මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට.. ත්‍රෙඩ් එක යට යන්න නොදී තියාගමු.. ලැබුන දේවල් වල ෆොටෝ ටිකක් එහෙම දාමු මචෝ පුලුවන්නම් ත්‍රෙඩ් එකේ.:)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අක්කා?????
    එක ළමයෙක්ට වයස 20යි අනික් එකීට 23යි.....
    උඹට අක්කල වගේ පෙනුන නං ඒ කියන්නෙ දෙන්නම වයස පාටයි කියලා....:rofl::rofl::rofl:

    හුටා ...නංගිලා දෙන්නට කියන්න එපා බන්...වස ලැජ්ජාව...:sorry::sorry:

    අහ් Robaiya මට මකන කෑලි වගයක් ගෙනත් දුන්න..මන් ගෙනත් දෙන්නම් ඒ ටිකත් ...:):)

    දත් කිම්බුලෝ උඹේ දිස්පැන්සරිය සෙනසුරදටත් ඇරලද?:oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා ...නංගිලා දෙන්නට කියන්න එපා බන්...වස ලැජ්ජාව...:sorry::sorry:

    අහ් Robaiya මට මකන කෑලි වගයක් ගෙනත් දුන්න..මන් ගෙනත් දෙන්නම් ඒ ටිකත් ...:):)

    දත් කිම්බුලෝ උඹේ දිස්පැන්සරිය සෙනසුරදටත් ඇරලද?:oo::oo:
    already kiwwa.....:rofl:

    mmama kiwwa umbala dennama naaki paatai kiyalai ei kiyanne salon ekakata wath gihin monawa hari kora ganilla, nettan kollo hoyanawa waana kiyala........eelanga paara aawama umbata daai maru mus balmak ehema..lolz
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    already kiwwa.....:rofl:

    mmama kiwwa umbala dennama naaki paatai kiyalai ei kiyanne salon ekakata wath gihin monawa hari kora ganilla, nettan kollo hoyanawa waana kiyala........eelanga paara aawama umbata daai maru mus balmak ehema..lolz

    giya mase bn saloon ekakata bada gawe.:frown::frown:
    .aye kammali bn..next month komath vacation...eta passema kapanawa :P:P:P

    unta kiyapan unge konde mechchara ikmnata wawenne anthi ekata kollanta irisiya karanna epa kiyala :dull::dull::dull:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    already kiwwa.....:rofl:

    mmama kiwwa umbala dennama naaki paatai kiyalai ei kiyanne salon ekakata wath gihin monawa hari kora ganilla, nettan kollo hoyanawa waana kiyala........eelanga paara aawama umbata daai maru mus balmak ehema..lolz

    ලොකු අංකල්... මම සදුදා එන්නම් බඩු ගෙනියන්න................................

    වටෙම තියන එවා එකතු කරලා තියා ගන්න..............
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...

    1. පිටු 120 තනිරුල් පොත් 270
    2. 1/2 කොටු රුල් පොත් 130
    3. පිටු 120 කොටුරුල් පොත් 185
    4. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 157
    5. පිටු 80 තනිරුල් CR පොත් 95

    6. පිටු 120 කොටුරුල් CR පොත් 105
    7. දැලිස 3 ශ්‍රෙණියට 26
    8. දැලිස 4 ශ්‍රෙණියට 16
    9. පැස්ටල් -24 පෙට්ටි 70
    10. ගම් බොතල් ලොකු 10

    11. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    12. කැම කනකොට දාන්න සර්වියට් 102
    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
    15. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.

    16. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     
    Last edited: