලෙකින් බේර ගත්තට. :D

ලංකාවේ ඉන්න කෙල්ලෝ ඔය තත්වෙට හැදිලා තියෙන්නේ බන්. A/L සහ ඊටත් ටිකක් පස්සේ බොක්කෙන් කලාට සල්ලි හොයන්න ගත්තම උන්ටත් තේරෙනවා අමාරුකම. අනික සමහර උන්ට පාරේ ගෙනියන්නත් ටිකක් ලස්සන එකක් ඕනේ. එක එකාගේ සිතුම් පැතුම් 20-30 කියන කලේ ඇතුලත පට්ට වේගෙන් වෙනස් වෙනවා. a/l කලේ වැඩිපුර කතාබහ වෙන හැන්ඩි කොල්ලෙක් ඕනේ උනාට ජොබ් එකකට ගිහාම තමන්ට තනියම හම්බ කරගෙන කරගන්න බැරි තමන්ට ඒ දේවල් නිකම්ම එල්ල ගන්න පුළුවන් හරි ඒ දේවල් ඉස්සරහට හරි ලබාගන්න පුළුවන් එකෙක් තමා ඉල්ලන්නේ. මොකෙක්වත් නැති ජීවිතෙත් මර සැපයි ගිනි ගොඩක ඉන්නවට වඩා. මටත් ඔය වගේම සිද්දි වෙලා තියනවා අන්තිමේදී . එකී යනවා කිවුව සමහර තැන් වල මම කියන්නේ නැතුව ඉදන් රැකලා තියනවා. ජිවිතේ එපා වෙන්න දේවල් දැකලත් තියනවා. උබේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් බන්. ඔච්චර ගම්මට කතා කලාට පට්ට දුකක් ඇති උඹට. එත් උඹ සීලයක් රැක්කා වගේ ඒකිට අවංකව කරපු දේට සතුටු වෙයන්. අරවා කරන්න තිබ්බ මෙවුවා කරන්න තිබ්බා කියලා හිතන්න එපා. සමාජේ වැඩ කරන හැටි උඹට අත්දැකීම් ඇති අනිවා. අපහු පරණ ජරා ගති තියනවා නම් පුරුදු වෙන්න එපා. උඹ බෞද්ධ නම් ටිකක් වැඩිපුර ඒ පැත්තට යොමු වෙයන්. මම නම් ගොඩ අවේ වගේම හරියට ජිවත් වෙන හැටි ඉගෙන ගත්තේ ඒකෙන්.
උබට ජය!

ඔන්න ඕක තමයි මමත් කිව්වේ බන්.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :rofl: සිරා බන් කෙල්ලොන්ව රූම් අදින්න එපා කියලා සමහර උන් බණ ටෝක් දුන්නට, උන් එහෙම උන්ට තමයි කැමති. කෙල්ලොන්ටත් සෙක්ස් ෆීලින්ස් තියෙනවා නමුත් උන් ඒවා පිටට පෙන්වන්නේ නෑ. හොදට සැප දෙනවා නම් උන් එහෙම ලේසියෙන් ඒ කොල්ලව දාලා යන්නෙත් නෑ. මම කෙල්ලොන්ව අමාරුවේ දාලා පනින්න කියනවා නෙවෙයි, බදින්න ඉන්නවා නම් අනිවා රූම් අදින්න ඕනේ එතකොට තියෙන සම්බන්ධය තව ශක්තිමත් වෙනවා. කෙල්ල ලේසියෙන් දාලා යන්නෙත් නෑ.

    ආතල් එකට රූම් ඇදගෙන ගිහින් කෙල්ලන් ව අනාත කරන එකට විරුද්ද උනාට මේ වගේ බදින්න හිතන් ඉන්න කෙල්ලත් එක්ක එහෙම වත් ආතල් එකක් ගන්න ඕන..
    කෙල්ලො පිටට පෙන්නන්නෙ නෑ කිසිම දෙයක්..
    "මම ඔය අනිත් කෙල්ලො වගේ නෙවේ හරිද ඕවට එන්න එපා මගෙත් එක්ක" කියන එකියක් ව රූම් එකකට එක්කන් ගිහින් බැලුවොත් තේරෙයි ඇදුම් ඉරල ගන්නෙ යකූ.. :rofl:

    ඔය මැස්සෙක් වත් වහල නෑ කියල සුදු රෙදි එලන්න හදන කෙල්ලො රූම් වලට කොල්ලො එක්ක ගිහින් කොච්චර ගල් කපාගන්නවද කියල දන්න උන් දන්නව..
    තිත්තයි ඒත් යතාර්ථය ඕක තමයි..
    මුළු කෙල්ලො සේරම මම ඔය ගොඩට දාල කතා කරනව නෙවේ..
    බහුතරය ඉතින් ඔහොම තමයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු ..:(:(:(
    .
    .
    .
    .
    සිරාවට උබලා උනත් පාඩමක් ඉගන ගනින් , කෙල්ලෝ කියන්නේ ..
    sex . money නැත්නම් උන්ට් අපිව නිකන්ම එපා වෙනවා...

    ඔය උඩ තියන අන්තිම වාක්‍යයයට නම් එකග වෙන්න බෑ. කොල්ලෝ විවිධාකාරයි වගේම තමයි කෙල්ලොත් විවිධාකාරයි. හැම කෙල්ලම එක වගේ නෑ. කෙල්ලෝ කියන්නේ වෙනම සත්ව වර්ගයක් නෙවෙයිනේ මිනිස්සුම තමයි. ඉතිං මිනිස් හැගීම් කියනඒවා පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්.

    උඹේ කතාවේ හැටියට කේන්ති යන එක ඉතාම සාධාරණයි. ඒ වගේම උඹට ලොකු අසාධාරනයක් වෙලා තියනවා. ඒක මම අවිවාදයෙන්ම පිලිගන්නවා.

    නමුත් මෙතන උඹෙත් වැරදි තියනවා මල්ලි. කෙල්ලට ලව් කරන අතරේ ටයිම් පාස් කරන්නවත් වෙන කෙල්ලොත් එක්ක ලව් චැට් දැම්මනම් ඒක වරදක්. උඹම කෙල්ලව කොච්චර රූම් එක්කන් ගිහින් තියනවද. බදින්න ඉන්න කෙල්ල බව ඇත්ත. නමුත් ඔහොම රූම් එක්කන් ගිහින් බදින්නත් කලින් ඒකිගේ හැගීම් අව්ස්සගෙන කරගත්තේ නුවනක්කාර වැඩක් නම් නෙවෙයි. ඊටපස්සේ උඹම ඒ දේවල් අඩුකරහම කෙල්ල පිට ගියා. පිට ගිය එක ගැන කෙල්ලව සාධාරණීය කරනවා නෙවෙයි. නමුත් ඒ තත්වෙට උඹත් වග කියන්න ඕනේ.
    love = sex කියලා හිතන්න එපා. එහෙම හිතාගෙන ලව් කරන්නත් එපා. ලව් කරන කාලේ හොද ප්‍රේමවන්තයෙක් වෙන්න ඕනේ. sex කිරිල්ල ඉතිං බැන්දට පස්සේ නාකි වෙන කන් කරන එකනේ. ඉස්සල්ලා සැලඩ් කාලා පස්සේ බත් කන්න එපා.‍

    කොහොම උනත් ඔහොම පිට යන කෙල්ලෙක්ගෙන් ගැලවුන එක හොදයි කියලා හිතන්න.නැත්තං බැන්දට පස්සේ පිටගියොත් කොහොමද කන්න වෙන කට්ට. ඒ ගැන හිතලා දැන් ඉස්සල්ලම තමන්ගේ ආර්තිකේ හදාගන්න. ඊටපස්සේ ලෝකෙට ලස්සන නෙවෙයි, තමන්ට ලස්සන හදවතින් ආදරය කරන්න පුලුවන් කෙල්ලෙක් හොයාගන බදින්න. හැම කෙල්ලම එක වගේ නෑ. මේ වගේ සිද්ධි නිසා නිකං ගැනු ජාතියටම වෛර කරලා පලක් නෑ.

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    දැන් වත් අදහන දෙයියෝ බුදුන්ට පානක් පත්තු කරපන්.. උඹ ව මරාලයකින් ගැලව ගත්තට..
    :rolleyes:
     
    Dec 31, 2015
    49
    10
    0

    අනිවාරෙන් බදින්න හිතන් හිටිය උබ ඔය කෙල්ලට 6 years ඉදං රූම් එකකට ඇදල වත් සැපක් දීල නෑ නෙහ් ?
    ඒ පිවිතුරු ප්‍රේමය තිබ්බෙ සුදු කළු ෆිල්ම් වල විතරයි බන්..
    කෙල්ලට විතරකුත් බැනල හරියන්නෙ නැහැ උබෙත් වැරදි තියනව ඔතන

    අවරුදු 3ක් වගේ හොදටම අපි හිටියා . කොළබ අවට හැම තැනම වගේ යන්න ඇති . සැවෝයි , ලිබර්ටි ෆිල්ම් හෝල් වල box වල ඉදලා රූම් යන්නත් ඇති 100-200 වතාවකට වැඩිය . බොරුවට හරි ගෙදරින් ඉල්ලා ගත්ත සල්ලි වලින් cbr ,හොර්නෙට් වලින් නැති වෙන්න ඇවිද්දා .
    වාහනේ දාගෙන අපිටම හරි ගිය තැන් වල නතර කර කර ආදරේ වින්දා

    මොන පිස්සුද බන් කලින් සතියකට වත්වක් ගියා , පස්සේ තමා පොඩ්ඩක් අඩු උනේ , මාස 2ට වගේ යන්න පුළුවන් උනේ .
    අනික කරන්න තියෙන හැම හිල්ම කාල තිබුනේ .

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු ..:(:(:(

    මේක මගේ ඇත්තම කතාවක් , උබලටත් දැනගන්න කෙටුවේ .

    මාත් මේකේ පරණ සාමාජිකයෙක් බන් . මේක ලියනකොට මාරම දුකක් වගේම කනගාටුවකුත් තියන්නවා .
    මන් දෙපාරක් පට්ටම love 2ක් කරලා කෙල උන එකෙක් .
    මුලින් එක සෙට් උනේ A /l කරන්න ගත්ත දවස් වලදී සුදු කෙට්ටු කෙල්ලෙක් . කෙල්ලගේ තත්තා ටිකක් ලොකු ඩයල් එකක් නිසා මට උනේ කෙල්ලගේ අය්යාගෙන් ගුටි කලා පැත්තකට වෙන්න .අදටත් කෙල්ල මට ආදරේ කරනවා කියලා මන් දන්නවා .එත් අවරුදු 12ක වැඩිමල් කෙනෙක් එක්ක එයාට පුළුවන් විධියට පොඩි එකෙක් එක්ක පවුල් කනවා . මන් කරපු ලොකුම මෝඩ කමක් තමා මේ ..
    මගේ ආදරේට වඩා මට ආදරේ කරපු කෙල්ලව , මාත් එක්ක පැනල යන්න එන්න හදපු , කෙල්ලව කෙල්ලගේ ගෙදරින් අපු පශ්න නිසා අත ඇරපු එක . මිට වඩා දෙයක් කරන්න පුළුවන් කම තියලත් කරේ නැති එක . මන් මෝඩ උනා..
    මේ වෙනකොට මන් මේ කතාව ලියන කෙල්ල මගේ ජීවිතේට ඇවිල්ලා නැති උනත් මොඩම තීරණයක් අරගෙන සම්බන්දෙ නතර කලා .

    . කලින් එක නතර කරන්න ලොකුම බලපෑම කෙල්ලගේ ගෙදරින් උනාට .
    මටත් ඒ දවස් වල කෙල්ලව වදයක් වෙලා හිටියේ . මට අදටත් තේරෙන්නේ නැහැ ඇයි කියලා . ගොඩක්ම මන් ගැන ඇගිලි ගහපු එකත් වදයක් උනාද මන්දා . හැබැයි කෙල්ලගෙන් හම්බුන සල්ලි වලට එයාගෙන් හම්බුන ආදරේට වඩා ලොබ උනාද මන්දා ..

    ඇත්තටම මට ඕනේ උනේ මන් කෙල්ලෙක්ට හොදට love කරන්න , මේකිව දකින්නේ ඔය අතර තුර
    ඒ වගේම මෙකි නිසා ජිවෙතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා , මන් රස්තා ගහන එක , බොන එක , කොල්ලෝ එක්ක සෙට් වෙන එකත් නැති උනා . ඇත්ටටම මන් මේකිට love කර නිසා වෙන්න ඇති . මන් අහිංසක විධියට හිතන්න ගත්තා .

    මන් 2නි කෙල්ල එක්ක love කරන්න ගත්තේ කෙල්ල A /l කරන්න ගත්ත දවස් වල . කෙල්ල ගොඩක් ලස්සනයි වගේම සුදුයි .
    මම උනත් එලටම හිටියා . gym ගියා , biz එකක් පටන් ගත්තා , ඇත්තම කිඋවොත් කලින් කෙල්ලෝ 3ක් එක්ක case තිබුනට එකක්වත් සිරා කරේ නැහැ . . මට ට්‍රයි කරපු කෙල්ලොත් බරට හිටියට මගේ
    හිත ගියෙත් මේකිට . අමුතුම වෙනසක් තිබුණා . කලින් මාත් මල් , ඩ්‍රින්ක් එක දාගෙන හිටියට මෙකි එක්ක සෙට් වෙලා අවරුදු 2 ක් යද්දී ඔක්කොම නතර කලා .
    පස්සේ නොදනිම පට්ට විදිහයට ආදරේ කලා .
    මන් මුලින්ම love කරෙත් ඔය කිඋව්ව ලසන්නට තමා . පස්සේ කතාව වෙනස් උනා . මන් ලස්සනට වගේම එයාටත් ආදරේ කරා .
    අවරුදු 3ක් වගේ හොදටම අපි හිටියා . කොළබ අවට හැම තැනම වගේ යන්න ඇති . සැවෝයි , ලිබර්ටි ෆිල්ම් හෝල් වල box වල ඉදලා රූම් යන්නත් ඇති 100-200 වතාවකට වැඩිය . බොරුවට හරි ගෙදරින් ඉල්ලා ගත්ත සල්ලි වලින් cbr ,හොර්නෙට් වලින් නැති වෙන්න ඇවිද්දා .
    වාහනේ දාගෙන අපිටම හරි ගිය තැන් වල නතර කර කර ආදරේ වින්දා .

    අතින් අල්ලාගෙන කොච්චර ඇවිදින්න ඇතිද .. කොච්චර දේවල කතා කරන්න ඇතිද .. හින මාලිගා
    හදන්න ඇතිද ..අතින් අල්ලාගෙන කොච්චර පොරොන්දු දෙන්න ඇතිද .. ආදරෙන් කොච්චර ඉබින්න ඇතිද ..

    එයාව බලන්න එන්න කිඋවොත් රැ 12ට හරි ගිහිල්ලා බැලුවා . ගොඩක් දවස් වල උදේට කෙල්ල school යනකොට මන් කෙල්ලගේ මුණ බලන්න බයික් එකේ නැගලා 2km දුර අවා . උදේම කෙල්ලගේ හිනාව දකින්න .
    මට හෙන සීන් ඔය බයික් එකේ නැගල හැමදාම කෙල්ලව බලන්න යන නිසා . town එකේ කෙරවලින් ඇවිල්ලා අනිත් කෙරවලින් cbr හරවාගෙන යනකොට හැමද වගේ .
    කෙල්ලෝම 7-8ක් හිතුවේ උන්ට ට්‍රය් කරනවා කියලා . තව ලස්සන කෙල්ලෝ 2-3 ගේමක් නැතුව වැනෙනකොට මට මගේ එක විටරක් ඇති කියලා හිතුනා . වෙන උන් හෙන අමාරුවෙන් කෙල්ලෝ ට්‍රය් කරද්දී , මට මගේ කෙල්ල විතරක් ඇති කියලා හිතුනා .

    මන් හිතුවේ මගේ ජිවිතේ සතුට හම්බුනා කියලා ..

    සතුට වගේම දුක කියන්නේ කාසියක දෙපැත්ත වගේ කියලා තේරුනේ පස්සේ .
    කාලය ගෙඋවනේ නොදනිම .

    අපේ biz එක බලාගෙන ඉන්නකොට කඩාගෙන වැටුනා . ණය ගෙවන්න ගෙවල් විකුනන උනා .
    ඇත්තටම මගෙත් වැරදි තීරණ නිසා ගොඩක් පාඩු උනා .

    මේවා මන් කෙල්ලට කිඋවෙත් පස්සේ , මට කියන්න බැරිම තැන වෙන වෙන හේතු කිඋව්ව .
    එයාටත් එක පස්සේ තේරුණා .
    යන්න එන්න බයික් එක විතරයි තිබුනේ.
    ඔය කාලෙදිම කෙල්ල e සොෆ්ට් එකේ කොස් එකක් කලා .
    මුලින්ම කෙල්ලගේ හොර වැඩක් මාට්ටු උනේ ඔතනදි . තව එකෙක් එක්ක චැට් කරලා මාට්ටු උනා .
    නිකන් කතා කරා කියලා කිඋවට මට මාර මලක් තිබුනේ.. එත් කෙල්ලව විස්වාස කලා .

    පස්සේ මේකිට ගෙදර ඉන්න බැහැ ජොබ් එකකට යන්න ඕනේ කිව්වා . අනික වෙඩින් එකට
    සල්ලි ටිකකුත් සෙට් කර ගන්න ඕනනේකිඋව නිසා මාත් හරි යන්න කිඋව්ව .

    office එකට ගිහාම හැසිරෙන්න ඕන විධියේ ඉදලා මන් කියා දුන්නා . case වැටෙන්න පුළුවන් නිසා .
    අනික මාත් මාස ගානක් office එකක වැඩ කලා .
    කුකුල්ලු ගැන ඉදලා කිකිලියෝ ගැනත් කියලා දුන්නා .
    මේ කාලෙ මන් වැඩිපුරම කිඋව්වේ හොද ගෙදරක් හැදෙන්නන්ම් අනිවා කෙල්ල හොදින් ඉන්න ඕනේ කියලා .
    ගෙදරකට අත්තිවාරම වගේ ෆැමිලි life එකක අත්තිවාරම වෙන්නේ හොද කෙල්ලෙක් කියපු වාර අනන්තයි .

    මේ දවස් වල මන් හෙනම අව්ලෙන් හිටියේ , ඉක්මනට සල්ලි ටිකක් හම්බ කර ගන්න ඕනනේ .
    අනික වැඩිය කතා කරන්න හම්බුනෙත් නැහැ . වෙනදට පැය 2-3 මල් කැඩුවත්
    පස්සේ විනාඩි 5-10 වඩා කතා කලේ නැහැ . රූම් යන එක ඇවිදින යන එක මාසයකට පාරක් වගේ .
    නමුත් සතියට 2ක් කෙල්ලව බලන්න ගෙදර ගියා . ගෙදර අරලෙව්වා .
    වලි ප‍ටන් ගත්තේ ඒ දවස් වල .එයා ගැන හොයලා බලන්නේ නැහැ කියලා .
    එකේ පොඩි ඇත්තකුත් තිබුනා , කලින් වගේ කරන්න බැරි උන නිසා .
    ගෙවල් වලින් කතා කරලා තිබුන නිසා මාත් ඕක එච්චර ගණන් ගත්තේ නැහැ .
    අනික 365 දවසෙම පස්සෙන් ඉන්න බැනේ ,

    දවසක් bus එකේ කෙල්ලව එක්කගෙන එන්න ගිහිල්ලා එනකොට අපු call එකකින් මන් ෆුල් හොල්මන් උනා .
    මගේ අලුතින් ගත්ත huch number එකට මගේ පරණ කෙල්ලෙක් කියා ගත්තු එකියක් කතා කරලා මාව මතකද කියලා අහනවා .
    මුලින් හිතුවේ මගේ යාලුවෙක් දෙන game එකක් කියලා . පස්සේ එකිම කියනවා මන් දනවාලු කව්ද call කෙරෙව්වේ කියලා .
    මේ වෙනකොට ජොබ් එකට ගිහිල්ලා අව්රුදක් වගේ වෙනවා . අපි දෙනාගේ call කර ගන්න එක අඩු වෙලත් අව්රුද්දක් වගේ.

    පස්සේ බලද්දී office එකේ එකෙක් අපේ සම්බන්දෙ කඩන්න call කරවල තියෙන්නේ .
    මන් එද ගොනා උනා . උත් එක්ක කතා නොකර මන් කෙල්ලව විස්වාස කලා .
    කෙල්ල කිඋව්වේ එයාට ට්‍රය් කරලා බැරි උන නිසා කොටවන්න call කෙරෙව්වා කියල .
    පස්සේ මාස 5 ක් වගේ ආපහු මන් ටිකක් ලගින්ම ඉන්න ගත්තා , මේ වෙනකොට මන් හෙන මහතයි .
    ඇග කැත වෙලා , සල්ලිත් නැහැ . පිරිමස්මෙන් වියදම් කලෙත් .

    මේක එතනින් ඉවර උනා . අපහු ඒ කොල්ලා එක්ක කතා ගියේ නැහැ ඊට පස්සේ .

    ගිය පොසොන් එක දවස් වල කෙල්ලව ගෙදර කටියත් එක්ක නුවර ගිය වෙඩිමක් ගිහින් එනකොට car එක හපුන්නා
    අනිත් අයට අඋලක් නැති උනාට කෙල්ලට නහය කැඩිලා හොස්පිටල් .
    ඕක කිඋව්වේ කෙල්ලගේ අම්මා , ඒ කියලා එච්චර තුවාල නැහැ එන්න එපා කියලත් කිඋව්වා .
    සිරාවට ඕක ඇහුවම මගේ පපුව ගිනි ගත්තා වගේ උනා .
    මොනවා අහනවද අනිත් පැත්ත හැරිලා දිව්වේ නුවර යන bus එකක් ගන්න .

    ගිහිල්ලා බලනොකොට නහය මැහුම් දාල , ඇහැත් ලොවි ගෙඩිය වගේ .
    පස්සේ මන් දැන ගත්තේ මට එන්න එපා කියලා තියෙන්නේ එහෙ ඉන්න නෑදෑයෝ මාව අපහු දකීවි නිසා .
    කෙල්ලට මාව එපා වෙලා වගේ තේරුනේ ඊට පස්සේ . මාත් එක්ක වැඩිය කතා නැහැ , call අවහමත් කතා කලේ වෙනස්ම විධියට .

    කාලය ගෙවුනා , මන් ගෙයක් හදන්න පටන් ගත්ත නිසා ඒ වැඩ බලනත් උනා .
    ගිය මාස 6දීම ලොකු වෙනසක් දැනුනා . next year බදිමු කිඋව්හම කිව්වේ ඔය වැඩ ටික කරගෙන ඉන්න කියලා .
    දැන් මාසයකට කලින් ආපු call එකකින් ඔක්කොම වෙනස් උනා . මන් හීනෙකින් වත් හිතපු නැති දේවල් ටිකක් කෙල්ල කරගෙන .

    මේ ටික ලියන්න කලින් තව පොඩි දේවල් ටිකකුත් දාන්න හිතුනා .
    කෙල්ල ගිය අව්රුද්දෙ මුල scooter එකක් ගත්තා , එකී office ගියෙත් එකේ .
    අනික පාවිච්චි කලේ office සිම් එක .
    මන් කෙල්ලව කොච්චර විස්වාස කලාද කියනවනම් fb ,ෆෝන් එකවත් බලපු එකෙක් නෙමේ අන්තිම කාලේ .
    කලින් පාරක් gps tracking එකක් දාන්න හිතුවා scoot y එකට කෙල්ලව අවිස්වාසේට නෙමේ බන් , හොරු සීන් නිසා .

    මාසයකට කලින් call එකක් අවා . කෙල්ලගේ office එකේ එකෙක් කියලා කතා කරලා කිව්වේ .
    මේකි ගේ වෙන සම්බන්දයක් තියෙනවා . හොයලා බලපං කියලා .
    සිරවවට කකුල් දෙකත් පන නැති උනා .
    මන් හිතුවේ කලින් වගේ පොඩි සීන් එකක් කියලා . එත් අපු තරහට කෙල්ල දුන්න බඩු ටිකත් අරගෙන කෙල්ලගේ ගෙදර ගියා .
    කෙල්ලට බැනලා එනකොට මට තේරුණා ආපු call එක බොරුවක් නෙමේ කියලා . කෙල්ල ඇඩුවේ නැහැ , බය වෙලා මාව සැක කරන්නේ ඇ යි කියලා පස්සෙන් අවා විතරයි . මන් ගෙදර අවා දුකක් වගේම කේන්තියක් තිබුනත් . මන් හිතුවේ time pass කරගන්න වගේ පොඩි චැට් පාරක් යන්න ඇති කියලා .

    එදාම ඒකිගේ යාලුවෙක් කතා කරලා ඒකිගේ හොද කියන්න ගත්තා , අපේ නංගිට කතා කරලා මොකද උනේ කියලා අහලා තිබුණා එකිම .
    මට මාර අවුල් ඇ යි මට කතා නොකර මෙහෙම කලේ කියලා .
    ඊලග දවසේ කෙල්ල call කරලා අඩනවා . මන් ගත් කටට කිඋවා මට අද හවසට ඔක්කොම තමුසේ කරපු දේවල් මගේ අතට හම්බු වෙනවා ඇත්ත කියන්න කියලා .
    පස්සේ මන් එයා ගැන බලපු නැති නිසාලු වෙන කෙනෙක් එක්ක කතා කරේ . මම ඇහුවා කොහේ කොහේ ගිහින්ද හම්බුනේ කියලා .
    මෙකි දිව්රනවා එහෙම ගියේ නැහෙලු . පස්සේ මන් කිව්වා මට ෆොටෝස් හම්බවෙනවා කියලා .
    මෙකි පිළිගත්තා අරුත් එක්ක රූම් ගියා කියලා .
    මේවා ඇහෙද්දී කොහොමද කියලා උබලට තේරෙනවනේ බන්.

    පස්සේ දැන ගත්තේ කලින් කතා කරපු මුස්ලිම් එකත් එක්කත් මෙකි රූම් ගිහිල්ලා . අව්රුදක් විතර . පස්සේ මුත් එක්කත් ගිහිල්ලා .
    මන් මේ අවරුදු දෙක ගොනා වගේ ඇදල තියෙන්නේ love සික් එක ඔලුවේ තියාගෙන .
    මන් මේකිව විස්වාස කරගෙන අනිත් කෙල්ලන්ට බනිද්දි වේසි කිය කිය .
    මෙකි මාව අන්දගෙන මෙකිම වෙස කම් කරලා .

    සිරාවට උබලා උනත් පාඩමක් ඉගන ගනින් , කෙල්ලෝ කියන්නේ ..
    sex . money නැත්නම් උන්ට් අපිව නිකන්ම එපා වෙනවා...

    බලාගෙන යද්දී මන් love කරලා තියෙන්නේ පට්ට ගොනෙක්ට ..:(:(

    කිබුලා අයියේ දැන් කෙල්ලව බන්දලා දෙන්න යන්නේ 2නි කොල්ලට , මේකිට උ love ලු .
    මුලින්ම office එකේ මේකිව ඇදල තියෙන්නේ මුස්ලිම් ඩයෙල් එක . උත් එක්කත් ගිහිල්ලා . දැන් මු .
    මටත් අන්තිම දවස වෙනකන් නෙමේ ඊට පස්සෙත් මේකිගේ කතා විස්වාස කලා .
    නින්දක් නැතුව කැමක් නැතුව හිටියේ ගිය දවස් වල . සේරම දැන ගත්තාට පස්සේ තමා හිතෙන්නේ මෙහෙම ..
    දැන් තමා හිතෙන්නේ මාර අන්දවිල්ලක් අන්දවන්න දන්නවා කොල්ලන්ව .
    අපහු කියන්න තියෙන්නේ සුදු මුනයි හුරතල්යි , හරිම අවදානම් .

    මටත් හිතා ගන්න බැරි හොර ෂොට් එක කරගත්ත කෙල්ලව මු බදිදීද කියලා ..

    මේක මචන් 2 years love එකක් නෙමේ 6 years බන් .
    අන්තිම අවරුදු 2දී තමා ඔවා උනේ . next year බදින්න හිතාගෙන හිටියේ .
    මෙකි මාව බදිනත් කැමැත්තෙන් හිටියේ . එත් මටම තේරුණා මාව cut කරනවා කියලත් .
    මේකිට කොල්ලෝ අමාරුවක් වත් ද කියලා හිතෙනවා .

    මේක මෙහෙම නොව්නන්ම් මන් හිතාගෙන හිටියේ මගේ love එකත් kpz දැම්මා වගේ එලටම දාන්න .
    දුකේ වගේ සැපේදීත් හිටියනේ මගේ කෙල්ල කියලා .:lol::(

    මට උබ කවුද කියලා පොඩ් සැකේකුත් තියෙනවා.
    කෙල්ල ගැන හිතන්න කලින් ජීවිතය ගොඩදා ගනින් මචෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    මොන පිස්සුද බන් කලින් සතියකට වත්වක් ගියා , පස්සේ තමා පොඩ්ඩක් අඩු උනේ , මාස 2ට වගේ යන්න පුළුවන් උනේ .
    අනික කරන්න තියෙන හැම හිල්ම කාල තිබුනේ .

    හ්ම්ම්.. ඒත් උබේ හිතින් අහල බලපන් කො උබේ වැරදිත් තිබ්බද නැත්ද කියල..
    උබටම තේරෙයි..

    කෙල්ලො ඉතින් 24-27 කලින් වත් කසාදයක් කරගත්තෙ නැත්තම් උන්ගෙ ඇන්ටි පාර මතු වෙන්න ගන්නව..
    කොල්ලො එහෙම නෙවේ වයින් වගේ.. එළකිරි එකේම එකෙක් තමයි ඕක කිව්වෙ සිරාවට වැඩේ ඇත්ත බන්..

    හිත හදාගන්න අමාරුයි..
    කදුලුත් පනිනව වෙලාවකට ඕව ඔහොම තමයි බන් අමුතුවෙන් තේරුන් කරන්න ඕන නෑ..
    ඒත් කාලයත් එක්ක ඕකේ power එක අඩුවෙනව හිතේ හැටි ඔහොම තමයි..
    කෙල්ලො කියන්නෙ ඉතින් බස් වගේ නෙ බන් එකක් ගියොත් එකක් එනව..
    ඔයිට වඩා හොද එකියක් හම්බෙයි...

    ඒත් පිස්සු සුකන් නැතුව හොද තැනකට එන්න බලපන්..
    සල්ලි නැත්තම් ඉතින් කෙල්ලොත් නෑ තමයි සල්ලි හොයන්න හොදට මහන්සි වෙයන්..
    වෙෂියො වෙනුවෙන් දුක් වෙලා වැඩක් නෑ කියන එක හිතපන්..
    උබව බැදලා ඕකි පිට ගියානම් එහෙම ?

    කෙල්ලො ජාතියක් ඉන්නව ජාන වලින්ම එන්නෙ පිට යනව කියන එක..
    අම්මත් එහෙමයි ආච්චිත් එහෙමයි හොයල බැලුවොත්..
    අම්ම පිට ගිහින් තියනව නම් දුවත් යනව ම තමයි නවත්තන්න බෑ..

    ඒ වගේ මරාලෙකින් ගැලවුන එක ගැන සතුටු වෙයන් බන්..
    හොද තැනකට වරෙන්..
    එකිටත් පේන්න උබ..

    :)
     
    • Like
    Reactions: king_pandukabaya
    Dec 31, 2015
    49
    10
    0
    අර එකෙක් කිවුවා වගේ පහනක් පත්තු කරපන් බන් දෙවියන්ට උබව මරලෙකින් බේර ගත්තට. :D

    ලංකාවේ ඉන්න කෙල්ලෝ ඔය තත්වෙට හැදිලා තියෙන්නේ බන්. A/L සහ ඊටත් ටිකක් පස්සේ බොක්කෙන් කලාට සල්ලි හොයන්න ගත්තම උන්ටත් තේරෙනවා අමාරුකම. අනික සමහර උන්ට පාරේ ගෙනියන්නත් ටිකක් ලස්සන එකක් ඕනේ. එක එකාගේ සිතුම් පැතුම් 20-30 කියන කලේ ඇතුලත පට්ට වේගෙන් වෙනස් වෙනවා. a/l කලේ වැඩිපුර කතාබහ වෙන හැන්ඩි කොල්ලෙක් ඕනේ උනාට ජොබ් එකකට ගිහාම තමන්ට තනියම හම්බ කරගෙන කරගන්න බැරි තමන්ට ඒ දේවල් නිකම්ම එල්ල ගන්න පුළුවන් හරි ඒ දේවල් ඉස්සරහට හරි ලබාගන්න පුළුවන් එකෙක් තමා ඉල්ලන්නේ. මොකෙක්වත් නැති ජීවිතෙත් මර සැපයි ගිනි ගොඩක ඉන්නවට වඩා. මටත් ඔය වගේම සිද්දි වෙලා තියනවා අන්තිමේදී . එකී යනවා කිවුව සමහර තැන් වල මම කියන්නේ නැතුව ඉදන් රැකලා තියනවා. ජිවිතේ එපා වෙන්න දේවල් දැකලත් තියනවා. උබේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් බන්. ඔච්චර ගම්මට කතා කලාට පට්ට දුකක් ඇති උඹට. එත් උඹ සීලයක් රැක්කා වගේ ඒකිට අවංකව කරපු දේට සතුටු වෙයන්. අරවා කරන්න තිබ්බ මෙවුවා කරන්න තිබ්බා කියලා හිතන්න එපා. සමාජේ වැඩ කරන හැටි උඹට අත්දැකීම් ඇති අනිවා. අපහු පරණ ජරා ගති තියනවා නම් පුරුදු වෙන්න එපා. උඹ බෞද්ධ නම් ටිකක් වැඩිපුර ඒ පැත්තට යොමු වෙයන්. මම නම් ගොඩ අවේ වගේම හරියට ජිවත් වෙන හැටි ඉගෙන ගත්තේ ඒකෙන්.
    උබට ජය!

    :rofl: සිරා බන් කෙල්ලොන්ව රූම් අදින්න එපා කියලා සමහර උන් බණ ටෝක් දුන්නට, උන් එහෙම උන්ට තමයි කැමති. කෙල්ලොන්ටත් සෙක්ස් ෆීලින්ස් තියෙනවා නමුත් උන් ඒවා පිටට පෙන්වන්නේ නෑ. හොදට සැප දෙනවා නම් උන් එහෙම ලේසියෙන් ඒ කොල්ලව දාලා යන්නෙත් නෑ. මම කෙල්ලොන්ව අමාරුවේ දාලා පනින්න කියනවා නෙවෙයි, බදින්න ඉන්නවා නම් අනිවා රූම් අදින්න ඕනේ එතකොට තියෙන සම්බන්ධය තව ශක්තිමත් වෙනවා. කෙල්ල ලේසියෙන් දාලා යන්නෙත් නෑ.

    මං උඹට හූණා කිව්වැහේ කියන්නං මලේ, ඔය දැන් කෙල්ලව රූම් අදින හම්බයා ඔය කෙල්ලව හපේ කරලා අතාරිනවා. සමහර විට උගේ යාළුවන්ටත් **න දීල ම අතාරියි.

    දුක හිටතනි නෑ බෙුා් මටත් ඔහොම උනානෙ. ඒත් හෙටින් පස්සෙ උඹ මිනිහෙක් වෙයි. මාර්ක් මයි වර්ඩ්ස්. අනිද්ද ඉදන් ඔය කෙල්ල උඹේ පස්සෙන්ම එයි. ඒත් එදාට උඹ ඔ්කිව කෙයා කරන එක්ක නෑ.

    මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
    කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
    ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.

    ආතල් එකට රූම් ඇදගෙන ගිහින් කෙල්ලන් ව අනාත කරන එකට විරුද්ද උනාට මේ වගේ බදින්න හිතන් ඉන්න කෙල්ලත් එක්ක එහෙම වත් ආතල් එකක් ගන්න ඕන..
    කෙල්ලො පිටට පෙන්නන්නෙ නෑ කිසිම දෙයක්..
    "මම ඔය අනිත් කෙල්ලො වගේ නෙවේ හරිද ඕවට එන්න එපා මගෙත් එක්ක" කියන එකියක් ව රූම් එකකට එක්කන් ගිහින් බැලුවොත් තේරෙයි ඇදුම් ඉරල ගන්නෙ යකූ.. :rofl:

    ඔය මැස්සෙක් වත් වහල නෑ කියල සුදු රෙදි එලන්න හදන කෙල්ලො රූම් වලට කොල්ලො එක්ක ගිහින් කොච්චර ගල් කපාගන්නවද කියල දන්න උන් දන්නව..
    තිත්තයි ඒත් යතාර්ථය ඕක තමයි..
    මුළු කෙල්ලො සේරම මම ඔය ගොඩට දාල කතා කරනව නෙවේ..
    බහුතරය ඉතින් ඔහොම තමයි..

    ඔය උඩ තියන අන්තිම වාක්‍යයයට නම් එකග වෙන්න බෑ. කොල්ලෝ විවිධාකාරයි වගේම තමයි කෙල්ලොත් විවිධාකාරයි. හැම කෙල්ලම එක වගේ නෑ. කෙල්ලෝ කියන්නේ වෙනම සත්ව වර්ගයක් නෙවෙයිනේ මිනිස්සුම තමයි. ඉතිං මිනිස් හැගීම් කියනඒවා පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්.

    උඹේ කතාවේ හැටියට කේන්ති යන එක ඉතාම සාධාරණයි. ඒ වගේම උඹට ලොකු අසාධාරනයක් වෙලා තියනවා. ඒක මම අවිවාදයෙන්ම පිලිගන්නවා.

    නමුත් මෙතන උඹෙත් වැරදි තියනවා මල්ලි. කෙල්ලට ලව් කරන අතරේ ටයිම් පාස් කරන්නවත් වෙන කෙල්ලොත් එක්ක ලව් චැට් දැම්මනම් ඒක වරදක්. උඹම කෙල්ලව කොච්චර රූම් එක්කන් ගිහින් තියනවද. බදින්න ඉන්න කෙල්ල බව ඇත්ත. නමුත් ඔහොම රූම් එක්කන් ගිහින් බදින්නත් කලින් ඒකිගේ හැගීම් අව්ස්සගෙන කරගත්තේ නුවනක්කාර වැඩක් නම් නෙවෙයි. ඊටපස්සේ උඹම ඒ දේවල් අඩුකරහම කෙල්ල පිට ගියා. පිට ගිය එක ගැන කෙල්ලව සාධාරණීය කරනවා නෙවෙයි. නමුත් ඒ තත්වෙට උඹත් වග කියන්න ඕනේ.
    love = sex කියලා හිතන්න එපා. එහෙම හිතාගෙන ලව් කරන්නත් එපා. ලව් කරන කාලේ හොද ප්‍රේමවන්තයෙක් වෙන්න ඕනේ. sex කිරිල්ල ඉතිං බැන්දට පස්සේ නාකි වෙන කන් කරන එකනේ. ඉස්සල්ලා සැලඩ් කාලා පස්සේ බත් කන්න එපා.‍

    කොහොම උනත් ඔහොම පිට යන කෙල්ලෙක්ගෙන් ගැලවුන එක හොදයි කියලා හිතන්න.නැත්තං බැන්දට පස්සේ පිටගියොත් කොහොමද කන්න වෙන කට්ට. ඒ ගැන හිතලා දැන් ඉස්සල්ලම තමන්ගේ ආර්තිකේ හදාගන්න. ඊටපස්සේ ලෝකෙට ලස්සන නෙවෙයි, තමන්ට ලස්සන හදවතින් ආදරය කරන්න පුලුවන් කෙල්ලෙක් හොයාගන බදින්න. හැම කෙල්ලම එක වගේ නෑ. මේ වගේ සිද්ධි නිසා නිකං ගැනු ජාතියටම වෛර කරලා පලක් නෑ.

    මොන පිස්සුද බන් කලින් සතියකට වත්වක් ගියා , පස්සේ තමා පොඩ්ඩක් අඩු උනේ , මාස 2ට වගේ යන්න පුළුවන් උනේ .
    අනික කරන්න තියෙන හැම හිල්ම කාල තිබුනේ .
    උබලා කියන දේ පිලි ගන්නවා හැමෝම එක වගේ නැහැ .
    කලින් සතියකට සැරයක් ගිහිල්ලා මාසයකට සැරයක් යද්දී අඋලක් තියෙනව තමා බන් .
    එත් sex ඕනෙනම් කියලා ඉල්ලගන්න තිබුනනේ . මාත් හිතාගෙන හිටියේ මන් ගිනි කසය වගේ කියලා .
    මේවා කියන්නත් වැඩක් නැහැ වගේ බන් , මොකද අනිත් උන්ට වඩා sex life එක මගේ හොදයි .
    අඩු පාඩුවට උනේ අන්තිම කාලේ විටරයි . මන් දන්නවා sex කරලා එක අඩු උනහම අවුලක් වෙන්න ඇති කියලා .
    මම අර පරිසමින් වියදම් කරන්න ගත්ත එකත් case වෙන්න ගත්තා ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    හ්ම්ම්.. ඒත් උබේ හිතින් අහල බලපන් කො උබේ වැරදිත් තිබ්බද නැත්ද කියල..
    උබටම තේරෙයි..

    කෙල්ලො ඉතින් 24-27 කලින් වත් කසාදයක් කරගත්තෙ නැත්තම් උන්ගෙ ඇන්ටි පාර මතු වෙන්න ගන්නව..
    කොල්ලො එහෙම නෙවේ වයින් වගේ.. එළකිරි එකේම එකෙක් තමයි ඕක කිව්වෙ සිරාවට වැඩේ ඇත්ත බන්..

    හිත හදාගන්න අමාරුයි..
    කදුලුත් පනිනව වෙලාවකට ඕව ඔහොම තමයි බන් අමුතුවෙන් තේරුන් කරන්න ඕන නෑ..
    ඒත් කාලයත් එක්ක ඕකේ power එක අඩුවෙනව හිතේ හැටි ඔහොම තමයි..
    කෙල්ලො කියන්නෙ ඉතින් බස් වගේ නෙ බන් එකක් ගියොත් එකක් එනව..
    ඔයිට වඩා හොද එකියක් හම්බෙයි...

    ඒත් පිස්සු සුකන් නැතුව හොද තැනකට එන්න බලපන්..
    සල්ලි නැත්තම් ඉතින් කෙල්ලොත් නෑ තමයි සල්ලි හොයන්න හොදට මහන්සි වෙයන්..
    වෙෂියො වෙනුවෙන් දුක් වෙලා වැඩක් නෑ කියන එක හිතපන්..
    උබව බැදලා ඕකි පිට ගියානම් එහෙම ?

    කෙල්ලො ජාතියක් ඉන්නව ජාන වලින්ම එන්නෙ පිට යනව කියන එක..
    අම්මත් එහෙමයි ආච්චිත් එහෙමයි හොයල බැලුවොත්..
    අම්ම පිට ගිහින් තියනව නම් දුවත් යනව ම තමයි නවත්තන්න බෑ..

    ඒ වගේ මරාලෙකින් ගැලවුන එක ගැන සතුටු වෙයන් බන්..
    හොද තැනකට වරෙන්..
    එකිටත් පේන්න උබ..

    :)
    :) සිරා කතාව
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    උඹ ඔකිව බැන්දත් ඕකි නම් වටේ යනවා බන්...උඹ ඔයින් බේරුනා මදැයි...උඹද ඒකිගෙ කැඩුවෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දුක හිටතනි නෑ බෙුා් මටත් ඔහොම උනානෙ. ඒත් හෙටින් පස්සෙ උඹ මිනිහෙක් වෙයි. මාර්ක් මයි වර්ඩ්ස්. අනිද්ද ඉදන් ඔය කෙල්ල උඹේ පස්සෙන්ම එයි. ඒත් එදාට උඹ ඔ්කිව කෙයා කරන එක්ක නෑ.
    :):)

    ඔව් ඒකනම් ඇත්ත ...
    බැදලත් ඉන්න දෙන්නේ නෑ බන්
    තාම පස්සෙන් එනවා ......
    උන් අපිව රවට්ටන්න හිතුවට රැවටුනේ උන කියල දැන ගන්නේ ටිකක් කල් ගිහින් :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
    කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
    ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.

    Words of wisdom :yes:
    11.gif
     
    Dec 31, 2015
    49
    10
    0
    හ්ම්ම්.. ඒත් උබේ හිතින් අහල බලපන් කො උබේ වැරදිත් තිබ්බද නැත්ද කියල..
    උබටම තේරෙයි..

    කෙල්ලො ඉතින් 24-27 කලින් වත් කසාදයක් කරගත්තෙ නැත්තම් උන්ගෙ ඇන්ටි පාර මතු වෙන්න ගන්නව..
    කොල්ලො එහෙම නෙවේ වයින් වගේ.. එළකිරි එකේම එකෙක් තමයි ඕක කිව්වෙ සිරාවට වැඩේ ඇත්ත බන්..

    හිත හදාගන්න අමාරුයි..
    කදුලුත් පනිනව වෙලාවකට ඕව ඔහොම තමයි බන් අමුතුවෙන් තේරුන් කරන්න ඕන නෑ..
    ඒත් කාලයත් එක්ක ඕකේ power එක අඩුවෙනව හිතේ හැටි ඔහොම තමයි..
    කෙල්ලො කියන්නෙ ඉතින් බස් වගේ නෙ බන් එකක් ගියොත් එකක් එනව..
    ඔයිට වඩා හොද එකියක් හම්බෙයි...

    ඒත් පිස්සු සුකන් නැතුව හොද තැනකට එන්න බලපන්..
    සල්ලි නැත්තම් ඉතින් කෙල්ලොත් නෑ තමයි සල්ලි හොයන්න හොදට මහන්සි වෙයන්..
    වෙෂියො වෙනුවෙන් දුක් වෙලා වැඩක් නෑ කියන එක හිතපන්..
    උබව බැදලා ඕකි පිට ගියානම් එහෙම ?

    කෙල්ලො ජාතියක් ඉන්නව ජාන වලින්ම එන්නෙ පිට යනව කියන එක..
    අම්මත් එහෙමයි ආච්චිත් එහෙමයි හොයල බැලුවොත්..
    අම්ම පිට ගිහින් තියනව නම් දුවත් යනව ම තමයි නවත්තන්න බෑ..

    ඒ වගේ මරාලෙකින් ගැලවුන එක ගැන සතුටු වෙයන් බන්..
    හොද තැනකට වරෙන්..
    එකිටත් පේන්න උබ..

    :)

    ඔකේ ඇත්තක් තිබුණා බන් . කෙල්ලගේ නංගිට 16 වෙනකොටම කොල්ලෝ 4 ක් . මුලින්ම සෙට් කර ගත්තේ සල්ලි තිබුන කොල්ලෙක්ව 15දී
    මන් love කරලා 3ර්ඩ් year එකදි ඒකිගේ ගෙදර ගියේ . නංගිගේ කොල්ලා මාසේ යද්දී ගෙදර , මාස 2ක් යද්දී case එකත් එවර්යි . මුන් ඒ දවස් වලත් හෙනට අදිනවා එහෙ මෙහෙ . මටත් හිතෙනවා DNA case ද කියලා ..
    උන්ගේ ෆාම්ලි එකේ case තිබුණා ..
    අපේ පැතෙනම් කිසිම පව්ලක ලොකු case වැටිලා තිබුනේ නැහැ . ඕකත් අපේ අම්මා මට කිව්ව දෙයක්.
    උන්ගේ ෆැමලි එකේ ගොඩක් රහස් හැංගුවා .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ශින්හල කෙල්ලො මුශ්ලිම් පොලු වලට තමා කැමති :yes:
     
    Dec 31, 2015
    49
    10
    0
    මට උබ කවුද කියලා පොඩ් සැකේකුත් තියෙනවා.
    කෙල්ල ගැන හිතන්න කලින් ජීවිතය ගොඩදා ගනින් මචෝ

    :rolleyes:නුවර bus අත දාපු ගමන් යන්න පුළුවන් පැත්තක් තමා බන්.